මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !

    paba namak neme sapak :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Munta pissu ban mathaka thiya ganilla dan rate janadipathi maithri.. nathuwa ranilawath, mahindayawath neme.. kauruth natanna one maithri kiyana widiyata :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තොප්පිගල කැලයක් කියපු එවුන්ට කඩේ යන , අලිමංකඩ පාමංකඩ කියල යුද්ධය හැල්ලු කරපු එවුන්ට කඩේ යන, යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන් කියපු එවුන්ට කඩේ යන , කිලිනොච්චි මැදවච්චි යනවා කියලා හෑල්ලු කරපු එවුන්ට කඩේ යන, කොටින් එක්ක ගිවිසුම් ගාහලා රට කොටියට දෙන්න ගියපු එවුන්ට කඩේ යන, කොටි යුධ නැව් ලංකාවට එනකොට නාවික හමුදාව නිහඩ කරපු එවුන්ට කඩේ යන, හමුදා බුද්ධි අංශ පාවාදීපු එවුන්ට කඩේ යන , දැනටත් ෆෙඩරල් අරමුණක් හිතේ තියන් ඉන්න එවුන්ට කඩේ යන තොපි අවගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry::angry:

    ඉතිං මට ගානක්වත් නෑනේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතිං මට ගානක්වත් නෑනේ..
    ඒකතමයි යකෝ කිව්වේ තොපි වගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ranil ponnayada nadda kiyala ai uba uge balanna giyada? Uba ponnayekda kiyala mulima bala ganin. Uge jitha kathawa kiyawala balahan thopilata adrea kiyanne moakakda kiyala ugen igena ganin. Nikan gon baiyoo wage ohee kiyawanna epa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒකතමයි යකෝ කිව්වේ තොපි වගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry:

    dan sudu van lorry una da :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලහන්කෝ අවුරුදු හැත්තෑවේ මුත්තගෙ මූන නිකන් මලමිනියක් වගේ. ප්‍රතිරූපය පුම්බගන්න පුලුවන් කාල සීමවක් තියෙනවා. ඒ කාලය දැන් පහු කරලා ඉවරයි. දැන් වත් සැබෑ ලෝකයේ ජීවත් උනා නම් හොදයි. දැන්වත් රග නොපා යන තැනකට ගිහින් සතුටින් ජීවත් උනොත් හොදයි.

    බොරුවට ආයුෂ නෑ කිව්වේ නිකමට නෙවෙයිනේ.

    chandrikage 70 we muna dekkada? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    chandrikage 70 we muna dekkada? :lol::lol::lol:

    ඉතින් බන් ඒ ගෑනී අවුරුදු 65 ආච්චිලට අම්මේ කියලා කතා කරන්නේ නෑ නේ. :lol::lol::lol:
    චන්ද්‍රිකා දැන් ලොකු ස්ටයිල් එකක් කරන්නේත් නෑ නේ. තමන්ගේ වයස තේරුම් අරගෙන වැඩ කරනවා.

    චන්ද්‍රිකාගේ තරුණ කාලේ එයා කැතයි කියලා උබ කියනවද? ඒ කාලෙ ලස්සනට හිටියා. මිනිස්සු පිස්සුවෙන් වගේ උඩ තියාගෙන හිටියේ. පස්සේ පස්සේ කරපුවට මිනිස්සු එයාගෙන් ඈත් උනා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් ඒ ගෑනී අවුරුදු 65 ආච්චිලට අම්මේ කියලා කතා කරන්නේ නෑ නේ. :lol::lol::lol:
    චන්ද්‍රිකා දැන් ලොකු ස්ටයිල් එකක් කරන්නේත් නෑ නේ. තමන්ගේ වයස තේරුම් අරගෙන වැඩ කරනවා.

    චන්ද්‍රිකාගේ තරුණ කාලේ එයා කැතයි කියලා උබ කියනවද? ඒ කාලෙ ලස්සනට හිටියා. මිනිස්සු පිස්සුවෙන් වගේ උඩ තියාගෙන හිටියේ. පස්සේ පස්සේ කරපුවට මිනිස්සු එයාගෙන් ඈත් උනා.

    ow ba wayasata gelapena hair style eka fatta, adum ehemat supiriyata anda wayasatama gelapenne, me lagadi idala tamai saari adala cha wenna patan gatte , nettam okkoma wayasata gelapennema tama kare, :lol::lol::lol::lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රට රකින ගම හදන
    රට රකින ගම හදන අපේ කමට අපේ පුතෙක්

    11887885_10153479344139030_3240425549870184198_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ow ba wayasata gelapena hair style eka fatta, adum ehemat supiriyata anda wayasatama gelapenne, me lagadi idala tamai saari adala cha wenna patan gatte , nettam okkoma wayasata gelapennema tama kare, :lol::lol::lol::lol:

    කොන්ඩේ වැවෙන්නේ නැත්නම් බූ ගාන්නද උබ කියන්නේ. චන්ද්‍රිකා මොනා නැත්තත් කාඩ් එක තියාගෙන ජනධිපති කමින් විශ්‍රාම ගියා. චන්ද්‍රිකා වගේ දේශපාලන චරිතයක් සාරියක් අදින්නේ නැතුව නයිටියක් අදින්න කියලද උබ කියන්නෙ.