මේක දිනිනවා කියලා හිතන් බලන්න එපා බන් පරදිනවා මන් නං සංගා නිසා බලනවා මිස අපේ ටීම් එකේ එවුන් ගැන කිසිම විශවාසයක් නෑ 





hmm..replays show that took the arm guard, not sure if there was bat involved..


Chaatar Widiyata kanne nathiwa hitiyoth athi...මේක දිනිනවා කියලා හිතන් බලන්න එපා බන් පරදිනවා මන් නං සංගා නිසා බලනවා මිස අපේ ටීම් එකේ එවුන් ගැන කිසිම විශවාසයක් නෑ![]()


Chaatar Widiyata kanne nathiwa hitiyoth athi...![]()


ඔව් බං රිවිව් නෑ නේද 

මේ ඉන්දියන් කාරයෝ වැද්දෝන්ගේ පුත්තුද මන්ද බං තාක්ෂනෙට අකමැති වෙන්න 

අර ඉශාන් කබ්බා වැඩ්ඩා කරනවනේ අපේ එවුන් මේවා දකිද්දී තමා ලේ නටන්නේ 





සංගා අවුට් බං කොහොමත් අවසාන මැච් දෙකේදී ලොකු ඉනිමක් ගහනවා කියලා හිතන්න අමාරුයි මූ ගහන ෂොට් වලින් හොදට පේනවා පට්ට ප්‍රෙෂර් එකකින් බැට් කරන්නේ කියලා 
දැන් නං ටීවී එක OFF කරන එක හොදයි වගේ 
ඔව් ඔව් Review නෑ..ඔව් බං රිවිව් නෑ නේද
මේ ඉන්දියන් කාරයෝ වැද්දෝන්ගේ පුත්තුද මන්ද බං තාක්ෂනෙට අකමැති වෙන්න
අර ඉශාන් කබ්බා වැඩ්ඩා කරනවනේ අපේ එවුන් මේවා දකිද්දී තමා ලේ නටන්නේ
![]()




ඔව් බන්..සංගා අවුට් බං කොහොමත් අවසාන මැච් දෙකේදී ලොකු ඉනිමක් ගහනවා කියලා හිතන්න අමාරුයි මූ ගහන ෂොට් වලින් හොදට පේනවා පට්ට ප්‍රෙෂර් එකකින් බැට් කරන්නේ කියලා
දැන් නං ටීවී එක OFF කරන එක හොදයි වගේ
![]()
ඔව් බොල...![]()



මට නම් සිරාවට පට්ට හැපි. මොකද අපේ උන් ඔහොම කුජීත වෙන්න පැරදිලා ගියාම තමයි ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බූරු හරක් පට්ටියට ඇස් ඇරෙන්නේ අතපත්තු good for nothing කියලා![]()

මේක පැරදුනාම හේතුවක් කියයි සංගාට සුබ පැතුම් හතර වටේ ගහල තිබ්බා එක නිසා ටීම් එකට කෙල උනා මේකට වග කියන්න ඕනේ ප්‍රේක්ෂකයෝ කියලා තට්ට පුරිස පුග්ගලං තමා 


mama kiwwa neda ...............ha ha.................................shit ..........................lanka......................cricket...........මට කියන්න මුකුත් ඉතුරු කරලා නෑ නේ මූ..ඕක ඇරෙන්නේ නෑ බන් ඕකුන් අන්ධයිමේක පැරදුනාම හේතුවක් කියයි සංගාට සුබ පැතුම් හතර වටේ ගහල තිබ්බා එක නිසා ටීම් එකට කෙල උනා මේකට වග කියන්න ඕනේ ප්‍රේක්ෂකයෝ කියලා තට්ට පුරිස පුග්ගලං තමා
![]()





මට කියන්න මුකුත් ඉතුරු කරලා නෑ නේ මූ..![]()

තිරියා අවුට් උනාම මට පට්ට ආතල් බං දැන්වත් එලවපල්ලා 




ඌ වගේ පිනට ගහන එකෙක් නම්...තිරියා අවුට් උනාම මට පට්ට ආතල් බං දැන්වත් එලවපල්ලා
![]()

