Ishara Nanayakkara ට වඩා Taylor Swift ගේ Net worth එක වැඩියි!

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    186
    43
    Ishara Nanayakkara ට වඩා Taylor Swift ගේ Net worth එක වැඩියි කියලා දැනගන්නකොට උඹේ වයස කීයද?
    ප.ලි. Taylor Swift තව Eras Tour එකක් කරොත් ඉවරයි.


     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඒක උබට පුදුමයක්ද? 😂

    මට කියන්න ඕන වුණේ අපි ඉන්නේ කොච්චර පොඩි රටකද කියලා.

    හා හා බයියන්ගෙ හීන ලෝකෙ කඩන්න එපා.

    උන් හිතන්නෙ සවුබාගේ දැක්ම පාට් 2ක් ගහලා ලංකාව ලෝකෙ සුපිරිම තැනකට ගෙනත් තිබුනෙ කියලා 🙈
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    ඉතින් ඒක උබට පුදුමයක්ද? 😂



    හා හා බයියන්ගෙ හීන ලෝකෙ කඩන්න එපා.

    උන් හිතන්නෙ සවුබාගේ දැක්ම පාට් 2ක් ගහලා ලංකාව ලෝකෙ සුපිරිම තැනකට ගෙනත් තිබුනෙ කියලා 🙈
    uba hithenne dan socialist reforms unama lankawe billionerlsla thawa athi weida nattan nathi weida?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,585
    113
    East Blue (Goa Kingdom)

    Anpanman is a massive, consistent, and long-standing commercial force, particularly in Japan. The franchise consistently generates an estimated ¥150 billion (over $1 billion USD) in annual retail sales.
    Anpanman is one of the highest-grossing media franchises of all time, with total estimated revenue ranging between $38 billion and over $60 billion USD.



    • Total Franchise Value: Over $103.6 billion in total retail sales accumulated since 1996.
    • Annual Corporate Revenue: The Pokémon Company reported ¥297.5 billion ($1.9 billion) for FY2024, a 15% increase over the previous year.
    • Licensing & Merchandise: In 2023, licensed products, including toys and apparel, brought in over $10.8 billion in retail sales.
    • Pokémon GO: The mobile game generated approximately $1.23 billion in 2020 and $1.11 billion in 2021. Revenue was $902.34 million in 2021 and dropped to $297.44 million by 2025.
    • Video Games & Cards: The franchise has sold over 489 million video games and 75 billion trading cards.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,345
    113
    35
    Spain
    මේ ගෑණි ටොයිලට් එකට යන්නෙත් ප්ලේන් එකකින් කියල නම් දන්නවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතින් ඒක උබට පුදුමයක්ද? 😂



    හා හා බයියන්ගෙ හීන ලෝකෙ කඩන්න එපා.

    උන් හිතන්නෙ සවුබාගේ දැක්ම පාට් 2ක් ගහලා ලංකාව ලෝකෙ සුපිරිම තැනකට ගෙනත් තිබුනෙ කියලා 🙈
    :ROFLMAO: 😂 :ROFLMAO:හීන ලෝකෙ කඩන්න එපා.

    :ROFLMAO: 😂 :ROFLMAO:හීන ලෝකෙ කඩන්න එපා.

    මේ වගේ ජෝකරයන්ගේ හීන ලෝක කඩන්න එපා දෙයියනේ....
    ------ Post added on Jan 31, 2026 at 3:00 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,569
    113
    මට කියන්න ඕන වුණේ අපි ඉන්නේ කොච්චර පොඩි රටකද කියලා.
    me rate inna un hugak hitanne lin gembo wage. me rata thama loke utumma rata, hondama rata, sannkruthikama rata etc.

    okata itin agamika balapemath hethuwak.

    me rata india wla podi upa kulakayak wage. unge wealthiest, poorest, layers nathi, middle level eke set ekak mehe inne. man kiyanne minissu gena.
    ------ Post added on Jan 31, 2026 at 3:28 PM
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ඇමරිකන් කාරෙයො ගාව තියෙන සල්ලි එක්ක බැලුවාම ලන්කාවෙ ඉන්නෙ හිගන්නො! දම්මිකෙයත් හිගන්නෙක්!

    ඇමරිකාවෙ හිගනම ප්‍රාන්තෙක අවුරුද්දක බජට් එක ලන්කාවෙ අවුරුද්දක දල දෙසිය නිස්පාදනයට වඩා වැඩී! එත් ලන්කාවෙ උන්ට වඩා හෙන දුප්පත් උන් මෙහෙ ඉන්නවා! මාසෙට ඩොලර් 1200 වගෙ සොච්චම් ආදායමක් ගන්න උන්! උන් හැබැයි ජවාරම කරන්නෙ. මෙහෙ ආන්ඩුවෙන් දෙන ආහාර මුද්දර - මෙඩිකල් හෙල්ප් අරවා මෙවා ඔක්කොම අරන් පච හල හල බිබි ඉන්නවා! මෙලො රහක් නැ!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Taylor Swift කියන්නෙ ඉතින් successful ම ගායිකාවක් ලෝකෙ. අරුමයක් නෑ.
     
    • Like
    Reactions: shenat

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    ඇමරිකන් කාරෙයො ගාව තියෙන සල්ලි එක්ක බැලුවාම ලන්කාවෙ ඉන්නෙ හිගන්නො! දම්මිකෙයත් හිගන්නෙක්!

    ඇමරිකාවෙ හිගනම ප්‍රාන්තෙක අවුරුද්දක බජට් එක ලන්කාවෙ අවුරුද්දක දල දෙසිය නිස්පාදනයට වඩා වැඩී! එත් ලන්කාවෙ උන්ට වඩා හෙන දුප්පත් උන් මෙහෙ ඉන්නවා! මාසෙට ඩොලර් 1200 වගෙ සොච්චම් ආදායමක් ගන්න උන්! උන් හැබැයි ජවාරම කරන්නෙ. මෙහෙ ආන්ඩුවෙන් දෙන ආහාර මුද්දර - මෙඩිකල් හෙල්ප් අරවා මෙවා ඔක්කොම අරන් පච හල හල බිබි ඉන්නවා! මෙලො රහක් නැ!
    Ube koi state ekeda inne?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒ උනාට ලංකාව වගේ රටක ඉදගන ඔය ලෙවල් එකට නෙට් වර්ත් එක හදාගත්ත එක කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක්ද