2015 Aug 11- ElaKiri Radio ! -Music Hut with tharindumj

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඒ මොකද 2012 ඇක්ටිව් උනේ....උබෙ බැටරිය චාර්ජ් වෙන්ඩ කල් ගියාද...කුප්ප වැඩ නොකර හිටපන්..එතකොට පෝස්ට් ඩිලීට් කරන එකක් නෑ... :P

එලකිරියේ ආතල් ගැන දැනගත්තේ 2012දි තමා..:rofl:
කුප්ප වැඩ නෙමෙ යකෝ.. හුගක් එවුන්ගේ අඩු වුනා... පරන රේඩියො ත්‍රේඩ් එහෙම ඩිලීට් කරපු සීන් එකක් වගේ මතක
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
    ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
    කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
    මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
    හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . .
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    එලකිරියේ ආතල් ගැන දැනගත්තේ 2012දි තමා..:rofl:
    කුප්ප වැඩ නෙමෙ යකෝ.. හුගක් එවුන්ගේ අඩු වුනා... පරන රේඩියො ත්‍රේඩ් එහෙම ඩිලීට් කරපු සීන් එකක් වගේ මතක

    uba oya kiyanne chat thread wala post count eka ain karapu ekada?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
    ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
    කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
    මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
    හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . .

    උබ ගැන සින්දුවකුත් හදලද... :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් හිමින් සීරුවේ කැපෙනව එහෙනම්..
    කස්ටියටම සුභ රාත්‍රියක්..​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නරලොව හොල්මන්
    evil-penguin-smiley-emoticon.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුණා ලෝකේ දැවුනා
    ඔබ නිමැවු සිහිනේ බිඳුනා

    කඳුළැල්ලක්වත් නෙත තුල මා නො‍රැදෙන සේ
    මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    නිමේෂයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියැඹුවත් එදා
    චපල හැඟුම් ඔබ මා දැවුයේ
    මායාවේ නැ යළි මා බැ‍ඳෙන් නැ