අඩෝ මචන්ලා උදව්වක් ඕනේ....
----------------------------------------------------------------------------------------
Iphone දෙකක් මන් ගන්න ඉන්නේ.....
iphone 4 එකකුයි iphone 5s එකකුයි.....
මට මේ Iphone ගැන දැනුම නම් 0 තියෙන්නේ....
අපේ රටේ ඉන්නෙත් හොද පප්පලානේ.... අහු වෙන්නත් බෑ.හොද එකක් ගන්න ඕනේ....
iphone 4 එක ගන්න ඉන්නේ පාවිච්චි කරපු එකක්.5s එක නම් අලුත් එකක්ම තමා බැලුවේ....
පාවිච්චි කරපු එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කරුණු?
ikman එකේ මන් දැක්ක ඇඩ්ස් දාලා තිබ්බ සිංගප්පුර් වලින් ගෙනාපු ඒවා කියලා ගණන් දාලා තිබ්බා....
Link
සැම්සුන්ග් වලට වගේ මේවටත් රෙප්ලිකා එනවද?
ඔය සිංගප්පුර් මොඩ්ල් එක ඒ වගේ එකක්ද?
බොක්ස් එකෙයි ෆෝන් එකෙයි සෙම් එමි නම්බර් එක තියෙන්නේ කියල කියනවා....
මේ ෆෝන් වල ඔරිගීනල්ද නැද්ද කියලා ෂුවර් කර ගන්නේ කොමද?
ෆෝන් එකේ මොනා හරි බලන්න ඕනේ ඒවා තියෙනවද
ෆෝන් එකේ හැම එකම වැඩද නැද්ද බලන්න පුලුවන්ද මොනා හරි කෝඩ් එකක් ගහලා??
එහෙම කෝඩ් මොකුත් නැත්තන් වෙන වෙනම බලන්නම වෙනවද?
සෙන්සර්ස් එහෙම වැඩද බලන්නේ කොමද?
තව Jail break,factory unlock ගගා තියෙනවා.....
ඕකෙන් මොකක් ගන්න ඕනේ හොදම එක.....
තව 5s එකක් ගන්න හොද ෂොප් එකකුත් කියන්න![]()
----------------------------------------------------------------------------------------
පින් ඇති ඇපල් කන උදවිය මටත් උදව් කරලා යන්න
ඇපල් කන්නේ නැති උන් බම්ප් එකක් දාලා යන්න![]()
මචන් 4 එක ගන්න එපා ඒකට දැන් apple updates දෙන්නේ නෑ. ඒක නිසා ඔයාට අළුක් apps එකේ install කරගන්න බෑ. අඩුම තරමින් 4s එකක් ගන්න.






