Manusha Nanayakkara

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද????

    මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද????

    මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද????
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද????

    මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද????

    මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද????

    බෙහෝ පුතුන් මෙවන් වේ.. වෙලාවට මේ පුතා මාට්ටු උනා. අපිට අාදරේට ඡන්දෙ ඉල්ලන්නෙ කවුද
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ


    1.36 ඉඳන් තියෙන්නෙ
    :rofl::rofl::rofl:

    දැන් මේකත් කැලෑ පත්තර ගහනවා කියයි.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවන් සුව ලැබේවා ! හිතලා හප්පනේ නැහැනේ බන්...නමුත් මන්ත්රිලගේ වේගේ වැඩි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hithala happuwanam kamak na

    duka kiyanne marichcha minissunwa wikunagena kannaa tharam lankawe deshapalane pallehata gihin kiyana eka

    ekektawath maruna ekaa gena kakkumak nemei thiyenne..

    wirudda pakshe ewun, mu chandeta ena eka nawaththannane..

    may you attain nibbana :(

    Fuck Society
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,927
    113
    මනූෂ මිනී මරා පලා යයි, වහා අත්අඩංගුවට ගනු!



    අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකු‍රැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.

    එහෙත් එම රිය අනතුර සිදුවූයේ තමාගේ අතින් බව කියමින් වෙනත් රියැදුරෙකු පොලිසියට ඉදිරිපත්ව සිටින බවද දැන ගැනීමට ඇත. එමෙන්ම එම අනතුර සිදුවූ අවස්ථාවේදී එම ජීප් රථයේ අලවා තිබු මනූෂ නානයක්කාර මහතාගේ මැතිවරණ ප්‍රචාරක ස්ටිකර්ද ගලවා දමා ඇත.


    - http://lankadaily.com/latestnews/item/8619-2015-08-09-16-43-50