⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේක දිනිනවා කියලා හිතන් බලන්න එපා බන් පරදිනවා මන් නං සංගා නිසා බලනවා මිස අපේ ටීම් එකේ එවුන් ගැන කිසිම විශවාසයක් නෑ :dull::dull:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේක දිනිනවා කියලා හිතන් බලන්න එපා බන් පරදිනවා මන් නං සංගා නිසා බලනවා මිස අපේ ටීම් එකේ එවුන් ගැන කිසිම විශවාසයක් නෑ :dull::dull:
    Chaatar Widiyata kanne nathiwa hitiyoth athi...:dull::dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Chaatar Widiyata kanne nathiwa hitiyoth athi...:dull::dull:

    :dull::dull::dull: ඔව් බං රිවිව් නෑ නේද :dull::dull::dull: මේ ඉන්දියන් කාරයෝ වැද්දෝන්ගේ පුත්තුද මන්ද බං තාක්ෂනෙට අකමැති වෙන්න :dull::dull::dull: අර ඉශාන් කබ්බා වැඩ්ඩා කරනවනේ අපේ එවුන් මේවා දකිද්දී තමා ලේ නටන්නේ :angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :dull::dull::dull: සංගා අවුට් බං කොහොමත් අවසාන මැච් දෙකේදී ලොකු ඉනිමක් ගහනවා කියලා හිතන්න අමාරුයි මූ ගහන ෂොට් වලින් හොදට පේනවා පට්ට ප්‍රෙෂර් එකකින් බැට් කරන්නේ කියලා :no::no: දැන් නං ටීවී එක OFF කරන එක හොදයි වගේ :nerd:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :dull::dull::dull: ඔව් බං රිවිව් නෑ නේද :dull::dull::dull: මේ ඉන්දියන් කාරයෝ වැද්දෝන්ගේ පුත්තුද මන්ද බං තාක්ෂනෙට අකමැති වෙන්න :dull::dull::dull: අර ඉශාන් කබ්බා වැඩ්ඩා කරනවනේ අපේ එවුන් මේවා දකිද්දී තමා ලේ නටන්නේ :angry::angry:
    ඔව් ඔව් Review නෑ..:growl::growl:
    අපේ එවුන් කබ්බෝ form කරන්න නම් සෑහෙන දක්ශයි...:oo::oo:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :dull::dull::dull: සංගා අවුට් බං කොහොමත් අවසාන මැච් දෙකේදී ලොකු ඉනිමක් ගහනවා කියලා හිතන්න අමාරුයි මූ ගහන ෂොට් වලින් හොදට පේනවා පට්ට ප්‍රෙෂර් එකකින් බැට් කරන්නේ කියලා :no::no: දැන් නං ටීවී එක OFF කරන එක හොදයි වගේ :nerd:
    ඔව් බන්..
    මාත් මේ Scorecard එක බලනවා විතරයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බොල...:oo::oo:

    මට නම් සිරාවට පට්ට හැපි. මොකද අපේ උන් ඔහොම කුජීත වෙන්න පැරදිලා ගියාම තමයි ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බූරු හරක් පට්ටියට ඇස් ඇරෙන්නේ අතපත්තු good for nothing කියලා:angry::angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට නම් සිරාවට පට්ට හැපි. මොකද අපේ උන් ඔහොම කුජීත වෙන්න පැරදිලා ගියාම තමයි ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බූරු හරක් පට්ටියට ඇස් ඇරෙන්නේ අතපත්තු good for nothing කියලා:angry::angry::angry:

    ඕක ඇරෙන්නේ නෑ බන් ඕකුන් අන්ධයි :angry::angry: මේක පැරදුනාම හේතුවක් කියයි සංගාට සුබ පැතුම් හතර වටේ ගහල තිබ්බා එක නිසා ටීම් එකට කෙල උනා මේකට වග කියන්න ඕනේ ප්‍රේක්ෂකයෝ කියලා තට්ට පුරිස පුග්ගලං තමා :angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ha ha ha ...............................:lol: mama kiwwa neda ...............ha ha.................................shit ..........................lanka......................cricket...........
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඕක ඇරෙන්නේ නෑ බන් ඕකුන් අන්ධයි :angry::angry: මේක පැරදුනාම හේතුවක් කියයි සංගාට සුබ පැතුම් හතර වටේ ගහල තිබ්බා එක නිසා ටීම් එකට කෙල උනා මේකට වග කියන්න ඕනේ ප්‍රේක්ෂකයෝ කියලා තට්ට පුරිස පුග්ගලං තමා :angry::angry::angry:
    මට කියන්න මුකුත් ඉතුරු කරලා නෑ නේ මූ..:baffled::baffled::P
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2015_08_12_093445.png

    :lol::lol::lol::lol::lol:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    19.4
    Ashwin to Thirimanne, OUT, Ashwin strikes again, and Rahane takes a fine low catch to his left at slip, top delivery, tossed up, pitches good length on off, draws him forward, spins and rises, takes the edge, and Rahane moves smoothly to snap it up
    HDRL Thirimanne c Rahane b Ashwin 13 (38b 2x4 0x6) SR: 34.21
    Thirimanne...:growl::growl:
    54/4
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :rofl::rofl: තිරියා අවුට් උනාම මට පට්ට ආතල් බං දැන්වත් එලවපල්ලා :lol::lol::(:lol::lol:
    ඌ වගේ පිනට ගහන එකෙක් නම්...:growl::growl:

    21.3
    Ashwin to Mubarak, OUT, Ashwin taking out batsmen at will at the moment, he angles this in to the left hander, it straightens, Mubarak pushes forward, but it has bounced extra, and popped up straight to short leg
    J Mubarak c Rahul b Ashwin 0 (7b 0x4 0x6) SR: 0.00
    60/5