government salary

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    sanstha" kiyanne mkdda ban?ai 10000 wadi kare natte

    departhamenthu kiyanne 100% gov.
    sanstha kiyanne eke privet involvement ekakuth thiyenwa . (Director Board ) ekak innawa
    Example (SPC/ Rupavahini )
    man thama contract matchan . wenadata contract ayatath same salary lebuna permanent ayata wagema. eth me 10k wedi kale ne :(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    departhamenthu kiyanne 100% gov.
    sanstha kiyanne eke privet involvement ekakuth thiyenwa . (Director Board ) ekak innawa
    Example (SPC/ Rupavahini )
    man thama contract matchan . wenadata contract ayatath same salary lebuna permanent ayata wagema. eth me 10k wedi kale ne :(

    ahemada :(
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,089
    355
    83
    mchnanla pradeshiya lekam karyala wala inna unge salary komda mn dane naha post aka kynna peon kyla kune oya sign krna ewa ahata meta gniynna ema tynne anna eknkge salary aka komda bn poddk danna kmk kynako
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    anee manda bng gov salary kohoma unath mama maha lokuwaya haylyes eke wada karanna giya
    pakayo 10,000 denne
    shramaya suuraakanawa bng wesige puthaala,patta amaarui bng wada
    henama Gahanna epai

    Haleys kiyanne maha higana company ekak ban BSc engineer kenekge unath starting salary eka 50000/
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    ආණ්ඩුවේ රස්සා වල හොඳ පඩි හම්ම වෙන්නේ අඩු සුදුසුකම් තියන අයට.

    ප්‍රයිවෙට් ඒවගේ ඉහල ජොබ් වලට පඩි හොඳයි.

    ගවර්මන්ට් ඉන්ජෙකුට හම්බවෙන්නේ සියලු දීමනා සහිතව 60,000/= ක් විතර

    පිස්සුද බන්........ ලංවිම 100,000+ CPC 95000+
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රජයෙ මන්ඩල වලන්ම් ගොඩක් පඩි වෑඩි..... ලංවිම SE කෙනෙකුට 85 + ලෑබේනවා

    CEB withara poddak hari padi wadi....... eth SE kenekta Gov hariyanne na... career eka motta wenawa.......

    anith eka pvt exp thiyena kenekta loweth na more tha 3 lak ganna puluwan witha exp...​
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    මචන් CEB ඉන්ජෙකුට ලැබෙන බෙනිෆිට්ස් පොඩ්ඩක් කියපල්ල. මූලික පඩිය නැතුව.

    ExOdus Allowance - Minimum 10,000
    Engineering Allowance Minimum 15,000
    C.Eng Allowance Minimum 15000
    MSc Allowance Minimum 15000
    Disturbance Allowance Min 15,000
    Hardship Allowance Min 15,000
    Generation Allowance Min20,0000
    Project Allowance Min 30,000
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka

    පට්ට නේද.....

    ඔය ටික ප්‍රයිවට් ගන්න කොච්චර් මැරෙන්නෙ ඕනෙද responsibilities, extra work, on call stand by, මුන් ආතල් එකේ නිවාඩු ඇති තරම්.. අපෙ ෆැක්ට්‍රියට මචන් පොඩි මැශින් ප්‍රොග්‍රමින් වැඩකට පොරක් ආවා ඌ CEB වැඩ්.පොර මාසෙ දවස් 10 ක් විතර ආවා සතියෙ දවස් වල. උන් අමතර වැඩ කරනවා නිවාඩු දාල එක්කො වෙට්ටු දාල. ඇයි කීර්ති දර්මසිරි සර්. හැම බ්‍රහස්පතින්දාම රිවිශන් පන්ති. ඒ වුනාට CEB ඉන්ජා


    Keerthi Sir - DGM kenek banz man hithanne
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    පිස්සුද බන්........ ලංවිම 100,000+ CPC 95000+

    Public service kiwwama department witarai,CEB,water board ehema coperation(semi government )
    Government service eke qualified ayata wadak na,hambuna permit ekatath keliyane
    I have 6 years experience in a leading department,now I decided to leave :rofl::no:
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    මම නම් රජයේ ජොබක් කරනවද පුද්ගලික ජොබක් කරනවද කියන එක තිරනය කරන්න ඕනේ carrer goals and professional qualifications එක්ක කියලා තමයි හිතන්නේ. MSc MBA වගේ ඉවර කර ගන්නකම් රජයෙ ජොබ් සුපිරි....හෑබෑයි පඩි අතින් නම් බෝඩ් වල ජොබ් පුද්ගලික එවට ගොඩක් ලගින් යනවා.....ගොඩක් වෙලාවට පුද්ගලික එවට වඩා හොදයි....අනිත් විබාග වගේ කරගන්න වෙලාව තියනවා..... Private job performance based nisa hithata danena sathuta wadi eth godak government ewa seniority based yana jobs thiyenna :sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked:
     

    sumedha90

    Active member
  • Nov 1, 2014
    553
    45
    28
    machan kauruhari dannawada petroleum corporation salary ehema kohomada kiyala??? petroleum corporation eke pension ehema thiyenawada???