ඒ මොකද 2012 ඇක්ටිව් උනේ....උබෙ බැටරිය චාර්ජ් වෙන්ඩ කල් ගියාද...කුප්ප වැඩ නොකර හිටපන්..එතකොට පෝස්ට් ඩිලීට් කරන එකක් නෑ...![]()

එලකිරියේ ආතල් ගැන දැනගත්තේ 2012දි තමා..
කුප්ප වැඩ නෙමෙ යකෝ.. හුගක් එවුන්ගේ අඩු වුනා... පරන රේඩියො ත්රේඩ් එහෙම ඩිලීට් කරපු සීන් එකක් වගේ මතක
මාත් හිමින් සීරුවේ කැපෙනව එහෙනම්..
කස්ටියටම සුභ රාත්රියක්..
පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . .

uba oya kiyanne chat thread wala post count eka ain karapu ekada?


උබ ගැන සින්දුවකුත් හදලද...![]()



මාත් හිමින් සීරුවේ කැපෙනව එහෙනම්..
කස්ටියටම සුභ රාත්රියක්..
api kapuna machansla. dan ra 12i mehe. eeyeth ra unane. office gihin nidi kira kira thama inna wenne.
Good night wewa hamotama......!!!!
Mage request eka damada![]()


තට්ට්යා අද ත්රේඩ් එක පැත්තේ එන්නේ නෑ කිව්වා![]()
pawne itin mallita ema kiyana epa