සිරාවට බන්
මටත් පේන්න බැරි වැඩක් ඕක
ඒ දවස්වල ඉන්දියාවේ උන්ට සිංදුවක් දාන්න බැරුව ඇති
හැබැයි දැනුත් එහෙම තමයි
දැන් පොකුරු පිටින් ඉන්නේ
ගොන් හැත්ත


සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..ඒ තනු නිසා තමයි බන් අදත් කිසි අවුලක් නැතුව ඔය සින්දු ප්රසිද්ද..![]()
ඉස්සර එවායේ අහන්න පුළුවන් කමක් තියෙනවා.. දැන් ඒවා නම් ඉතින් චොර![]()

අප්පෝ මෙතන එකෙක් සෙට් කරගන්න පුළුවන් බන්
ඔය සංඛයාට කියපන්කො
ඒ තනු නිසා තමයි බන් අදත් කිසි අවුලක් නැතුව ඔය සින්දු ප්රසිද්ද..![]()

සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..
ඔව් බන්
එක හින්දි සිංදුව හැලපයෝ දෙතුන් දෙනා එක එක විදිහට කොපි කරනවා
ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතුව සංගීතය කියලා උන්ගේ නමකුත් දාගන්නවා
මම මේ ලගදි බැන්නා utube එකේ රෙදි ගැලවෙන්න
