Manusha Nanayakkara

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Lakshman Kiriella explains how the Sri Lankan army can be developed


Rajitha Blaims Prabakaran


Ranil gives the honor to the SL Army


The Golden Voice - Ravi Karunanayake
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,634
    113
    Gampaha
    දැන් ඕක මූ හප්පපු නිසා ඔක්කොම උට බනිනවා ! :dull:
    බැරි වෙලාවත් හැප්පිච්ච එකා අතේ වැරැද්ද නං ?
    එතන ඉන්න එකෙක්වත් අඩුම තරමේ ඒ මිනිහව දාගෙන හොස්පිටල් යන්න ට්‍රයි කරන්නෑ ..

    ඔන්න ඕකට තමයි වක්‍රා කාරව අපේ හිතේ හට ගන්න ඊරිසියාව කියන්නේ :D :dull:

    මම බයියෙක් නොවෙමි ! මනුෂ යනු පට්ටා හොරෙක් බවද ඇස් දෙකෙන් දැක දනිමි !

    Kageda weradda api danne naha :no:
    Pora hithala happenne na eka kawurut dannawa.
    Eth machan happunata passe hasirunu hati weradiy..
    rataka minissu wenuwen parliament ekata yana nayakayek neda?
    ඔතන accident එකේ කිසිම අසාමන්‍ය දෙයක් නෑ බන්. ඔහොම තමා කොහෙත් වෙන්නෙ. :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,813
    113
    40
    හත් ඉලව්වෙ!
    me wage dewal koi pakshe unath ekai..:)
    honda miniha kohomath hondai...baya nethuwa polawe payagahala jiwath wenawa...

    ahawal eka ithin kohomath ekai..koi paksheth ohoma un innawa...methana pakshayak edala aran wedak nehe...adala pudgalayage keruwawa genai wiwechanaya karanna oni...

    me manussaya den kelawagaththane...palaweniya mu...ilanga eka me padamin deyak igena gannawa...ekai man kiwwe mekata pakshayak wedak nehe...adala pudgalayage weredda....:)


    hema magulatama nikan paksheta bena bena inna epa ban buruwo wage...oka thamai wela thiyena hene...:)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එත් බන් තප්පර 58ක ක්ලිප් එකකින් ඕක තීරණය කරන්න අමාරුයි මම නං කියන්නේ :no:

    Minihage jivitheta charitha sahathika dena eka weradiy thappara 58ka clip ekakin. eth me welawedi ohu hariyata kriya kale naha :) Ape athin happunam miniha pana adinawanam wahane ussan gihin mulin ouwa hospital ekkan yanawa. etana malath kotana malath remand karanawane :)

    ඔතන accident එකේ කිසිම අසාමන්‍ය දෙයක් නෑ බන්. ඔහොම තමා කොහෙත් වෙන්නෙ. :yes:

    Accident eka wenne ohomai.. eth unata passe minihawa ussan gihin hospital ekata ekkan yana eka neda karanna oni :) mokada thapparayath watinawa minihekge jivithayak beraganna.. anika UNP UPFA oya okkogema loku wahana karayo parawal wala yana hati api dakala tiyanawane :)