අඩෝ..එහෙනන් අර රාජකාරි මට්ටමේ හොරු කියන සීන් එක උඹට හොදටම සෙට් වෙනවා..
![]()




dukai bn
අඩෝ..එහෙනන් අර රාජකාරි මට්ටමේ හොරු කියන සීන් එක උඹට හොදටම සෙට් වෙනවා..
![]()




ara kella busy bnWTF? Ko yako book eka???![]()


ara kella busy bn
uba qwane eka weradi kiyala samahara ewa
apahu check karanna dunna ban![]()

ඒක හරි වැඩක් නේහ් උත්ටෝසාමාන්යෙයන් එක ෆයිල් එකක් මම සතියකට වඩා තියාගන්නෙ නැහැ.. ඉඩ මදි නිසා ඩිලීට් කරනවා..
එහෙම වුනොත් මට අර උඹලගෙ වර්ඩ් ෆයිල් එක තමයි ප්රින්ට් කරල දෙන්න වෙන්නෙ.. ඒක එල නේද.. අවුලක් නැහැනෙ![]()





කුමාර බම්ප්

අඩෝ මරුනේඅඩෝ අන්න අරක refund කරලා, දුන්න එකා reject කරලා ලු, දැන්වත් හරි එක දීපන්![]()

ඒක හරි වැඩක් නේහ් උත්ටෝ
තොගේ ඕකේ 10එම් බි තියාගන්න බැරිනම් ගහපන් පොලවේ උට්ට
හෙට එවනවා අනිවා චන්දෙට කලින් දියන් හොදද![]()


ආ බලමුකො අපි බොරු කියන්නේ නැ සොන්නයෝඊයෙ හෙට කියන්නෙ අදට අද..
බලමුකො තෝ කේක් එකක් අරන් එන හැටි සොන්නලු![]()


ආ බලමුකො අපි බොරු කියන්නේ නැ සොන්නයෝ
මම චන්දෙට ගෙදර යනවා 15 රෑ![]()

අහ්හ් නිවාඩුවක් දාල වරෙන් එහෙනම්
මට දාන්න බැහැනේ![]()


කෝ මේ කලු කුමාර නැද්ද අද
මොකක්ද බන් උබේ ශූට් එක සින්හලයෝ...අද නම් එනවාenawanan 5ta kalin wara....
call ekak deepan, mama ada PC eke nemei inne. podi shoot ekaka

මොකක්ද බන් උබේ ශූට් එක සින්හලයෝ...අද නම් එනවා![]()



අහ්හ් නිවාඩුවක් දාල වරෙන් එහෙනම්
මම නම් යන්නෙ නිවඩු දෙන නිසා බන් නැත්තම් මේ එකෙකුටවත් චන්දේ දෙන්න වටින්නෙ නෑ![]()

අනේ සොරි මචන්හායි මිස්ටර් බාලාගිරි.....
චන්දෙට කලින් අහවල් එකනන් දෙන්න පුලුවන් වෙයි කැමතිනන් තොට![]()
