Manusha Nanayakkara

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පාලිතයා මෝඩ මැරයා....රට ජාතිය ගැන මනූශලා තරම් කෑ ගහනෙන නෑ....හැබැයි මනූශලා වගේ සිල් රෙද්දට හැන්ගිච්ච සක්කිලි නෙමෙයි...

    https://www.facebook.com/palitha.th...0000822985969/828082417229183/?type=2&theater

    පොසොන් පෝය නිමිති කොටගෙන මතුගම මෝල්කාව ප්‍රදේශයේ පොසොන් කලාපයක් වීවූර්ත කිරීම සදහා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමන් ගමන් ගන්නා අවස්ථාවේ දී මතුගම වෑත්තැව ප්‍රදේශයේ දකින්නට ලැබුනේ වාහන තදබදයක් සමග මිනිසුන් වටවී සිටිනුය. ඒනම් හදිස්සි අනතුරක් සිදුවී පාපැදියක ආ පුද්ගලයකු පැයකට ආසන්න කාලයක් අධික ලෙස රුධිරය වහනය වෙමින් පාදයක් ද දෙකට වෙන්න ලෙස බිදී කිසිවෙකුත් තුවාල කරුවා වෙත ලන් නොවී, පිළිසරණක් නැතිව පාරේ වැටිසිටිණුය.”මනුෂ්‍යත්වයට” “ජනතා නායකත්වයට” ආදර්ශයක් වෙමින් වෙනදා මෙන්ම ඔහු වහාම ක්‍රියාත්මක වී අනතුරට බාජනය වූ පුද්ගලයාව කළුතර නාගොඩ රෝහලට හැකි ඉක්මනින් රැගෙන ගොස් ඔහුගේ ගේ ජීවිතය බේරු සැටි අසල සිටි අයකුගේ ජංගම දුරකථනයක සටහන් වූ අයුරු....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    මෝඩ කතා කියන්න එපා. :angry: තණකොලද කන්නෙ?? :growl: උබ බොහොම හිමින් පාඩුවේ ගිහින් වෙන එකෙක් නින්ද ගිහින් ඇවිත් උබේ වාහනේ හැප්පිල මැරුනත් උබව අතඩංගුවට ගන්නව. බයි මොලේට ඕව වැටහෙයිද ඉතිං.. :lol:

    ube toi molen molen meka kiyawanna epa :rofl:
    eetath uba kiyna gon kathawa balapnko....
    lankawe neethi hatiyata waradda mokage unath kmk na aru mala nm aniwa waradda atha natha driver remand :P

    මතන වරද කාගේද කියලා පෙන්නේ නෑ.
    ඕක මනුශගේ වෙන්න පුලුවන් හෝ හැපිච්ච මිනිහගේ වෙන්න පුලුවන් වරද.
    කවුරුවත් ආසවට මිනිහෙක් හප්පන්නේ නෑ නේ.
    මෙතන කවුරුත් හැප්පුනු මිනිහට අනුකම්පාවෙන් කෑ ගහන්නේ නෑ.
    පක්ශේ නිසයි කෑ ගහන්නේ.
    අඩු ගානේ වටේ ඉන්න එවුන්ට බැරි උනාද ඉස්පිරිතාලෙටවත් ගෙනියන්න.
    මනුශයා කියනවා මෙයාව වාහනේක දාගෙන ගෙනියන කියලා ඒත් වටේ එවුන් කියව කියව කාලේ කනවා.
    ඕක විඩියෝ කරපු එකාටවත් බැරි උනාද විඩියෝ කිරිල්ල පැත්තකින් තියලා දුවලා 3වීල් එකක් අරන් ඇවිත් ගෙනියන්න හැප්පුනු මිනිහව?
    දැන් කාලේ වෙලා තියෙන්නේ මනුස්සකම් පිරිහෙමින් කැමරා ශිල්පීන් බිහි වෙන එක වැඩි වෙන එකයි.
    මිනිහෙක් පාරේ මැරෙන්න ලන් වෙලා වතුර ටිකක් ඉල්ලුවත් ඒ වතුර එක නොදි ඒ මිනිහා පන අදින විදිහ රෙකෝර්ඩ් කරලා නෙට් එකේ දාන එකටයි දැන් මනුස්සකම කියන්නේ.

    oka nm aththa....
    aru wahaneka dagana ynna kiyla kagahnwa uge wahane dagana ynne na :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ay bun ugey waahaney ma daagena hospital geniyanne natthey ???

    ube toi molen molen meka kiyawanna epa :rofl:
    eetath uba kiyna gon kathawa balapnko....
    lankawe neethi hatiyata waradda mokage unath kmk na aru mala nm aniwa waradda atha natha driver remand :P

    oka nm aththa....
    aru wahaneka dagana ynna kiyla kagahnwa uge wahane dagana ynne na :dull:

    ඌගේ වාහනේ අවුලක් වෙන්න ඇති නිසා නේ බන් ඌ ඒකේ දාගෙන නොයා මිනිස්සුන්ට කිව්වේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මද්‍යස්ත මතදාරි අප්පචිගේ පුතල ගොඩයි.. :D
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    unp ශුක්‍රානු වන් අතින් අනතුරු , මිනි මැරුම් වෙලාම නැද්ද බන්

    බටලන්දේ මැරිච්ච ළමයි ගේ අම්මල තාත්තලත් ඔය වගේම දුක් වෙනවා ඇති නේද

    නමුත් කණගාටුයි , නිවන් සැප ලබේවා ඒ අසරණයට

    බට ලන්දේ කේස් එක කරේ පල් හොර මහින්ද.ඒ නිසා පොර කට වහන් ඉන්නවා...:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ube toi molen molen meka kiyawanna epa :rofl:
    eetath uba kiyna gon kathawa balapnko....
    lankawe neethi hatiyata waradda mokage unath kmk na aru mala nm aniwa waradda atha natha driver remand :P

    oka nm aththa....
    aru wahaneka dagana ynna kiyla kagahnwa uge wahane dagana ynne na :dull:
    වැස්සකටවත් වාහනේකට ගොඩ නැගල නැති උන් ඇක්සිඩන්ට්z ගැන රිවිව්ස් දේනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :D:yes: වාහනයක් ඇක්සිඩන්ට් උනාම ආයිත් හොල්ලන්නෙ නෑ අදාල වගකිවයුතු පුද්ගලයො එනකම් හෝ අදාල උපදෙස් ලැබෙන්කම්,. ඕක VIPලට කොහොමද දන්නෙ නෑ. ඒත් සාමන්‍ය අපිට නම් එහෙමයි. විශේශයෙන් එකෙක් තුවාල වෙලා නම් ලොවෙත් හොලවන්නෙ නෑ.

    එක වැරද්දක් කරල වාහනේන් එකෙක් යට කරල තව වැරද්දක් කරල වාහනේ අයින් කරන්නෙයි ඒ වාහනේම තමන්ම යට කරපු එකාව දාගෙන යන්නෙයි ටිපිකල් බයියෝම තමා. :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    unp ශුක්‍රානු වන් අතින් අනතුරු , මිනි මැරුම් වෙලාම නැද්ද බන්‍ෙ

    බටලන්දේ මැරිච්ච ළමයි ගේ අම්මල තාත්තලත් ඔය වගේම දුක් වෙනවා ඇති නේද

    නමුත් කණගාටුයි , නිවන් සැප ලබේවා ඒ අසරණයට

    මුනුශයා UNP එකේ ඉද්දි ඔය රිය අනතුර කරානම් උබ මොනවා නොකියාවිද ?

    මනූශයගේ වලත්ත කටටත් බ්රේක් නෑ වාහනෙටත් බ්රේක් නෑ... මේ වගේ ඉවසීමක් නැති කාල කණ්නි කොහෙමද බං මහින්දව හරි පාරේ යවන්නෙ
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මතන වරද කාගේද කියලා පෙන්නේ නෑ.
    ඕක මනුශගේ වෙන්න පුලුවන් හෝ හැපිච්ච මිනිහගේ වෙන්න පුලුවන් වරද.
    කවුරුවත් ආසවට මිනිහෙක් හප්පන්නේ නෑ නේ.
    මෙතන කවුරුත් හැප්පුනු මිනිහට අනුකම්පාවෙන් කෑ ගහන්නේ නෑ.
    පක්ශේ නිසයි කෑ ගහන්නේ.
    අඩු ගානේ වටේ ඉන්න එවුන්ට බැරි උනාද ඉස්පිරිතාලෙටවත් ගෙනියන්න.
    මනුශයා කියනවා මෙයාව වාහනේක දාගෙන ගෙනියන කියලා ඒත් වටේ එවුන් කියව කියව කාලේ කනවා.
    ඕක විඩියෝ කරපු එකාටවත් බැරි උනාද විඩියෝ කිරිල්ල පැත්තකින් තියලා දුවලා 3වීල් එකක් අරන් ඇවිත් ගෙනියන්න හැප්පුනු මිනිහව?
    දැන් කාලේ වෙලා තියෙන්නේ මනුස්සකම් පිරිහෙමින් කැමරා ශිල්පීන් බිහි වෙන එක වැඩි වෙන එකයි.
    මිනිහෙක් පාරේ මැරෙන්න ලන් වෙලා වතුර ටිකක් ඉල්ලුවත් ඒ වතුර එක නොදි ඒ මිනිහා පන අදින විදිහ රෙකෝර්ඩ් කරලා නෙට් එකේ දාන එකටයි දැන් මනුස්සකම කියන්නේ.

    උබ හරි මචන් මේ සිද්දියෙන් කව්රුවත් දේශපාලන වාසි ගන්න එපා අපේ මනුස්සකම් වලට මොකද මේ වෙලා තියෙන්නේ කියලා හිතාපල්ලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පව් ඒ මැරිච්ච මනුස්සයා. මට ජීවිතේටම පෙන්නන්න බැරි එකෙක් තමයි මේ මනූෂ. ඕකා හැඳිගෑවිලාම පල. :angry::angry::angry:
    :rofl:
    මම කියන්නේ හදපු දේ ඒ විදිහටම කියලා
    කුණුහබ්බ ටික විතරයි නැත්තේ ...:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    වැස්සකටවත් වාහනේකට ගොඩ නැගල නැති උන් ඇක්සිඩන්ට්z ගැන රිවිව්ස් දේනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :D:yes: වාහනයක් ඇක්සිඩන්ට් උනාම ආයිත් හොල්ලන්නෙ නෑ අදාල වගකිවයුතු පුද්ගලයො එනකම් හෝ අදාල උපදෙස් ලැබෙන්කම්,. ඕක VIPලට කොහොමද දන්නෙ නෑ. ඒත් සාමන්‍ය අපිට නම් එහෙමයි. විශේශයෙන් එකෙක් තුවාල වෙලා නම් ලොවෙත් හොලවන්නෙ නෑ.

    එක වැරද්දක් කරල වාහනේන් එකෙක් යට කරල තව වැරද්දක් කරල වාහනේ අයින් කරන්නෙයි ඒ වාහනේම තමන්ම යට කරපු එකාව දාගෙන යන්නෙයි ටිපිකල් බයියෝම තමා. :yes:

    onna ubage danuma :lol:
    danne naththan katawahan hitapn....

    dan accident ekak unama e anathurata path una ekage conditions anuwa e anthurata lak karapu wahanema hosptle aran yanna puluwan....

    meka mn neme kiwwe learners eke aiya :rofl::P

    mata bo yanna danna one nane...
    aththa kiwwe.roda hathara anam manam mark karala aruwa hosptle aran yanna puluwan.

    hadda dote paththaka accident ekak wela aru marenna lan wewi iddith uba kiyanne wena ekek aran yanakan ,wahane hollanne nathuwa aru marenakan balan inna kiyalada?
    typical toyiooo with (-) knowledge :lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ලංකාවෙ නීතියෙ හැටියට ඇක්සිඩන්ට් එකක් වුනාම මිනිස්සු ටිකක් බයයි හැප්පිච්ච මිනිහා ඉස්පිරිතාලෙට අරං යන්න (විශේෂයෙන් තමන්ට අදාල නොවන ඇක්සිඩන්ට් එකකට මොකද භාරකාරයෙක් නැතුව ලෙඩා අරං ගිහොත් ඉතින් නීතිමය කටයුතු වලට මුහුණ දෙන්න වෙනව) නමුත් මේ අනතුර මනුෂගෙ ජිප් එකෙන් වුනා වගේ තමයි පේන්නෙ, ලෙඩාගෙ තත්වෙ කොහොම වුනත් තමන්ගෙ වාහනෙන් වුනා නම් එතුමාට යුතුකමක් තියෙනව ලඟම හොස්පිටල් එකට ලෙඩාව අරන් යන්න. ජනතා නියෝජිතයෙක්ගෙ නියම තත්වෙ පේන වෙලාවක් මේක.

    2010 මහ මැතිවරණයෙන් මනූෂ ගාල්ලෙන් ඉල්ලුවෙ යූ එන් පී එකෙන් ඇවිල්ල මාස කීපයකින් නාමල්ට ගොට්ට අල්ලන්න සංධානෙට හේත්තු වුනා (මන්ත්‍රී කෙනෙක් මැතිවරණයක් කිට්ටුව අනිත් පැත්තට යන එක අපිට සාධාරණිකරනය කරන්න පුලුවන් නමුත් මැතිවරණයකින් පත්වෙච්ච ගමන් මාරු වෙන එක මම දක්න්නෙ එහෙන්පිටින්ම පාවාදීමක් විදියට)