රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
ඇයි උඹත් යැව්වද?:P
ape ewa hariyanne nehene.

11846615_477063182472419_4674086478859931260_n.jpg
 

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මහින්දගේ trend එකෙන් දෙමලෙන් අමතන්න ගිහින්
    රනිලා ඔය කියන්නේ සැබෑ වීරයා එස් එෆ් කියන එක.

    FormatFactory11141209_1608821869394870_9221944128880507468_n.jpg
    FormatFactory11781608_1653059888242565_871866042060313099_n.jpg
    FormatFactory11811325_155019384831787_3553999512747645808_n.jpg
    FormatFactory11811582_995118597217000_7395773915957419003_n.jpg
    FormatFactory11813374_1624796094464114_5271087539894652185_n.jpg
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    rata pawala denne bn kisima aanduwak ane mnda
    eyeth uk endan apu aiyala wagayak ekka api owa kata karaa.
    hamuda kandauru ain karanwa kiyanne loku deyk nemei
    oya demala minissngee ida kadam

    un hambuakarpuwa
    uba demalek kiyala hitapan hema demala koti nemei unge tatwen balapn ane manda mata kotanna kammeli bn

    loku kathawak owa awit politicianls waasi ganna hadapuwa

    Uthure Idaam demellunta witharak ithi wenne kohomada bun.Sinhala minissunta ayithi ewth thiyenawa.yudde kaledi koti sinhala pawul pitin mara demma.Uba dannawada Welikanda kiyana gama.ekaparak ehata awilla koti kiribona podi ewun kakul deken allala biththiye gahala marala thibba.minissunwa kapala kotala giya.eth ehe hitapu minissu ewa dala giye ne.
    hemotama oya tharama hayiyak thibbe ne.godak sinhala kattiya gambim atherala awa.e idam sinhala minissunta ayithi nedda??

    Ubala uk innwanam ehema tholonchi wela hitapan.danna deyak gena kathakarapan.ubala wage ewun ratata kohomath wedak ne.




    Uba nam ada eye ipadichcha ekek ne.
    photo tikak post kara kara hitapan.Ranil ubalege badawal purawanawane.


     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම අද දැක්ක එකෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ විදියට හිතන එවුනුත් මේ රටේ තාම ඉන්නවානේ... මේ කතාව තිබුනේ වෙන ත්‍රෙඩ් එකක වුනත් මම මේකට උත්තරේකුත් එක්ක මෙතන දාන්නේ හැමෝටම හිතන්න දෙයක් මේකේ තියෙන නිසා.


    ...යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..


    දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්‍රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:

    1) 2002-2003 කාලේදී බොරු සටන් විරාමයක් ඇති කරලා කොටින්ට ආයුධ ලබාගන්න ඉඩ දීල අපේ කොල්ලෝ දස දහස් ගානක් මරන්න පාර කපල දුන්න රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    2) විධායක බලතල යොදල ඔය සාම ගිවිසුම නවත්තන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර නිකම් ඉඳල කොටින්ට දකුණට ඇති තරම් බෝම්බ ගේන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    3) මිලේනියම් සිටි සිද්ධියෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරලා ඒ හැමෝම කොටි පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ දීපු රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    4) යුද්දේ එක දිගට කරලා ඉවර නොකර යුද මෙහෙයුම් සාර්ථක වේගෙන එද්දී ආයේ සාම සාකච්ඡා තිය තිය හමුදාව දුර්වල කරලා, ඔවුන්ගේ ධෛර්යය බිඳ දාල, අලිමංකඩ මුලතිවු කඳවුරු පරාජය වෙන්න ඉඩ ඇරලා වෙලා, අපේ කොල්ලෝ දහස් ගානකට මැරෙන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    මචන් උඹ ලැජ්ජා වෙයන්. මේ රටේ නිදහසට වඩා, දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත වලට වඩා රුපියල් 45ක් ලොකු වෙච්ච එක ගැන.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    dilwalege thread eka poddak ubalage deshapalana matha ayin karala kiyawala balahalla.

    eta passe deshapalane gena hithapalla.
    ubalata deyak theren nethnam ekko ubalage oluth thambinge wage brain wash wela.ehema nethnam ubala me paya gahala inna ratata waira karana minissu tikak.
    mokada ubala genna hadana minissuth ehema jathiye aya.me ratata jathiyata vaira karana minissu tikak.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම අද දැක්ක එකෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ විදියට හිතන එවුනුත් මේ රටේ තාම ඉන්නවානේ... මේ කතාව තිබුනේ වෙන ත්‍රෙඩ් එකක වුනත් මම මේකට උත්තරේකුත් එක්ක මෙතන දාන්නේ හැමෝටම හිතන්න දෙයක් මේකේ තියෙන නිසා.


    Quote:
    Originally Posted by Mr. Shan
    ...යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..



    දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්‍රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:


    Okata manasika Ledak machan ganan ganna epa.
    Mahindage kawuruhari uta athwarayak karala..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    # අබෞද්ධ කාන්තාවක් වන රෝසි සේනාණායක සිංහල බෞද්ධ චින්තණය පහත් කොට කතා කරනා විට ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    # "කොහෙද මේකෙ සිංහල රට කියලා තියෙන්නේ" කියලා විඡේදාස අසනා විට ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    # සන්නස්ගල මිනී මරු ප්රභාකරන්ගේ ශුක්රාණු සොයා හීන දකිනවිට ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    # විඡයකලා දමිල ඊලාම් නිඡභුමි පෝස්ටරයට රනිල් සහාය දක්වන විට ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    # 2016 පෙඩරල් ක්රමයකට යන බව තම ප්රතිපත්ති ප්රකාෂයේ සඳහන් කරනා සම්බන්දන් සමග රනිල් අනාගත ඡාතික රඡයක් පිහිටුවන බව කියූ විට ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    # තම දිවි පරදුවට තබා රට රැකදුන් රණ විරුවන්ට / මද්දුම බන්ඩාර වැනි ඡාතික විරුවනට / හසලක ගාමිනී විරුවන්ට . . . . අපහාසකරනා සන්නස්ගල අලුත් පරපුර ගැන ඔබේ හදවතට දැනෙන්නේ කුමක්ද ?
    (තීරණය ඔබ අතේ .. තවත් යහපාලනය වෙනුවෙන් කඩේ යනවාද....???)
    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: Ek Villain

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    කොහොමද වැඩ, රතනට අතල් ඇති නේද දැන් :lol::lol::lol:

    11234972_1485379001777490_178650427246796610_n.jpg


    අවුලක් නැ මහින්දට චන්දෙ දෙන්න එපා, ප්‍රබකරන්ට දුන්නත් මහින්දට දෙන්න එපා, එතරම් අපේ හුහක කම ඉරිසියාව වැඩි, කාලකන්නි වගේ ජිවත් වෙන අපිට නිකන් කන්න දෙන්නම් කාර් දෙන්නම් ඕනනම් හු*නන ගෙනුත් දෙන්නම් කියන රනිල් උතුමාණන් අපිට හොදයි, මුඩුක්කු වල අනාථයෝ වගේ ඉන්න අපිත් toyyo උනේ මෙතුමා නිසාම තාම, මෙතුමා අපේ ltte සහදරයොත් එක්ක එකතු වෙලා 2002 වගේ රට බේරගන්නයි හදන්නේ, මහින්දව වල පල්ලට යවල කොටි සහෝදරයෝත් එක්ක එකතු වෙලා අපි රනිල්ගේ පුස් ඇට දෙක කලා සතුටින් වාසය කරන , අපි ජාතිවාදියෝ නොවෙමි, අපි සියලු ජාතින් එක්ක රට කාලි වලට බෙදාගැනීමට උනත් කැමති රටට වඩා අනිත් හැම හුට්ටටම ආදරේ කරන UNP කුතාඩින් , වෙමු, ප්‍රබාට දුන්නත් මහින්දටනම් දෙන්නේ නැහැ

    bump