රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    11855906_626969040779609_6321797571092817128_n.jpg


    මෙන්න සක්කිලියා උගේ ad එක දාල
    වලවල් උතුරනවා නං සොන්නවංශ සක්කිලියට කෝල් කරහල්ල
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කෝටි ගනන් සල්ලි පාවේලා ගියා..අන්තිමට මේමත් උනා :eek:
    View attachment 60480

    uba maha gobilek ne bn...
    dn thope unp anduwak neda me masa 8k thibbe.
    dammada eka naduwak hari unta :lol:
    e madiwata parliment ekedima karunagen aha gaththe hodata....

    thooo maha pol booruwake...
    typical toiyek :lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බෙදුම්වාදය පරද්දවන්න පුළුවන් බටහිරයන්ගේ බොරු මතවාද කරපින්නාගත් UNP එකටවත් චන්ද්රිකාටවත් JVP එකටවත් නෙවෙයි. (ජවිපෙ මුඋලික දර්ශනය වන මාක්ස්වාදය කියන්නෙත් බටහිර මතවාදයක්.)

    රටේ ජනතාවගේ අවශ්‍යතාවයට මිස බටහිරයන්ගේ අවශ්‍යතාවයට අනුව තීරණ නොගන්නා බව 2009දී ඔප්පු කර පෙන්වූ මහින්දට විතරයි බෙදුම්වාදය පරදවන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland

    මහබයිය - හොරදෙටුව හොඳම රාජ්‍ය පකය
    පිට්බුල් - මානසික විකුර්ති දස කැරියා, සුදුවෑන් සොන්නයා
    සොන්නවංශ - සක්කිලියා, බෝක්කුවා ගූගල් ඒකෙන් ඇරගට්ට වේසාව
    නාමල් සොන්නපුට්‍රේ - වහලුන්ට හෙටක්, ඔන්ලයින් පෙරකදෝරුව
    මාලරෝහිත - මාල වලට උපරිම ආරක්සාව, ඕනෑම නයෙක් හිලෑ කරදෙනු ලැබේ
    වල්ගම - කුමාරි ද ඕනා ? හඳට පොලු ගසමුද
    වේසු - ඩරයිඩ් පම්ප්කින්
    පවිත්‍රා - පොළටත් ඇදටත් එකම කට
    frogපිල - ඕනෑම ගූ බෙට්ටක් කනු ලැබේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහබයිය - හොරදෙටුව හොඳම රාජ්‍ය පකය
    පිට්බුල් - මානසික විකුර්ති දස කැරියා, සුදුවෑන් සොන්නයා
    සොන්නවංශ - සක්කිලියා, බෝක්කුවා ගූගල් ඒකෙන් ඇරගට්ට වේසාව
    නාමල් සොන්නපුට්‍රේ - වහලුන්ට හෙටක්, ඔන්ලයින් පෙරකදෝරුව
    මාලරෝහිත - මාල වලට උපරිම ආරක්සාව, ඕනෑම නයෙක් හිලෑ කරදෙනු ලැබේ
    වල්ගම - කුමාරි ද ඕනා ? හඳට පොලු ගසමුද
    වේසු - ඩරයිඩ් පම්ප්කින්
    පවිත්‍රා - පොළටත් ඇදටත් එකම කට
    frogපිල - ඕනෑම ගූ බෙට්ටක් කනු ලැබේ
    රනිල්ගේ ලෝල්ලෝ උඹ අවදා???:lol::lol::lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යහපාලානේ කෙළවෙලා. ටොයියින්ට අද කියන්න ඉතුරුවෙලා තියෙන්නේ "මහින්ද හොරා" කියන පරණ කතාව විතරයිනේ. ඉතින් මේ ටෝයියො පව් හින්ද මහින්දගේ තව වැරදි ටිකක් මම මතක් කරලා දෙන්නම්. අදින් පස්සේ ඒවත් කියන්න.



    1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. බැද්දගානේ සංජිව PSD එකට ගත්තෙත් මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.