ඇයි මේ වේදනාවට පත්වෙලා
Sources මොනවද කියල ලිපිය කියවපු අයනම් දන්නවා![]()
ඔයානේ සහෝ බොරු කියල වේදනාවට පත් උනේ

කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්රාත්තුව නැවතත් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ලබා දුන් China Metallurgical Group Corporation Limited නැමැති චීන සමාගමටමයි.[/SIZE] (The Metallurgical Corporation of China (MCC) has come forward to construct the highway… ft.lk 2015/08/04 Link : http://www.ft.lk/article/453563/Sri-Lanka-will-be-economic-centre-in-South-Asia--Ranil )
![]()
ණය ආධාර ලබා ගෙන තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් චීන Exim බැංකුවෙන්මයි.
මේ කතාව වැරදියි කියල පිලිගනින් ඉතින් දැන්වත්
පලවෙනි අදියර (ගිවිසුම් අත්සන් කරලා ඉවර වෙලා තිබ්බ කොටස) විතරයි චීනෙට දුන්නේ සහ exim බැංකුවෙන් ණය ගත්තේ කියල උඹ පිලිගනින් ඉතින් දැන්වත් 








