2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol:
    සිරාවට බන්
    මටත් පේන්න බැරි වැඩක් ඕක
    ඒ දවස්වල ඉන්දියාවේ උන්ට සිංදුවක් දාන්න බැරුව ඇති
    හැබැයි දැනුත් එහෙම තමයි
    දැන් පොකුරු පිටින් ඉන්නේ
    ගොන් හැත්ත

    ඒ තනු නිසා තමයි බන් අදත් කිසි අවුලක් නැතුව ඔය සින්දු ප්‍රසිද්ද..:):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ තනු නිසා තමයි බන් අදත් කිසි අවුලක් නැතුව ඔය සින්දු ප්‍රසිද්ද..:):)
    සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සර එවායේ අහන්න පුළුවන් කමක් තියෙනවා.. දැන් ඒවා නම් ඉතින් චොර :baffled:
    :growl:
    ඔව් බන්
    එක හින්දි සිංදුව හැලපයෝ දෙතුන් දෙනා එක එක විදිහට කොපි කරනවා
    ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතුව සංගීතය කියලා උන්ගේ නමකුත් දාගන්නවා
    මම මේ ලගදි බැන්නා utube එකේ රෙදි ගැලවෙන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදර නං තාත්තයි මායි තමා..
    4.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..

    අනේ මේ බොරු කියන් නැතුව ඉදපන්

    දැන් ඉතින් දුවගෙන එයි
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :growl:
    ඔව් බන්
    එක හින්දි සිංදුව හැලපයෝ දෙතුන් දෙනා එක එක විදිහට කොපි කරනවා
    ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතුව සංගීතය කියලා උන්ගේ නමකුත් දාගන්නවා
    මම මේ ලගදි බැන්නා utube එකේ රෙදි ගැලවෙන්න

    ඕකුන්ට බැනලා වැඩකුත් නෑ බන් :baffled: