next part denakan balan innawa jaya wewarep++

aththa kiyaapan...ubath paadan 2k daala nawaththanawa neh![]()

adoo ehema kiyanna epa bola! mewwa sadaha sithi karanne!!!



A. සිරියා;18786437 said:බලාපියකෝ මුගේ සද්දේදිගටම කරපිය
එළ කොල්ලෙක්
+++
A. සිරියා;18786440 said:Netbeans පාවිච්චි කරල desktop ඇප්ලිකේෂන් ගහද්දි මේ environment variables and PATH හදන එක කරනේ නෑ නේද මචං? ඇයි ඒ. ඔටෝ හදාගන්න නිසාද, නැත්තං මේ වෙබ් ඇප් වලට ඕනෙ සීන් එකක්ද?



mchan mata danagann puluwanda.. PHP walin karana godak dewal me Java walin kr puluwnd bn?? Nattan mukuthma kr barida??

අවශ්‍යම දේවල් විස්තරාත්මකව කියල. හැමෝම දන්න දේවල් මතක් කරගෙන යන්න. 
හැමෝම දන්න ඒව අණ බෙර ගහල පටන් අරන් එතනින්ම ඉවරයි. කරන එකාට එපා වෙනව.ඕනෙ නැති ඒවාට බොරුවට කාලෙ අරනlllල. හැමෝම දන්න දේවල් මතක් කරගෙන යන්න.
මෙහෙම කිව්වෙ, එක එක tutorials සෑහෙන්න ගොඩක් අය පටන් ගන්නව. ඒත් ඒවයි 9.


patta machan digatama karan yana
ela wedak machan...
good post machn


