මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ගූ ඇන් පි එකෙන් ගෙදරට call කරලත් අහනවා දැන් චන්දෙ දෙන්නේ කාටද කියලා?මහින්ද කාලේ වත් මෙහෙම ආතල් තිබුනේ නෑ.

    පොනිල් xx උපුල් xx

    සන්නස්ගල ගේ sms එක.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,631
    113
    Auckland

    උඹත් 2001න් පස්සෙ ඉපදිච්ච එකෙක්නේ?

    11222805_10207498852540363_8980583286006760589_n.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද ගේ හොදත් තියෙනවා නරකත් තියෙනවා. නරක හින්දා ගෙදර යන්න උනා. නරක දේවල් හදාගත්තා නම් ඡන්දයක් දෙන්න සලකලා බලන්න තිබ්බා. හැබැයි එහෙම වගක් පේන්න නැහැ. කොටින්ම දුමියට නාමයෝජනා දෙන්න කියලත් මහින්ද කිව්වලු නේ. මහින්ද ආවත් පරණ තැටියම තමයි. රනිල්ටත් මගේ ලොකු කැමැත්තක් නැහැ. හැබැයි මහින්ද වගේ නෙමෙයි ඌ මිනිහගෙ වැරදි ටික පිළි අරන්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

    http://www.sundaytimes.lk/040829/ft/1.html

    Sathosa 2002-2005
    http://www.sundaytimes.lk/030525/ft/2.html
    http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
    http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
    http://www.sundaytimes.lk/050410/ft/7.html

    Sathosa 2013
    http://archives.dailynews.lk/2013/06/10/news05.asp
    රනිල් අවුරුදු 3 ක් කළා මහින්දත් ඕවාම මාස 8 ක් විතර කළා. ඔච්චර දේශප්‍රේමියා නම් සාම ගිවිසුම ආපු ගමන් ඉරලා විසි කරන්න එපෑ. සුනාමි සහන මණ්ඩලේට විරුද්ධ වෙන්න එපැයි
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    රනිල් ඔච්චර පැරදුනේ මොකද බන්? එක පාරක් පැරදුන මහින්දට බනින පක්කුනේ උබලගේ පොන්න රනිල කීපාරක් පැරදිලද පින් අගමැති උනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් අවුරුදු 3 ක් කළා මහින්දත් ඕවාම මාස 8 ක් විතර කළා. ඔච්චර දේශප්‍රේමියා නම් සාම ගිවිසුම ආපු ගමන් ඉරලා විසි කරන්න එපෑ. සුනාමි සහන මණ්ඩලේට විරුද්ධ වෙන්න එපැයි

    යකෝ ගිවිසුම් ගැහුවම ඒවා එකපාර අයින් කරන්න බෑ. තොපිම නේද කිව්වෙ මහින්ද චීනෙ එක්ක ගිවිසුම් ගැහුව නිසා අධිවේග කරන් යනවා කියල.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යකෝ ගිවිසුම් ගැහුවම ඒවා එකපාර අයින් කරන්න බෑ. තොපිම නේද කිව්වෙ මහින්ද චීනෙ එක්ක ගිවිසුම් ගැහුව නිසා අධිවේග කරන් යනවා කියල.
    අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන් :lol: ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා:lol:
     
    • Like
    Reactions: HallowMan

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අන්න පාඨලී එක්ක වාදෙකට මහින්දට එන්න කියලා. කොටින්ට සල්ලි දුන්න එක ගැන. මහින්ද එන එකක් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන් :lol: ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා:lol:

    යකෝ ගිවිසුම් ගැහුවම ඒවා එකපාර අයින් කරන්න බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න පාඨලී එක්ක වාදෙකට මහින්දට එන්න කියලා. කොටින්ට සල්ලි දුන්න එක ගැන. මහින්ද එන එකක් නෑ

    මාස 6ක් පොල් ගෑවාද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා සටන් විරාම ගිවිසුම හින්දා රට කොටියට දුන්න නම් ඒ ගැම්මටම තවත් මාස 8 ක් රට කොටියට දුන්න ලොජික් එක මගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ බන් :lol: ඔච්චරට ම ද්‍රෝහී කමක් නම් ආවට පස්සෙ දවසම ඉරලා විසික් කරන්න එපැයි. අනික ඡන්දෙට කලිනුත් කිව්වෙ සාම ක්‍රියාවලිය දිගටම පවත්වා ගන්නවා කියලා:lol:

    මහිනදය හිත යට කොටින්ට ගහනවා කියල හිතාගෙන හිටියේ බන්. එක ගුනේ බයිට විතරක් රහසින් කියල. ඕක මුලින්ම කිව්වනම් එපාර 5/6 ගන්නවා. උදාර කමට කිව්වේ නැහැ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහිනදය හිත යට කොටින්ට ගහනවා කියල හිතාගෙන හිටියේ බන්. එක ගුනේ බයිට විතරක් රහසින් කියල. ඕක මුලින්ම කිව්වනම් එපාර 5/6 ගන්නවා. උදාර කමට කිව්වේ නැහැ:lol:

    පුක්! එහෙම තමා නැත්න් 2005 යූඇන්පීය, මහින්ද අවොත් යුද්දෙ කිය කිය යන්නේ නෑ නේ... :lol::lol::lol: