නිවාඩුවට_යන්න_තැනක්

IsuruJks

Member
Aug 12, 2015
10
3
0
නිවාඩුවට_යන්න_තැනක්

මචංලා, මම එළකිරි එකේ දාන දෙවැනි ත්‍රෙඩ් එක. අද තමයි රෙජිස්ටර් උනෙත්.

හා හා පුර කියලා උදව්වක් තමයි බලාපොරොත්තු වෙන්නේ.

කොළඹ ඉදලා පැයකින් විතර යන්න පුළුවන්, නිස්කලංක තැනක් තියෙනවද නිවාඩුව ගත කරලා එන්න. මමයි, බිරිඳයි තමයි යන්නේ. උදේ ගිහිං හවස එන්න තැනක්. ගිය පාර අපි ගියා මෙතනට.

http://serenity.lk/index.html

 
  • Like
Reactions: grand1