අභිධර්මය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතාමත් සරලව අභිධර්මය උගන්වන වටිනා දේශනා මාලාවක් (ගුරුතුමා අජන්ත සම්පත්, අතිපූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමිගේ පොත් ඇසුරින්)

    අභිධර්මය යනු කෙටියෙන් ...!!

    අභිධර්මය ඉතාම ගැඹුරු ධර්මයක්‌ වන අතර එය තේරුම් ගැනීම අපහසු ධර්මයක්‌ද වේ. යම් කිසිදෙයක්‌ නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක්‌ සමාජගතව තිබෙන්නේද මේ නිසාය. අභිධර්මය අඩංගු දේශනය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනය ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ක්‌ ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි.

    1. ධර්මසංගනී ප්‍රකරණය

    2. විභංග ප්‍රකරණය

    3. ධාතුකතා ප්‍රකරණය

    4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය

    5. කථා වස්‌තූ ප්‍රකරණය

    6. යමක ප්‍රකරණය

    7. ප්‍රස්‌ථාන ප්‍රකරණය

    යනුවෙනි.

    අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක්‌ ගැන එහි දැක්‌වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්‌තියත් විස්‌තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක්‌ ද එහි ප්‍රභේද මොනවාද? ඒවා ක්‍රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්‌තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්‌ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්‌තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්‌ද? නිවනට මඟ කුමක්‌ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්‌තරාත්මකව දැක්‌වෙන්නේ අභිධර්මයේය. ඒ බුද්ධ ධර්මය නිවැරැදිව තේරුම්ගත හැක්‌කේත් එමගින් ධර්මය අවබෝධ කර ගත හැක්‌කේත් අභිධර්මය ඉගෙනීමෙන් පමණි.​

    අභිධර්මය යනු බුද්ධ දේශනාවක්ද ...
    අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ

    — Click “Way to Nibbana” YouTube channel for all 51 videos

    — Click Notes and Charts to download notes and charts.

    — Click MP3 versions of Talks to download voice-only files

    — Click All Files to view/download any file 127 files,1.3GB

    The two most used charts are shown below (Chitta Weethi, Chitta-Chithasika-Bhavnaga)” Visit the “Resources” page to download the Abhidharma books by Ven. Rerukane Chandawimala Nahimi for reference.

    චිත්ත වීථියක් හා සිත් වල නම්
    008-tute-chittha-veethi.jpg

    චිත්ත නාම හා ඒවායේ යෙදෙන චෛතසික (පුද්ගල හා භූමි අනුව)

    sith-chithasika-with-bhawanga-less-medoriginal1.jpg

    මෙය පලමු දෙශනා කිහිපයෙහි සාරන්ශයයි (DVD-1)

    සබ්බ ධනං ධම්ම දානං ජිනාති | සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වන්නේය
    !.......තෙරුවන්සරණයි පින්වත් ඔබට.......!

    අනේක් අයටත් බලන්න බම්ප් එකක් දාල ඒ ධර්ම දානයේ හිමිකරුවෙකු වන්න :yes::yes:

    අභිධර්ම දේශනා DVD වීඩීයෝ පටි තැපැලෙන් නිවසට
    ගෙන්වා ගැනීම සදහා අවශ්‍යතාව සොයා බැලීම.
    Click Link
    https://goo.gl/eu7DXw
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සහෝ ඔක්කම dvd වලට ගහල එවන්න පුලුවන්ද මං සල්ලි දෙන්නම්
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මචන් VIDEO ඔක්කොමයි,ෆයිල් ඔක්කොමයි එකට දාපු ෆයිල් එකක් තියේද?
     
    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    ඉතාමත් සරලව අභිධර්මය උගන්වන වටිනා දේශනා මාලාවක් (ගුරුතුමා අජන්ත සම්පත්, අතිපූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමිගේ පොත් ඇසුරින්)

    අභිධර්මය යනු කෙටියෙන් ...!!

    අභිධර්මය ඉතාම ගැඹුරු ධර්මයක්‌ වන අතර එය තේරුම් ගැනීම අපහසු ධර්මයක්‌ද වේ. යම් කිසිදෙයක්‌ නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක්‌ සමාජගතව තිබෙන්නේද මේ නිසාය. අභිධර්මය අඩංගු දේශනය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනය ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ක්‌ ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි.

    1. ධර්මසංගනී ප්‍රකරණය

    2. විභංග ප්‍රකරණය

    3. ධාතුකතා ප්‍රකරණය

    4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය

    5. කථා වස්‌තූ ප්‍රකරණය

    6. යමක ප්‍රකරණය

    7. ප්‍රස්‌ථාන ප්‍රකරණය

    යනුවෙනි.

    අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක්‌ ගැන එහි දැක්‌වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්‌තියත් විස්‌තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක්‌ ද එහි ප්‍රභේද මොනවාද? ඒවා ක්‍රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්‌තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්‌ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්‌තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්‌ද? නිවනට මඟ කුමක්‌ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්‌තරාත්මකව දැක්‌වෙන්නේ අභිධර්මයේය. ඒ බුද්ධ ධර්මය නිවැරැදිව තේරුම්ගත හැක්‌කේත් එමගින් ධර්මය අවබෝධ කර ගත හැක්‌කේත් අභිධර්මය ඉගෙනීමෙන් පමණි.​

    අභිධර්මය යනු බුද්ධ දේශනාවක්ද ...
    අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ

    — Click “Way to Nibbana” YouTube channel for all 51 videos

    — Click Notes and Charts to download notes and charts.

    — Click MP3 versions of Talks to download voice-only files

    — Click All Files to view/download any file 127 files,1.3GB

    The two most used charts are shown below (Chitta Weethi, Chitta-Chithasika-Bhavnaga)” Visit the “Resources” page to download the Abhidharma books by Ven. Rerukane Chandawimala Nahimi for reference.

    චිත්ත වීථියක් හා සිත් වල නම්
    008-tute-chittha-veethi.jpg

    චිත්ත නාම හා ඒවායේ යෙදෙන චෛතසික (පුද්ගල හා භූමි අනුව)

    sith-chithasika-with-bhawanga-less-medoriginal1.jpg

    මෙය පලමු දෙශනා කිහිපයෙහි සාරන්ශයයි (DVD-1)

    සබ්බ ධනං ධම්ම දානං ජිනාති | සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වන්නේය
    !.......තෙරුවන්සරණයි පින්වත් ඔබට.......!

    අනේක් අයටත් බලන්න බම්ප් එකක් දාල ඒ ධර්ම දානයේ හිමිකරුවෙකු වන්න :yes::yes:

    අභිධර්ම දේශනා DVD වීඩීයෝ පටි තැපැලෙන් නිවසට
    ගෙන්වා ගැනීම සදහා අවශ්‍යතාව සොයා බැලීම.
    Click Link
    https://goo.gl/eu7DXw

    මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
    අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන එක නවතන් පුලුවන් වැදල සමාවගත්තොත් කියල. එ කතාකල කෙනා කීව එයා සතර අපයට නොවැටෙන නිසා ඊලග භවය ගැන බය නෑ කියල. ඒ කියන්නෙ සොවාන් වෙලා නම්නෙ. එයාටත් වඩා උසස් මානසික තත්වෙක මල්ලි ඉන්නවලු. නමුත් මෑතක එයා එක්ක මන් රන්ඩු උනා. එය කිව් කල වැරදි දෙයක් නිසා. වැරැද්ද එයාගෙ වැඩිපුරම. අපි දෙන්න ගොඩ රන්ඩු උනා. මට දැනගන් ඕනි මගෙන් උනේ වැරද්දක්ද? එය ඉන්නෙ එහෙම තත්වෙකද? එය යන්නෙ බන්ඩරගම පැත්තෙ ගිහි කෙනෙක් කරන භාවන මද්ධ්‍යාස්ථානෙකට. ඒ තැන දන්න කෙනෙක් හරි මෙතන ඉන්නවද? මං එයගෙන් සමව ගන් ඔනිද? බාල නිස එක කරන් මොකක්ද වගෙ. අනික ඇත්තෙන්ම එය එහෙම තත්වෙකනම් ඒක කරන්නත් පුලුවන්. එහෙම නැත්තන් වැන්දල සමව ගන්න බැහැනෙ