EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ara kella busy bn
    uba qwane eka weradi kiyala samahara ewa:baffled:
    apahu check karanna dunna ban:D

    සාමාන්‍යෙයන් එක ෆයිල් එකක් මම සතියකට වඩා තියාගන්නෙ නැහැ.. ඉඩ මදි නිසා ඩිලීට් කරනවා..
    එහෙම වුනොත් මට අර උඹලගෙ වර්ඩ් ෆයිල් එක තමයි ප්‍රින්ට් කරල දෙන්න වෙන්නෙ.. ඒක එල නේද.. අවුලක් නැහැනෙ :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සාමාන්‍යෙයන් එක ෆයිල් එකක් මම සතියකට වඩා තියාගන්නෙ නැහැ.. ඉඩ මදි නිසා ඩිලීට් කරනවා..
    එහෙම වුනොත් මට අර උඹලගෙ වර්ඩ් ෆයිල් එක තමයි ප්‍රින්ට් කරල දෙන්න වෙන්නෙ.. ඒක එල නේද.. අවුලක් නැහැනෙ :baffled:
    ඒක හරි වැඩක් නේහ් උත්ටෝ:angry:
    තොගේ ඕකේ 10එම් බි තියාගන්න බැරිනම් ගහපන් පොලවේ උට්ට:angry::angry::angry:
    හෙට එවනවා අනිවා චන්දෙට කලින් දියන් හොදද;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක හරි වැඩක් නේහ් උත්ටෝ:angry:
    තොගේ ඕකේ 10එම් බි තියාගන්න බැරිනම් ගහපන් පොලවේ උට්ට:angry::angry::angry:
    හෙට එවනවා අනිවා චන්දෙට කලින් දියන් හොදද;)

    ඊයෙ හෙට කියන්නෙ අදට අද..
    බලමුකො තෝ කේක් එකක් අරන් එන හැටි සොන්නලු :growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයෙ හෙට කියන්නෙ අදට අද..
    බලමුකො තෝ කේක් එකක් අරන් එන හැටි සොන්නලු :growl::growl:
    ආ බලමුකො අපි බොරු කියන්නේ නැ සොන්නයෝ:no:
    මම චන්දෙට ගෙදර යනවා 15 රෑ:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මට දාන්න බැහැනේ :(
    අහ්හ් නිවාඩුවක් දාල වරෙන් එහෙනම් ;)
    මම නම් යන්නෙ නිවඩු දෙන නිසා බන් නැත්තම් මේ එකෙකුටවත් චන්දේ දෙන්න වටින්නෙ නෑ:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බන් උබේ ශූට් එක සින්හලයෝ...අද නම් එනවා:cool:

    හායි මිස්ටර් බාලාගිරි.....
    චන්දෙට කලින් අහවල් එකනන් දෙන්න පුලුවන් වෙයි කැමතිනන් තොට :growl::growl::growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අහ්හ් නිවාඩුවක් දාල වරෙන් එහෙනම් ;)
    මම නම් යන්නෙ නිවඩු දෙන නිසා බන් නැත්තම් මේ එකෙකුටවත් චන්දේ දෙන්න වටින්නෙ නෑ:no:

    එන්න ලක්ෂ දෙකක් විතර යනවා :baffled: