toi dreams finally end

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    11222455_918656108180828_7135145297737762546_n.jpg

    ජනපති මයිත්‍රී ගේ සහය සංධානයට , දිනුවොත් මහින්දට අගමැතිකම ...

    ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට තම සහයෝගය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ , එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ අදුරධර්ශි ප්‍රතිපත්ති සහ මහා දවල් වූ මහබැංකු කොල්ලය මේ සදහා බලපැ ප්‍රධාන කරනු වේ , මෙම සහය දීම පිලිබිබු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයපතා ජනපති රුව අඩංගු දැන්වීමක් ප්‍රධාන පුවත්පත් සියල්ලේම පාහේ පළකර ඇත.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙත්‍රි දැනගෙන තියෙනව මහින්ද දිනනව කියල. මහින්ද දින්නට පස්සෙ අනික් උන් එකතු වෙලා මහින්ද අගමැති කරොත් පක්ෂෙ දිනවපු ක්‍රෙඩිට් එක යන්නෙ මහින්දට. අනික ජනාධිපති විදියට මෛත්‍රිට මොකුත් කරගන්න බැරි පඹයෙක් වෙනව නිකන්ම. මොකද එයාට බලන් ඉන්න වෙනවා මහින්ද අගමැති වෙනකම්. ඒ නිසා මෙක නුවණක්කාර වැඩක්..
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මෙත්‍රි දැනගෙන තියෙනව මහින්ද දිනනව කියල. මහින්ද දින්නට පස්සෙ අනික් උන් එකතු වෙලා මහින්ද අගමැති කරොත් පක්ෂෙ දිනවපු ක්‍රෙඩිට් එක යන්නෙ මහින්දට. අනික ජනාධිපති විදියට මෛත්‍රිට මොකුත් කරගන්න බැරි පඹයෙක් වෙනව නිකන්ම. මොකද එයාට බලන් ඉන්න වෙනවා මහින්ද අගමැති වෙනකම්. ඒ නිසා මෙක නුවණක්කාර වැඩක්..

    good thinking
    rep+
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පච අහන්න කව්රුවත් නැහැ දැන්. අගමැතිකම දෙන්නේ නැහැ දින්නත් කියල මයිත්‍රීගේ කටින්ම කිව්වනේ.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,131
    113
    මෛත්‍රීගේ දේශපාලනික බුද්ධිය නොදන්න බය්යෝ පිනුම් ගහනවා. මේ යන විදිය හොදයි. මෛත්‍රීගේ ප්ලෑන් එක බයියන්ට හිතා ගන්න බැරි තරමටම හොදයි. නැත්නම් ලනුව කන්නෙ නෑ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෛත්‍රීගේ දේශපාලනික බුද්ධිය නොදන්න බය්යෝ පිනුම් ගහනවා. මේ යන විදිය හොදයි. මෛත්‍රීගේ ප්ලෑන් එක බයියන්ට හිතා ගන්න බැරි තරමටම හොදයි. නැත්නම් ලනුව කන්නෙ නෑ.

    කොහොමද උහොම වහල්ලු උඩ පනිද්දී unp ස්ටේජ් එකකට මයිත්‍රී නැග්ගොත් :lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මෙත්‍රි දැනගෙන තියෙනව මහින්ද දිනනව කියල. මහින්ද දින්නට පස්සෙ අනික් උන් එකතු වෙලා මහින්ද අගමැති කරොත් පක්ෂෙ දිනවපු ක්‍රෙඩිට් එක යන්නෙ මහින්දට. අනික ජනාධිපති විදියට මෛත්‍රිට මොකුත් කරගන්න බැරි පඹයෙක් වෙනව නිකන්ම. මොකද එයාට බලන් ඉන්න වෙනවා මහින්ද අගමැති වෙනකම්. ඒ නිසා මෙක නුවණක්කාර වැඩක්..
    ෂා ලස්සන හීනේ බන්..මේ අර උබල 8වෙනිද වෙනකම් දැක්ක හීනේ 2.0 වර්ෂන් එක වෙන්න ඇති නේද..:lol::lol::lol::lol: