මහින්දයි බයියො යි බයි තියරියි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    11825070_10206549664153699_334553519557705013_n.jpg

    ඉස්සුවේ බුකියෙන් :lol:
    Source එක දාන්නත් එපැයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිරියේත් බුවෙක් ඕක කිය කියා මත්තල හොඳයි කියනවා මම දැක්ක :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔහ් අමතක උනා අර සිරිලිය ගිනුමෙ තියන සල්ලි මත්තල ඉන්කම් එක වෙන්න ඇති
    පවු අපි ශිරන්ති නෝනට බැන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    oke oita wada kathawak thiyanawa. Eth kiyala wadak na bayyek kiyla board gahanna enawa gonnu tikak, E hinda oni na :D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    11825070_10206549664153699_334553519557705013_n.jpg

    ඉස්සුවේ බුකියෙන් :lol:
    Source එක දාන්නත් එපැයි

    Ayi ban mun mehema budu dahamata apahasa karanne.???
    ayi Budu dahamata witharak.
    mun ekek wath christian phrase ekak hari thambila kiyana deshanawak hari dayida???me widiyata edit karal....

    UNP eke hoda minissu innawa.eth me wage pakkunwa desha[palaneta gelapenawada ban????
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Ayi ban mun mehema budu dahamata apahasa karanne.???
    ayi Budu dahamata witharak.
    mun ekek wath christian phrase ekak hari thambila kiyana deshanawak hari dayida???me widiyata edit karal....

    UNP eke hoda minissu innawa.eth me wage pakkunwa desha[palaneta gelapenawada ban????

    මං හිතන්නේ ඕකෙ රන්ජන් රාමනායකගෙ ගෑවිල්ලක් නැ. රන්ජන්ගෙ තියෙන්නේ උඩ තියෙන article එක. ඔය පල්ලෙහායින් තියෙන්නේ වෙන article එකක්. මට නම් පේන්නේ ඒ වගේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ayi ban mun mehema budu dahamata apahasa karanne.???
    ayi Budu dahamata witharak.
    mun ekek wath christian phrase ekak hari thambila kiyana deshanawak hari dayida???me widiyata edit karal....

    UNP eke hoda minissu innawa.eth me wage pakkunwa desha[palaneta gelapenawada ban????

    මොලේ පස්ස පැත්තේද බං? ඕක උඹලගේ බයි ලොක්කට සෙත් පතන්න කියල උඹලගෙම එවුන් දාපු එකක් :lol:

    උඩින් තියන රන්ජගේ ඇඩ් එක වෙනයි :rofl:

    කෝ කෝ දැන් බැනපන් මහින්දයට :rofl: