Iphone උදව්වක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මචන්ලා උදව්වක් ඕනේ....

    ----------------------------------------------------------------------------------------
    Iphone දෙකක් මන් ගන්න ඉන්නේ.....
    iphone 4 එකකුයි iphone 5s එකකුයි.....

    මට මේ Iphone ගැන දැනුම නම් 0 තියෙන්නේ....
    අපේ රටේ ඉන්නෙත් හොද පප්පලානේ.... අහු වෙන්නත් බෑ.හොද එකක් ගන්න ඕනේ....

    iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
    පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?
    ikman එකේ මන් දැක්ක ඇඩ්ස් දාලා තිබ්බ සිංගප්පුර් වලින් ගෙනාපු ඒවා කියලා ගණන් දාලා තිබ්බා....
    Link

    සැම්සුන්ග් වලට වගේ මේවටත් රෙප්ලිකා එනවද? :rolleyes:
    ඔය සිංගප්පුර් මොඩ්ල් එක ඒ වගේ එකක්ද? :baffled:

    බොක්ස් එකෙයි ෆෝන් එකෙයි සෙම් එමි නම්බර් එක තියෙන්නේ කියල කියනවා....
    මේ ෆෝන් වල ඔරිගීනල්ද නැද්ද කියලා ෂුවර් කර ගන්නේ කොමද? :oo:

    ෆෝන් එකේ මොනා හරි බලන්න ඕනේ ඒවා තියෙනවද :rolleyes:

    ෆෝන් එකේ හැම එකම වැඩද නැද්ද බලන්න පුලුවන්ද මොනා හරි කෝඩ් එකක් ගහලා??:nerd:
    එහෙම කෝඩ් මොකුත් නැත්තන් වෙන වෙනම බලන්නම වෙනවද?:dull:

    සෙන්සර්ස් එහෙම වැඩද බලන්නේ කොමද?

    තව Jail break,factory unlock ගගා තියෙනවා.....
    ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
    තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න :)

    පින් ඇති ඇපල් කන උදවිය මටත් උදව් කරලා යන්න :P:P
    ඇපල් කන්නේ නැති උන් බම්ප් එකක් දාලා යන්න :frown::frown:
     
    • Like
    Reactions: navodwickra

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    apple replica නම් අඩුයි.. අතට ගත්ත ගමන් තේරෙනවා ඔරිගීනල් ද නැද්ද කියල.. :rolleyes:
    imei.info එකට ගිහින් බලන්න හරි විස්තර වැටෙනවද කියල..

    https://www.icloud.com/activationlock/ ගිහින් බලන්න උස්සපු 4න් එකක්ද නැද්ද කියල.. icloud locked ද කියල ඔකේ පෙන්නනවා..locked ඒවා කඩන්න අමාරුයි.. :no:

    ඊට පස්සේ hand testing කරන්න.. cam,mic,vibrate,call, temple run :rofl:

    jailbreak unlock කරන්න බෑ ios 6.1 උඩ.. :rolleyes: factory unlock නම් හොදයි.. ඕනේ නම් jailbreak කරගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Thilantdm

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ගන්න කලින් ලොකුම දේ තමා iCloud lock වෙලාද කියල බලන එක. දෙන එකාට දෙන්න කියපන් icloud එකෙන් sign off/out වෙලා, එතකොට හරි. මම දැක්ක අනාත වෙච්ච උන් ගොඩක් එළකිරි එකේ thread දාල තියෙනවා
     
    • Like
    Reactions: Thilantdm

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    apple replica නම් අඩුයි.. අතට ගත්ත ගමන් තේරෙනවා ඔරිගීනල් ද නැද්ද කියල.. :rolleyes:
    imei.info එකට ගිහින් බලන්න හරි විස්තර වැටෙනවද කියල..

    https://www.icloud.com/activationlock/ ගිහින් බලන්න උස්සපු 4න් එකක්ද නැද්ද කියල.. icloud locked ද කියල ඔකේ පෙන්නනවා..locked ඒවා කඩන්න අමාරුයි.. :no:

    ඊට පස්සේ hand testing කරන්න.. cam,mic,vibrate,call, temple run :rofl:

    jailbreak unlock කරන්න බෑ ios 6.1 උඩ.. :rolleyes: factory unlock නම් හොදයි.. ඕනේ නම් jailbreak කරගන්න පුළුවන්..

    :yes:
    R-SIM unlocked kiyala kiwwata machan locked thama. R-SIM ekak $10k wenne.

    iPhone 5 unlocked black 16GB ekak thiyenawa mage 35 kata. Mama eka use karanne na dan wena ekak thiyena nisa. Charger, Cable, headset icloud unlocked (using my own account).
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    apple replica නම් අඩුයි.. අතට ගත්ත ගමන් තේරෙනවා ඔරිගීනල් ද නැද්ද කියල.. :rolleyes:
    imei.info එකට ගිහින් බලන්න හරි විස්තර වැටෙනවද කියල..

    https://www.icloud.com/activationlock/ ගිහින් බලන්න උස්සපු 4න් එකක්ද නැද්ද කියල.. icloud locked ද කියල ඔකේ පෙන්නනවා..locked ඒවා කඩන්න අමාරුයි.. :no:

    ඊට පස්සේ hand testing කරන්න.. cam,mic,vibrate,call, temple run :rofl:

    jailbreak unlock කරන්න බෑ ios 6.1 උඩ.. :rolleyes: factory unlock නම් හොදයි.. ඕනේ නම් jailbreak කරගන්න පුළුවන්..

    එතකොට මචන් jailbreak එකකුයි f/u එකකුයි අදුර ගන්නේ කොමද?

    ගන්න කලින් ලොකුම දේ තමා iCloud lock වෙලාද කියල බලන එක. දෙන එකාට දෙන්න කියපන් icloud එකෙන් sign off/out වෙලා, එතකොට හරි. මම දැක්ක අනාත වෙච්ච උන් ගොඩක් එළකිරි එකේ thread දාල තියෙනවා

    ඔව් ඔව් ඔය වගේ ත්‍රෙඩ් එකක් මන් අදත් දැක්කා.....
    ඒ කියන්නේ දැන් පාවිච්චි කරන එක sing out උනාට පස්සෙද මේ සයිට් https://www.icloud.com/activationlock/ එකේ බලන්න ඕනේ?
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අඩෝ මචන්ලා උදව්වක් ඕනේ....

    ----------------------------------------------------------------------------------------
    Iphone දෙකක් මන් ගන්න ඉන්නේ.....
    iphone 4 එකකුයි iphone 5s එකකුයි.....

    මට මේ Iphone ගැන දැනුම නම් 0 තියෙන්නේ....
    අපේ රටේ ඉන්නෙත් හොද පප්පලානේ.... අහු වෙන්නත් බෑ.හොද එකක් ගන්න ඕනේ....

    iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
    පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?
    ikman එකේ මන් දැක්ක ඇඩ්ස් දාලා තිබ්බ සිංගප්පුර් වලින් ගෙනාපු ඒවා කියලා ගණන් දාලා තිබ්බා....
    Link

    සැම්සුන්ග් වලට වගේ මේවටත් රෙප්ලිකා එනවද? :rolleyes:
    ඔය සිංගප්පුර් මොඩ්ල් එක ඒ වගේ එකක්ද? :baffled:

    බොක්ස් එකෙයි ෆෝන් එකෙයි සෙම් එමි නම්බර් එක තියෙන්නේ කියල කියනවා....
    මේ ෆෝන් වල ඔරිගීනල්ද නැද්ද කියලා ෂුවර් කර ගන්නේ කොමද? :oo:

    ෆෝන් එකේ මොනා හරි බලන්න ඕනේ ඒවා තියෙනවද :rolleyes:

    ෆෝන් එකේ හැම එකම වැඩද නැද්ද බලන්න පුලුවන්ද මොනා හරි කෝඩ් එකක් ගහලා??:nerd:
    එහෙම කෝඩ් මොකුත් නැත්තන් වෙන වෙනම බලන්නම වෙනවද?:dull:

    සෙන්සර්ස් එහෙම වැඩද බලන්නේ කොමද?

    තව Jail break,factory unlock ගගා තියෙනවා.....
    ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
    තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න :)

    ----------------------------------------------------------------------------------------
    පින් ඇති ඇපල් කන උදවිය මටත් උදව් කරලා යන්න :P:P
    ඇපල් කන්නේ නැති උන් බම්ප් එකක් දාලා යන්න :frown::frown:

    iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
    පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?

    danna ekkenk ekka yana eka thamai hodama de.
    4 eka nam paranai. godak awl ewa athi. display,home button,power button replace karapuwa athi, hoyanna tikak amrui. ios thiynawa nam fake neme.
    factory unlockda kiyla balanna, normal sim ekak dapuwama weda nam factory unlock. eyage icloud eken logout wenna

    me ad eka nam original ewa thiyenne daala thiyna widiyta nam

    සැම්සුන්ග් වලට වගේ මේවටත් රෙප්ලිකා එනවද? :rolleyes:
    ඔය සිංගප්පුර් මොඩ්ල් එක ඒ වගේ එකක්ද?

    ow thiynawa. ewage android thiyenne. 2000ta thiyna china touch 4n wage

    බොක්ස් එකෙයි ෆෝන් එකෙයි සෙම් එමි නම්බර් එක තියෙන්නේ කියල කියනවා....
    මේ ෆෝන් වල ඔරිගීනල්ද නැද්ද කියලා ෂුවර් කර ගන්නේ කොමද?

    iemi num eka check karanna puluwan apple site eken. nattam one tharam site thiynawa, google balanna.

    ෆෝන් එකේ මොනා හරි බලන්න ඕනේ ඒවා තියෙනවද :rolleyes:

    4n eka bimata daala balhan kudu wenwada kiyla:P

    ෆෝන් එකේ හැම එකම වැඩද නැද්ද බලන්න පුලුවන්ද මොනා හරි කෝඩ් එකක් ගහලා??:nerd:
    එහෙම කෝඩ් මොකුත් නැත්තන් වෙන වෙනම බලන්නම වෙනවද?

    touch,cams,finger print,speakers,mic weda karanwada baluwa nam hari. code nam danne na man.

    සෙන්සර්ස් එහෙම වැඩද බලන්නේ කොමද?

    call ekak aran front cam eka hariyen athin wahuwama display off wenwa nam sensor weda

    තව Jail break,factory unlock ගගා තියෙනවා.....
    ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
    තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න :)

    jailbreak karanwa kiyanne root karnwa wage ekak. one apple 4n ekak ehema karanna puluwan.
    factory unlock kiyanne one ratka onema sim ekak weda. ehema ekak ganna.
    Rsim kiyla thiynwa ewa lock 4n. ewa ganna epa.
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
    පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?

    danna ekkenk ekka yana eka thamai hodama de.
    4 eka nam paranai. godak awl ewa athi. display,home button,power button replace karapuwa athi, hoyanna tikak amrui. ios thiynawa nam fake neme.
    factory unlockda kiyla balanna, normal sim ekak dapuwama weda nam factory unlock. eyage icloud eken logout wenna

    තව Jail break,factory unlock ගගා තියෙනවා.....
    ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
    තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න :)

    jailbreak karanwa kiyanne root karnwa wage ekak. one apple 4n ekak ehema karanna puluwan.
    factory unlock kiyanne one ratka onema sim ekak weda. ehema ekak ganna.
    Rsim kiyla thiynwa ewa lock 4n. ewa ganna epa.

    ade pattai.....
    dn jail break karapu phone ekakata normal sim dapu gamn wada karanne nadda machn?? :baffled:

    Rsim thiyena ewa adura gnne komada machn?? :)
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ade pattai.....
    dn jail break karapu phone ekakata normal sim dapu gamn wada karanne nadda machn?? :baffled:

    Rsim thiyena ewa adura gnne komada machn?? :)

    jailbreak ekai factory unlock ekai patala ganna epa machan.
    jailbrek karnwa kiyanne android 4n root karnwa wage ekak. eka sim ekata adala na.
    jailbreak gena hithanna epa. eka amthka karanna.

    Rsim ekak nam sim eka ekka podi circuit thiynwa danna, ethakota thamai unlock wenne.
    fatry unlock eke ehema nam nikanma sim eka danna thiyenne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    jailbreak ekai factory unlock ekai patala ganna epa machan.
    jailbrek karnwa kiyanne android 4n root karnwa wage ekak. eka sim ekata adala na.
    jailbreak gena hithanna epa. eka amthka karanna.

    Rsim ekak nam sim eka ekka podi circuit thiynwa danna, ethakota thamai unlock wenne.
    fatry unlock eke ehema nam nikanma sim eka danna thiyenne.

    ah ah ehnm awlk na...
    jailbreak eka thama dn seen eka...eken wena de gana.
    thnkz machn reply walata :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අඩෝ මචන්ලා උදව්වක් ඕනේ....

    ----------------------------------------------------------------------------------------
    Iphone දෙකක් මන් ගන්න ඉන්නේ.....
    iphone 4 එකකුයි iphone 5s එකකුයි.....

    මට මේ Iphone ගැන දැනුම නම් 0 තියෙන්නේ....
    අපේ රටේ ඉන්නෙත් හොද පප්පලානේ.... අහු වෙන්නත් බෑ.හොද එකක් ගන්න ඕනේ....

    iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
    පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?
    ikman එකේ මන් දැක්ක ඇඩ්ස් දාලා තිබ්බ සිංගප්පුර් වලින් ගෙනාපු ඒවා කියලා ගණන් දාලා තිබ්බා....
    Link

    සැම්සුන්ග් වලට වගේ මේවටත් රෙප්ලිකා එනවද? :rolleyes:
    ඔය සිංගප්පුර් මොඩ්ල් එක ඒ වගේ එකක්ද? :baffled:

    බොක්ස් එකෙයි ෆෝන් එකෙයි සෙම් එමි නම්බර් එක තියෙන්නේ කියල කියනවා....
    මේ ෆෝන් වල ඔරිගීනල්ද නැද්ද කියලා ෂුවර් කර ගන්නේ කොමද? :oo:

    ෆෝන් එකේ මොනා හරි බලන්න ඕනේ ඒවා තියෙනවද :rolleyes:

    ෆෝන් එකේ හැම එකම වැඩද නැද්ද බලන්න පුලුවන්ද මොනා හරි කෝඩ් එකක් ගහලා??:nerd:
    එහෙම කෝඩ් මොකුත් නැත්තන් වෙන වෙනම බලන්නම වෙනවද?:dull:

    සෙන්සර්ස් එහෙම වැඩද බලන්නේ කොමද?

    තව Jail break,factory unlock ගගා තියෙනවා.....
    ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
    තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න :)

    ----------------------------------------------------------------------------------------
    පින් ඇති ඇපල් කන උදවිය මටත් උදව් කරලා යන්න :P:P
    ඇපල් කන්නේ නැති උන් බම්ප් එකක් දාලා යන්න :frown::frown:

    iphone 4 dan paranay machan. samahara aluth apps iphone 4 walata wada karanne na. godak games ehema slow. iphone 4 eka nan gannepa machan.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ela ela machan ganna ekak hodata balala ganin
    ela ela machn

    iphone 4 dan paranay machan. samahara aluth apps iphone 4 walata wada karanne na. godak games ehema slow. iphone 4 eka nan gannepa machan.

    machn iphone 4 eka ganne nkn use karanna witharai.eke call gnna pluwan kama thibboth athi mkt slow nowi.
    wadima unoth viber ,whats app pawichchi wei.echcharama thama.games gahnne na anam manam mkt na.
    ahh photo gnna thibbama athi.cam eka 5mp shape.

    ochcharama thama requirments.
    oka parana unath gnna baluwe leda nathi bandayak nisa.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ela ela machn

    machn iphone 4 eka ganne nkn use karanna witharai.eke call gnna pluwan kama thibboth athi mkt slow nowi.
    wadima unoth viber ,whats app pawichchi wei.echcharama thama.games gahnne na anam manam mkt na.
    ahh photo gnna thibbama athi.cam eka 5mp shape.

    ochcharama thama requirments.
    oka parana unath gnna baluwe leda nathi bandayak nisa.

    iphone 4 nan leda na. umba kiyana aps nan awlak natuwa duwanawa.
    eth used ekak nan kohoma weyda danne na.