රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
kohoma kiwwa mahindata denne na yako
යකෝ අපි පොනිල්ට දෙන්නෙත් නෑ.. දැන්වත් තෙරුම්ගනින් රනිල් අවජාතක පොන්නයෙක් කියලා..:yes::yes::yes:
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කොටින්ට දොලපිදේනි දීපු, බුද්ධි අංශ පාවාදීපු, හමුදාවට නිග්‍රහ කරපු බටහිර ගැති රනිල්ට රට බාර දී නැවතත් රට බෙදනවාද?
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    යකෝ අපි මහින්දට දෙන්නෙත් නෑ.. දැන්වත් තෙරුම්ගනින් මහින්ද අවජාතක පොන්නයෙක් කියලා..:yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඔය කිව්වෙ කට්න්ද?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    8 වෙනිදා ජනතා ජයග්‍රහණයකිසිලෙසකින් වෙනස් නොකර 17 වෙනිදා විජයග්‍රහනයක් කරනවා, මයිත්‍රී
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    11816104_474132279434530_8253017455272244043_o.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :shocked::shocked::shocked::shocked::shocked:

    ඔය කිව්වෙ කට්න්ද?
    :lol::lol::lol: උඹ ට පේන හින... unp එකටදෙනවා. මංගල , රවී, රනිල් සහ සමලිංගික හැත්ත පක්ෂයෙන් අයින් වෙච්ච දවසට:yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    8 වෙනිදා ජනතා ජයග්‍රහණයකිසිලෙසකින් වෙනස් නොකර 17 වෙනිදා විජයග්‍රහනයක් කරනවා, මයිත්‍රී
    මයිත්‍රී:lol::lol::lol::yes::yes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    oyath ai meka adama kianne, oya dawasa gane kareth soma hamuduruwon ge apawath weema gana hoyapu ekada. eh sambandayen meke dapu post monawada?

    සෝම හිමිගේ අපවත් වීම විකුණලා පාර්ලිමේන්තු ගියේ චම්පික. මිනිහ තමයි එදා කිව්වේ මේ අපවත් වීම ගැන හොයනවා කියල. අද හෙළ උරුමය කියල පක්ෂයකුත් නෑ. ජුනි මාසේ මුන් ඒකෙ නම එක්සත් ජාතික යහපාලන පෙරමුණ කියල වෙනස් කරගෙන ලකුණත් දියමන්ත. කරගත්තා. මේ අය බලය වෙනුවෙන් ඕනෙම ජඩ වැඩක් කරනවා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෝම හිමිගේ අපවත් වීම විකුණලා පාර්ලිමේන්තු ගියේ චම්පික. මිනිහ තමයි එදා කිව්වේ මේ අපවත් වීම ගැන හොයනවා කියල. අද හෙළ උරුමය කියල පක්ෂයකුත් නෑ. ජුනි මාසේ මුන් ඒකෙ නම එක්සත් ජාතික යහපාලන පෙරමුණ කියල වෙනස් කරගෙන ලකුණත් දියමන්ත. කරගත්තා. මේ අය බලය වෙනුවෙන් ඕනෙම ජඩ වැඩක් කරනවා.

    eka aththa. oya tharkema danna puluwan muslim aya kala kapanawa kiala kalin nithara kivva ne. eka ai dan kianne naththe. prashne wisandila da.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    කෝ මේකට උත්තර ???

    දැන් ජෙප්පෝ ආවොත් රනිල්ට දඬුවම් දෙනවද? ගොන් ප්‍රශ්න අහන්න එපා බන්. මහින්ද ප්‍රභාකරන්ට දඬුවම් කරපු එක මදිද? කොටි පරදවපු එකට ඉන්දියාවයි සුද්දොයි පරළ වෙලා අපට මෙච්චර කේස් ඇද්දනම් ඔය ජරමර අස්සේ තව රනිල්ටත් දඬුවම් කරන්නත් ගියානම් උන් මේ රට ගිනි තියල තියෙයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ මේකට උත්තර ???

    සාක්කි නැත්තන් ‍කොහොමද නඩු දාන්නෙ? උඹ ගාව සාක්කි තියෙනවා නන් නඩු දාපන්?

    නැත්තන් උඹටම තමා ‍තොන්ඩුව වැටෙන්නෙ...