කොටස් වෙළදපොල සිංහලෙන්

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කොටස් වෙළදපොල සිංහලෙන්

    මේක මට අහම්බෙන් වගෙ හම්බ උනෙ. ඉතින් මන් හිතුවා මේක නොදන්න කෙනෙකුටත් දැනගන්න කියලා මෙකෙ දාන්න. මේක මගේ එකක්නම් නෙවෙයි. කොටස් වෙළදපොල ගැන සිංහලෙන්ම පැහැදිළි කරලා තියනවා. මෙන්න මේ site එකට ගිහින් විස්තර බලන්න-->http://forum.srilankaequity.com/t27830-topic

    මේගැන දැනගන්න ඕන අය ඉන්නවානම් එගොල්ලන්වත් දැනුවත් කරන්න:)
     

    Attachments

    • Stock Market.png
      Stock Market.png
      9.9 KB · Views: 64

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lankawe ayojanaya karanna epa...eka podi market ekak. loku loku thoru moru dennek thundenek monopoly game ekak yanne
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    lankawe ayojanaya karanna epa...eka podi market ekak. loku loku thoru moru dennek thundenek monopoly game ekak yanne

    ඔව්. මාත් අහලා තියනවා ඔය කොටස් වෙළදපොලේ එක එක ප්‍රශ්න තියනවා කියලා. කවුරුහරි ආයෝජනය කරනවානම් ගොඩාක් මේගැන දැනුවත්ව ඉන්න එක තමයි හොද :yes: