දන්නා එකෙක් කියපන්කො car එකේ break pads replace කරන්න ඕනේ kilometer කියක් ගියාට පස්සෙද? මගේ car එකේ දැන් 61000 දුවල තියෙන්නේ. බ්රෙඅක් ටිකක් යට වගේ තියෙන්නේ. තැන්ක්ස් ඉන් advance