Pala Huththoo Danne nathi ewaaa nokiaa











රට අස්ථාවර වෙනව. අපි ජාත්‍යන්තයේ කොන් වෙනව. ඒ දේ නම් කරගන්න එපා.
රනිල් අවුරුදු 3 ක් කළා මහින්දත් ඕවාම මාස 8 ක් විතර කළා. ඔච්චර දේශප්‍රේමියා නම් සාම ගිවිසුම ආපු ගමන් ඉරලා විසි කරන්න එපෑ. සුනාමි සහන මණ්ඩලේට විරුද්ධ වෙන්න එපැයිබාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?
http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
http://www.sundaytimes.lk/030126/front/ltte.html
කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?
http://www.sundaytimes.lk/030720/front/an.htm
කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?
http://www.sundaytimes.lk/030209/front/Govt.html
සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?
http://www.sundaytimes.lk/030126/columns/sitrep.html
රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?
http://www.sundaytimes.lk/040829/ft/1.html
Sathosa 2002-2005
http://www.sundaytimes.lk/030525/ft/2.html
http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
http://www.sundaytimes.lk/050410/ft/7.html
Sathosa 2013
http://archives.dailynews.lk/2013/06/10/news05.asp
රනිල් අවුරුදු 3 ක් කළා මහින්දත් ඕවාම මාස 8 ක් විතර කළා. ඔච්චර දේශප්‍රේමියා නම් සාම ගිවිසුම ආපු ගමන් ඉරලා විසි කරන්න එපෑ. සුනාමි සහන මණ්ඩලේට විරුද්ධ වෙන්න එපැයි
අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන්යකෝ ගිවිසුම් ගැහුවම ඒවා එකපාර අයින් කරන්න බෑ. තොපිම නේද කිව්වෙ මහින්ද චීනෙ එක්ක ගිවිසුම් ගැහුව නිසා අධිවේග කරන් යනවා කියල.
ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා
අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන්ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා
![]()
අන්න පාඨලී එක්ක වාදෙකට මහින්දට එන්න කියලා. කොටින්ට සල්ලි දුන්න එක ගැන. මහින්ද එන එකක් නෑ
අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන්ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා
![]()

මහිනදය හිත යට කොටින්ට ගහනවා කියල හිතාගෙන හිටියේ බන්. එක ගුනේ බයිට විතරක් රහසින් කියල. ඕක මුලින්ම කිව්වනම් එපාර 5/6 ගන්නවා. උදාර කමට කිව්වේ නැහැ![]()


