කාලෙකින් දැක්කේ
ow ne saahena kaalekin dake

යා යා ... කරන තමයි ඉන්නේ . අද වගේ කනට ගහන්න වගේ අකුණු ගැහුවේ නැත්තන් අනිවා එනවා... සෙට් වෙන්නAkkiiiiow ne saahena kaalekin dake
heta karanavado show eka![]()


මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
තලු මරා මාවම බයිටට ගන්නවා.....
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....
උන් දෙන්න වගුරනව කඳුලු සතුටු
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා Rambo part 2
ඒ කාලෙ අපි කෑවෙ කෝලිකුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානෙ පොකුටු
තුන් වේල කන්නේ දාල සීට්ටු
(දැන් ඉතින්) හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
තලු මරා මාවම බයිටට ගන්නවා.....
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....
උන් දෙන්න වගුරනව කඳුලු සතුටු
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා Rambo part 2
ඒ කාලෙ අපි කෑවෙ කෝලිකුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානෙ පොකුටු
තුන් වේල කන්නේ දාල සීට්ටු
(දැන් ඉතින්) හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
යා යා ... කරන තමයි ඉන්නේ . අද වගේ කනට ගහන්න වගේ අකුණු ගැහුවේ නැත්තන් අනිවා එනවා... සෙට් වෙන්න
tommorows special boot mood show![]()
රුවට රුවේ එපාද ????හෙට මෙන්න මේ සිංදුව දෙන්ඩෝ මට
Song : Mathu Dinaka (Yana Thanaka)
Artist : Mihindu Ariyaratne ft. Raj Thillaiyampalam



යා යා ... කරන තමයි ඉන්නේ . අද වගේ කනට ගහන්න වගේ අකුණු ගැහුවේ නැත්තන් අනිවා එනවා... සෙට් වෙන්න
tommorows special boot mood show![]()


haha enam aniwa welawata ena one akke
