ජනපති මයිත්රී ගේ සහය සංධානයට , දිනුවොත් මහින්දට අගමැතිකම ...
ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට තම සහයෝගය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ , එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවේ අදුරධර්ශි ප්රතිපත්ති සහ මහා දවල් වූ මහබැංකු කොල්ලය මේ සදහා බලපැ ප්රධාන කරනු වේ , මෙම සහය දීම පිලිබිබු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයපතා ජනපති රුව අඩංගු දැන්වීමක් ප්රධාන පුවත්පත් සියල්ලේම පාහේ පළකර ඇත.