පාලිතයා මෝඩ මැරයා....රට ජාතිය ගැන මනූශලා තරම් කෑ ගහනෙන නෑ....හැබැයි මනූශලා වගේ සිල් රෙද්දට හැන්ගිච්ච සක්කිලි නෙමෙයි...
https://www.facebook.com/palitha.th...0000822985969/828082417229183/?type=2&theater
https://www.facebook.com/palitha.th...0000822985969/828082417229183/?type=2&theater
පොසොන් පෝය නිමිති කොටගෙන මතුගම මෝල්කාව ප්‍රදේශයේ පොසොන් කලාපයක් වීවූර්ත කිරීම සදහා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමන් ගමන් ගන්නා අවස්ථාවේ දී මතුගම වෑත්තැව ප්‍රදේශයේ දකින්නට ලැබුනේ වාහන තදබදයක් සමග මිනිසුන් වටවී සිටිනුය. ඒනම් හදිස්සි අනතුරක් සිදුවී පාපැදියක ආ පුද්ගලයකු පැයකට ආසන්න කාලයක් අධික ලෙස රුධිරය වහනය වෙමින් පාදයක් ද දෙකට වෙන්න ලෙස බිදී කිසිවෙකුත් තුවාල කරුවා වෙත ලන් නොවී, පිළිසරණක් නැතිව පාරේ වැටිසිටිණුය.”මනුෂ්‍යත්වයට” “ජනතා නායකත්වයට” ආදර්ශයක් වෙමින් වෙනදා මෙන්ම ඔහු වහාම ක්‍රියාත්මක වී අනතුරට බාජනය වූ පුද්ගලයාව කළුතර නාගොඩ රෝහලට හැකි ඉක්මනින් රැගෙන ගොස් ඔහුගේ ගේ ජීවිතය බේරු සැටි අසල සිටි අයකුගේ ජංගම දුරකථනයක සටහන් වූ අයුරු....
තණකොලද කන්නෙ??
උබ බොහොම හිමින් පාඩුවේ ගිහින් වෙන එකෙක් නින්ද ගිහින් ඇවිත් උබේ වාහනේ හැප්පිල මැරුනත් උබව අතඩංගුවට ගන්නව. බයි මොලේට ඕව වැටහෙයිද ඉතිං.. 




වාහනයක් ඇක්සිඩන්ට් උනාම ආයිත් හොල්ලන්නෙ නෑ අදාල වගකිවයුතු පුද්ගලයො එනකම් හෝ අදාල උපදෙස් ලැබෙන්කම්,. ඕක VIPලට කොහොමද දන්නෙ නෑ. ඒත් සාමන්‍ය අපිට නම් එහෙමයි. විශේශයෙන් එකෙක් තුවාල වෙලා නම් ලොවෙත් හොලවන්නෙ නෑ. 
