java web development පළමු කොටස

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Netbeans පාවිච්චි කරල desktop ඇප්ලිකේෂන් ගහද්දි මේ environment variables and PATH හදන එක කරනේ නෑ නේද මචං? ඇයි ඒ. ඔටෝ හදාගන්න නිසාද, නැත්තං මේ වෙබ් ඇප් වලට ඕනෙ සීන් එකක්ද?
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    A. සිරියා;18786437 said:
    බලාපියකෝ මුගේ සද්දේ :angry: දිගටම කරපිය :dull:
    එළ කොල්ලෙක් :)
    +++

    A. සිරියා;18786440 said:
    Netbeans පාවිච්චි කරල desktop ඇප්ලිකේෂන් ගහද්දි මේ environment variables and PATH හදන එක කරනේ නෑ නේද මචං? ඇයි ඒ. ඔටෝ හදාගන්න නිසාද, නැත්තං මේ වෙබ් ඇප් වලට ඕනෙ සීන් එකක්ද?

    Thank you machan! :lol:

    හරි,
    මේ Environment variables and PATH හදන එක අනිවා කරන්න ඕනේ මචං! Web application or Desktop application කියලා නෑ :no:
    මොකද, මේ Environment variables and PATH නැතිව අඩුම ගානේ අපිට එක java file එකක්වත් compile කරගන්න බෑ. :)

    සමහර IDE use කරද්දී මේවා හදන්න ඕනේ නැති වෙන්නේ, මම දන්න තරමින් ඒ ඒ IDE වලින් Environment variables and PATH අදාල application එක run කරනtime එකේදී automatically set කරගන්න නිසා වෙන්න පුළුවන්. (ඒකට උනත් අපි at-least IDE එකේවත් කොහෙ හරි මේවා define කරන්න ඕනේ) ඒත් ඒක තාවකාලිකයි. අපි IDE එක trough application එකක් run කරවන්නේ development කරන time එකේදී විතරයිනේ මචෝ!

    අනික අනිත් development integrated components වලට මේ Environment variables and PATH නැතුව බෑ.
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    mchan mata danagann puluwanda.. PHP walin karana godak dewal me Java walin kr puluwnd bn?? Nattan mukuthma kr barida??

    අපෝ ඔව්! :lol:
    කිසි අව්ලක් නෑ! java කියන්නේ strong back-end/front-end programming language එකක්! ඒකට කරන්න ඕනේ තරම් tools and frameworks තියෙනවා. :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ඕනෙ නැති ඒවාට බොරුවට කාලෙ අරන් කරන්න එපා. එතකොට ඕකෙ අවසානයක් වෙන්නෙ නෑ. උබට වැඩේ එපා වෙනව. බලපන් දැන් BIT එකේ sem 5 එන එකාට Java Install කරගන්න බැරි නම් ඌට වෙන මොකක් හරි දෑතෙ රස්සාවක් කරගන්න කිව්ව නම් හරි. :baffled: අවශ්‍යම දේවල් විස්තරාත්මකව කියල. හැමෝම දන්න දේවල් මතක් කරගෙන යන්න. :)

    මෙහෙම කිව්වෙ, එක එක tutorials සෑහෙන්න ගොඩක් අය පටන් ගන්නව. ඒත් ඒවයි 99% ක්ම ඉවර වෙන්නෙ නෑ. අඩුම ගානෙ තෙඩ් එකේ උගන්නනව කියන ඒවවත් නෑ. :dull: හැමෝම දන්න ඒව අණ බෙර ගහල පටන් අරන් එතනින්ම ඉවරයි. කරන එකාට එපා වෙනව.
     
    • Like
    Reactions: perv

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕනෙ නැති ඒවාට බොරුවට කාලෙ අරනlllල. හැමෝම දන්න දේවල් මතක් කරගෙන යන්න. :)

    මෙහෙම කිව්වෙ, එක එක tutorials සෑහෙන්න ගොඩක් අය පටන් ගන්නව. ඒත් ඒවයි 9.

    Uba kara wage ....... :rofl::rofl: