pradeep eknaligoda marala

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අද ලක්බිම ,

    ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් අල්ලයි : හමුදාවේ 3ක් , හිටපු කොටි සාමාජිකයෙක් ඒ අතර

    prageeth-ekneligoda.jpg

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමෙන් පසු දින කිහිපයක් ගිරිත‍ලේ හමුදා කඳවුරේ රඳවාගෙන හමුදා නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙන බවත් ඔහු අතුරුදන්වන්නේ ඉන් අනතුරුව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මතෛක් කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
    එකී පැහැරගැනීමට හා ප්‍රශ්න කිරීමට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන අංශයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ සුරේෂ් කුමාර් ගිරිත‍ලේ හමුදා කඳවුරේ සේවය කර විශ්‍රාම ගොස් සිටින මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුදු බණ්ඩා ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
    ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීමත් අතුරුදන් කිරීමත් ගැන බොහෝ තොරතුරු මේ අයගෙන් හෙළිවන අතර ඊට සම්බන්ධ හමුදාවේ කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හමුදාවෙන් සහයක් නොලැබෙන බවටද ‍පොලීසිය චෝදනා කරයි. දැනට අනාවරණය වී ඇති ආකාරයට අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීම හා අතුරුදන් වීම සිදුව ඇත්තේ මෙසේය.
    සුරේෂ් කුමාර නමැත්තාගේ පියා සිංහල ජාතිකයෙකි. මව දෙමළය. 1985 වසරේදී ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත. ඔහුගේ මව නාවික හමුදා ප්‍රහාරයකින්ද පියා යුද හමුදා ප්‍රහාරයකින්ද මියගොස් ඇත. ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත්තේ වයස අවුරුදු 16දීය. ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසු සුරේෂ් කුමාර එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවී පාදය අහිමි වී තිබේ. එතැන් පටන් ඔහු එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයට අනුයුක්ත කර ඇත.
    පසුගිය යුද සමයේදී ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය භාරව සිට ඇත්තේ ඔහු බව සඳහන්ය. යුද්ධය අවසන් වීමත් සමග 2009 වසරේදී ඔහු හමුදාවට භාරවී පුනරුත්ථාපනය වී තිබේ. ඔහු සතුව දුරකථන නාමාවලියක්ද තිබි ඇති අතර එය ගිරිත‍ලේ හමුදා නිලධාරීන් විසින් ගෙන ඇත. එහි දුරකථන අංක අතර ප්‍රගීත් එක්නැලිගොඩගේ අංකයද තිබි ඇත. එහිදී හමුදා නිලධාරීන් සුරේෂ් කුමාරගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇත.
    සාම ගිවිසුම ක්‍රියාත්මක වූ කාලයේ මඩු ප්‍රදේශයේදී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හරහා තමා ප්‍රගීත් එක්නැලිගොඩ හඳුනාගත් බවත් එතැන් සිට ඔහු සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් මෙහිදී සුරේෂ් කුමාර හමුදාවට ප්‍රකාශ කර ඇත.
    අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩට දුරකථනයෙන් අමතන ලෙස හමුදාව සුරේෂ් කුමාරට දැනුම් දී ඇත. එම දුරකථන සංවාදවලට හමුදාව ඇහුම්කන් දී ඇති අතර ඒ සංවාදවලදී ප්‍රගීත් එක්නැලිගොඩ යුද හමුදාව දැඩි ලෙස විවේචනය කරමින් කතා කර ඇත. පසුව ගිරිත‍ලේ හමුදා කඳවුරේ ප්‍රධානී ධම්මික කුමාරගේ නියෝග මත කෝප්‍රල් ප්‍රියන්ත නමැති හමුදා නිලධාරියා සුරේෂ් කුමාරගේ සොහොයුරකු ලෙස පෙනී සිටිමින් ප්‍රගීත් එක්නැලිගොඩ හමුවී ඇත.
    එසේ හමුවී ඇත්තේ සීගිරියේ පිහිටි එක්නැලිගොඩගේ ඉඩමකදීය. සුරේෂ් කුමාර හා තමා හමුදාවෙන් කට්ටි පනිමින් සිටින බව එහිදී කෝප්‍රල් ප්‍රියන්ත එක්නැලිගොඩට ප්‍රකාශ කර ඇත.
    හමුදාවේ සැලසුම් මත ක්‍රියාත්මක වෙමින් පසුව සුරේෂ් කුමාර, එක්නැලිගොඩ හට ප්‍රකාශ කර ඇත්තේ තමාට හා තම සොහොයුරාට රටින් පිටවීම සඳහා උපකාර කරන ලෙසයි. එහිදී ඊට සහය වන බවට ‍පොරොන්දු වී ඇති එක්නැලිගොඩ ඊට අවශ්‍ය ලියකියවිලි තමාට භාරදෙන ලෙස ඔවුන්ට ප්‍රකාශ කර ඇත.
    පසුව එම ලියකියවිලි රැගෙන එන බව අඟවමින් කෝප්‍රල් ප්‍රියන්ත 2010 වසරේ ජනවාරි මස 24 දින රාජගිරියේදී එක්නැලිගොඩ හමුවී ඇති අතර ඔහුව ගිරිත‍ලේ හමුදා කඳවුරට රැගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවය. හමුදා කඳවුරේ ප්‍රශ්න කිරීම් කළ ආකාරයත් ඉන් අනතුරුව එක්නැලිගොඩ අතුරුදන් වූ ආකාරයත් පිළිබඳ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරගත හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    සෝස් : http://www.lakbima.lk/index.php?opt...-30-57&catid=42:2012-05-31-04-01-44&Itemid=90

    **********************************

    අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. :no::no::no: අර මැරිච්ච තාඩුජීන්වූයි මුයි අතර වෙනසක් නෑ නේ .. අරු හම්බය, මු හමුදාවට බැනපු එකා, නේද .. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉමු බන් :yes::yes::yes:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113

    menna niyama balatanda

    අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. අර මැරිච්ච තාඩුජීන්වූයි මුයි අතර වෙනසක් නෑ නේ .. අරු හම්බය, මු හමුදාවට බැනපු එකා, නේද .. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉමු බන්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. අර මැරිච්ච තාඩුජීන්වූයි මුයි අතර වෙනසක් නෑ නේ .. අරු හම්බය, මු හමුදාවට බැනපු එකා, නේද .. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉමු බන්
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. අර මැරිච්ච තාඩුජීන්වූයි මුයි අතර වෙනසක් නෑ නේ .. අරු හම්බය, මු හමුදාවට බැනපු එකා, නේද .. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉමු බන්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    වහල්ලු...
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ මනුසයගෙ පවුලේ කට්ටිය මොන දුකක් විදිනව ඇත්ද? ඒ මිනිස්සු හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නෙ මේ මනුස්සයා කොහේ හෝ ඉදන් තමන් එක්ක ආයෙ එකතු වෙයි කියලා නේද? අවුරුදු 5ක් තිස්සේ මග බලාගෙන ඉන්නවා අද එයි හෙට එයි කියලා. ඒත් අපේ දේශපාලනය විසින් ඒ හැගීම් එක්ක විහිලු කරන්න පටන් අරන්.

    88/89 කාලෙ අතුරුදන් වුන සමහරුන්ගේ දෙමව්පියෝ තාම බලන් ඉන්නවා ඒ දරුවෝ ආයේ එයි කියලා.

    මරනවනම් මැරුව, ඒක එතනින් ඉවරයි. ඒත් මේ විදවීම සදහටමයි.

    මොකා කලත් මේවනම් ජාති ජාතිත් පලදෙන පාප කර්ම.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. :no::no::no: අර මැරිච්ච තාඩුජීන්වූයි මුයි අතර වෙනසක් නෑ නේ .. අරු හම්බය, මු හමුදාවට බැනපු එකා, නේද .. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉමු බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :shocked: