මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

AnuradhaRa

Well-known member
  • මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    උඹලට කෙමිස්ට්‍රිවලට උගන්නනව නේ, ප්‍රමාණාත්මක ගුණාත්ම විශ්ලේෂණය කියල..
    හරි ඒක පැත්තකට දාමු. නිකං මෙහෙම හිතමු
    සීනි ටිකකුයි, ලුණු ටිකකුයි ගත්තම මේක දෙක දෙකක්නෙ.. වෙනස් ගුණ දෙකක්නෙ තියෙන්නෙ..
    මට ඕන ගුණය කියන වචනය
    රත්තරංවලට ගුණයක් තියෙනව. දිලිසෙනව, කහපාටයි.. ඔය විදියට..
    රිදීවලට වෙනම ගුණයක් තියෙනව..

    ඒ වුණාට මේ හැම මූලද්‍රව්‍යයකම පරමාණුව දක්වා නිරීක්ෂනය කරං ගියාම, එහෙම ගුණයක් ඉතුරු වෙන්නෙ නෑනෙ බොලව්..
    මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන ගණනිං නැත්තං ඉලෙක්ට්‍රෝන ගණනිං.
    ගුණයක් දැං සලකන්ඩ බෑ..
    මොකද එක එක ද්‍රව්‍ය වල තියෙන්නෙ, එක එක විදියෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමේනෙ.. විවිධ මූලද්‍රව්‍යයන් භෞතික ගුණවලින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් සංයෝග වල ගුණ මුලද්‍රව්‍ය වල ගුණ මත රදා පවතින්නේ නෑ ..
    උබ කියන එක තේරෙන් නෑ හරියට .. මොකක්ද ප්‍රශ්නේ ?
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් සංයෝග වල ගුණ මුලද්‍රව්‍ය වල ගුණ මත රදා පවතින්නේ නෑ ..
    උබ කියන එක තේරෙන් නෑ හරියට .. මොකක්ද ප්‍රශ්නේ ?

    මං කියන එක තේරුණාද ? සංයෝග මෙතනට ගන්ඩ එපා.. එතකොට පැටලෙනනව
    රත්තරං රිදී කියන element දෙක ගනින්කො..
    මේ දේකෙ ස්වභාවය වෙනස්නේ.. බැලුබැල්මට වෙනස් ද්‍රව්‍ය දෙකක්නේ...
    ඒ වුණාට පරමාණු මට්ටමින් හිතුවම වෙනස තියෙන්නෙ, ඉලෙක්ටෝන ප්‍රෝටෝන සංඛ්‍යාෙවෙ වෙනසක් විතරයි..
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මං කියන එක තේරුණාද ? සංයෝග මෙතනට ගන්ඩ එපා.. එතකොට පැටලෙනනව
    රත්තරං රිදී කියන element දෙක ගනින්කො..
    මේ දේකෙ ස්වභාවය වෙනස්නේ.. බැලුබැල්මට වෙනස් ද්‍රව්‍ය දෙකක්නේ...
    ඒ වුණාට පරමාණු මට්ටමින් හිතුවම වෙනස තියෙන්නෙ, ඉලෙක්ටෝන ප්‍රෝටෝන සංඛ්‍යාෙවෙ වෙනසක් විතරයි..

    ඔව් එහෙම තමා .. මොකක්ද ප්‍රශ්නේ ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇයි නියුට්‍රොන් ? තව උප පරමාණුක අංශු ජාති හොයන් තියෙනවා බන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එකට තමයි බන් පරමාණුවල ව්‍යුහය කියන්නේ. ස්ට්‍රක්චර් එක. විවිද ව්‍යුහය මත ගුණය වෙනස් වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • එකට තමයි බන් පරමාණුවල ව්‍යුහය කියන්නේ. ස්ට්‍රක්චර් එක. විවිද ව්‍යුහය මත ගුණය වෙනස් වෙනවා.

    විවිධ ව්‍යුහ කිව්වට මහලොකු දෙයක් නෑනෙ බං..
    හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 1 ගාණෙ තියෙනව
    හීලියම් වල දෙක ගානෙ තියෙනව.. එච්චරයි..
    ඒ වුණාට වෙනස්ම ද්‍රව්‍ය දෙකක්..
    උඹලට මේක ලොකු දෙයක් නොවුණට, ඇත්තටම හිතල බලනකොට පුදුම වෙන්ඩ ඕන දෙයක්... එහෙම නැත්තං උඹලට මේ කියන දේ තේරෙන්නෑ..
    ගුණය අන්තිමට සංඛාත්මක දෙයක් බවට හැරෙනව..
    හාල් ඇට එකක් ගත්තත් එකම ගුණේ.. දෙකක් ගත්තත් එකම ගුණේ.. ඒත් පරමාණු..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විවිධ ව්‍යුහ කිව්වට මහලොකු දෙයක් නෑනෙ බං..
    හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 1 ගාණෙ තියෙනව
    හීලියම් වල දෙක ගානෙ තියෙනව.. එච්චරයි..
    ඒ වුණාට වෙනස්ම ද්‍රව්‍ය දෙකක්..
    උඹලට මේක ලොකු දෙයක් නොවුණට, ඇත්තටම හිතල බලනකොට පුදුම වෙන්ඩ ඕන දෙයක්... එහෙම නැත්තං උඹලට මේ කියන දේ තේරෙන්නෑ..
    ගුණය අන්තිමට සංඛාත්මක දෙයක් බවට හැරෙනව..
    හාල් ඇට එකක් ගත්තත් එකම ගුණේ.. දෙකක් ගත්තත් එකම ගුණේ.. ඒත් පරමාණු..

    උබ කියන එක ගැලපෙන් නෑ බන් .. H පරමාණුව කියන්නේ එකක් He පරමාණුව කියන්නේ වෙන එකක් .. හාල් ඇට එකක් ගත්තත් එකම ගුණේ.. දෙකක් ගත්තත් එකම ගුණේ කියනවා වගේ H පරමාණු එකක් ගත්තත් එකම ගුනේ H පරමාණු දෙකක් ගත්තත් එකම ගුනේ
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    aththa. eth mcn H wala thiyenneth mulika upa paramanuka anshu HE walath ehemai. (H nisa neutron case eka thiyenawa eka amathaka karamu )aru ahanne ekamu anshuwalin hadila thiyena me deka wenas guna pennane mokada kiyala. matanam hithenne paramanuka mattamen udata misak othanadi yatata hithanna ba. e e anshu wala pramana saha rata wenas weema matha paramanu wenasa wela ewa sanyojanaya wena widiya anuwa gunaya wenas wenawa. E KETH BALUWAMA AMUTHU LAKAYAK THIYENAWA BAN:-!
     
    • Like
    Reactions: AnuradhaRa

    ඒ හැටි අමුත්තක් නැනේ බන් .. එකක් කියන එකයි දෙකක් කියන එකයි සැහෙන්න වෙනස් දෙයක්නේ බන් .. ඉලෙක්ටෝන ප්‍රෝටෝන පොඩි උනා කියල ඒ වෙනසට තියන අගය වෙනස් වෙන් නැනේ ..
    එකක් වගේ දෙගුනයක්නේ බන් දෙකක් කියනේ .. එහෙම වෙනසක් නෑ කියල හිතෙන්නේ ඒවා පොඩි හින්ද ..
    මිලියන 100 ට වඩා 200 වෙනස් නැද්ද .. එක DNA එකක් වෙනස් උනාම ගැණු පිරිමි වෙනස් වෙන්නේ .. මිලි තත්පර විතර වෙනසකින් Olympic medal වෙනස් වෙන්නේ ..
    ඉතින් අරකෙ විතරක් එකක් වැඩි කියන එක පොඩි දෙයක් විදිහට ගන්නේ ඇයි ?
     
    AnuradhaRa

    Well-known member
  • aththa. eth mcn H wala thiyenneth mulika upa paramanuka anshu HE walath ehemai. (H nisa neutron case eka thiyenawa eka amathaka karamu )aru ahanne ekamu anshuwalin hadila thiyena me deka wenas guna pennane mokada kiyala. matanam hithenne paramanuka mattamen udata misak othanadi yatata hithanna ba. e e anshu wala pramana saha rata wenas weema matha paramanu wenasa wela ewa sanyojanaya wena widiya anuwa gunaya wenas wenawa. E KETH BALUWAMA AMUTHU LAKAYAK THIYENAWA BAN:-!

    උඹට විතරයි බං මං කියන දේ තේරුණේ..
    බලපල්ල මුන්ට දෙයක් කියල දෙන්ඩ ගියාම කොච්චර අමාරුද ? :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ හැටි අමුත්තක් නැනේ බන් .. එකක් කියන එකයි දෙකක් කියන එකයි සැහෙන්න වෙනස් දෙයක්නේ බන් .. ඉලෙක්ටෝන ප්‍රෝටෝන පොඩි උනා කියල ඒ වෙනසට තියන අගය වෙනස් වෙන් නැනේ ..
    එකක් වගේ දෙගුනයක්නේ බන් දෙකක් කියනේ .. එහෙම වෙනසක් නෑ කියල හිතෙන්නේ ඒවා පොඩි හින්ද ..
    මිලියන 100 ට වඩා 200 වෙනස් නැද්ද .. එක DNA එකක් වෙනස් උනාම ගැණු පිරිමි වෙනස් වෙන්නේ .. මිලි තත්පර විතර වෙනසකින් Olympic medal වෙනස් වෙන්නේ ..
    ඉතින් අරකෙ විතරක් එකක් වැඩි කියන එක පොඩි දෙයක් විදිහට ගන්නේ ඇයි ?

    මේකයි බං කියන්නෙ, හයිඩ්‍රජන් පරමාණුවෙ තියෙන්නෙ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනවත්, හීලියම් වල තියෙන්නෙ හීලියම් ඉලෙක්ට්‍රෝනවත් කියල කියන්ඩ බෑනෙ.. දෙකේම තියෙන්නෙ එකම ඉලෙක්ට්‍රෝනනෙ බං.. සංඛ්‍යාවෙන් විතරයිනෙ වෙනස් වෙන්නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකයි බං කියන්නෙ, හයිඩ්‍රජන් පරමාණුවෙ තියෙන්නෙ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනවත්, හීලියම් වල තියෙන්නෙ හීලියම් ඉලෙක්ට්‍රෝනවත් කියල කියන්ඩ බෑනෙ.. දෙකේම තියෙන්නෙ එකම ඉලෙක්ට්‍රෝනනෙ බං.. සංඛ්‍යාවෙන් විතරයිනෙ වෙනස් වෙන්නෙ.

    ඔව් ඉතින් සංඛ්‍යාව වෙනස් වෙන එක ඇයි පොඩි දෙයක් විදිහට සලකන්නේ .. එකත් වර්ගේ වෙනස් වෙන්ව වගේම වැදගත් දෙයක් .. ඇයි එක පරමාණු වලට විතරක් නොසලකන දෙයක් විදිහට ගන්නේ ..
    ඉතින් මිනිස්සුත් එකම ජාතියේ .. ඒ උනාට එක්කෙනෙක් ඉන්නවට වඩා දෙන්නෙක් ඉන්නව කියන්නේ කොච්චර වෙනසක්ද
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඒ හැටි අමුත්තක් නැනේ බන් .. එකක් කියන එකයි දෙකක් කියන එකයි සැහෙන්න වෙනස් දෙයක්නේ බන් .. ඉලෙක්ටෝන ප්‍රෝටෝන පොඩි උනා කියල ඒ වෙනසට තියන අගය වෙනස් වෙන් නැනේ ..
    එකක් වගේ දෙගුනයක්නේ බන් දෙකක් කියනේ .. එහෙම වෙනසක් නෑ කියල හිතෙන්නේ ඒවා පොඩි හින්ද ..
    මිලියන 100 ට වඩා 200 වෙනස් නැද්ද .. එක DNA එකක් වෙනස් උනාම ගැණු පිරිමි වෙනස් වෙන්නේ .. මිලි තත්පර විතර වෙනසකින් Olympic medal වෙනස් වෙන්නේ ..
    ඉතින් අරකෙ විතරක් එකක් වැඩි කියන එක පොඩි දෙයක් විදිහට ගන්නේ ඇයි ?

    ow ow. mcn. uba hari. ekai mama kiwwe oka e, p, n mattamen pahalata nohitha udata hithanna oni kiyala. e, p, n hadila thiyena widiye podi hari wenasak eka eka muladrawyen muladrawyata athi wage kiyala hithuwoth awl
    habai kiyanna ba ada thiyena akruti bida watila ehema deyak hoya ganida kiyala.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් ඉතින් සංඛ්‍යාව වෙනස් වෙන එක ඇයි පොඩි දෙයක් විදිහට සලකන්නේ .. එකත් වර්ගේ වෙනස් වෙන්ව වගේම වැදගත් දෙයක් .. ඇයි එක පරමාණු වලට විතරක් නොසලකන දෙයක් විදිහට ගන්නේ ..
    ඉතින් මිනිස්සුත් එකම ජාතියේ .. ඒ උනාට එක්කෙනෙක් ඉන්නවට වඩා දෙන්නෙක් ඉන්නව කියන්නේ කොච්චර වෙනසක්ද

    ඒක හරි. මම කියන දේ පොඩ්ඩක් ඔලුවට ගනින්.. ගුණය අතින් වෙනස් මූලද්‍රව්‍ය දෙකක් ගත්තම, ඒකෙ පරමාණු මට්ටමට ගියාම තියෙන්නෙ සංඛ්‍යාත්මක වෙනසක්.. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන 1 ක් තියෙන මූලදව්‍යයට තියෙන්නෙ එක ගුණයක්.. ඉලෙක්. 2ක් තියෙන මූලද්‍රව්‍යයට තියෙන්නෙ තව ගුණයක්. ඉලෙක්.3 ක්.. ඔය විදියට දිගටම එහෙමයි..
    සීනි ලුණු වලින් වෙනස් වෙන්නෙ ගුණය අතින්...
    සීනි 500 ක්, සීනි කිලෝ එකකින් වෙනස් වෙන්නෙ සංඛ්‍යාත්මකව...
    ගුණය සහ ප්‍රමාණය කියන දෙක වෙන වෙනම හිතපං...
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ow ow. mcn. uba hari. ekai mama kiwwe oka e, p, n mattamen pahalata nohitha udata hithanna oni kiyala. e, p, n hadila thiyena widiye podi hari wenasak eka eka muladrawyen muladrawyata athi wage kiyala hithuwoth awl
    habai kiyanna ba ada thiyena akruti bida watila ehema deyak hoya ganida kiyala.

    ඔව් වෙන්න පුළුවන් .. මේවා ඇත්තටම දැකල හොයාගත්තු ඒවා නෙමේනේ උපකල්පනය කරන දේවල්නේ .. ඒ උනාට ඒවගෙන් සැහෙන ගොඩක් දේවල් හරියට කරලා තියනවනේ .. ..
    ඔහොම හිතෙන්නේ අපි වටේ තියන දේවල් වල size එකෙන් පරමාණු ගැන හිතුවම මිනිස්සුන්ගේ size එකෙන් ..
    පරමාණු ගැන හිතන්න ඕනේ ඒ size එකට බැහැල .. පරමාණුවේ size එකට බැහැල බැලුවම electron එකක් ලග තියෙන එකයි දෙකක් තියෙනේ එකයි සැහෙන්න වෙනස් දෙයක් ..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    විවිධ ව්‍යුහ කිව්වට මහලොකු දෙයක් නෑනෙ බං..
    හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 1 ගාණෙ තියෙනව
    හීලියම් වල දෙක ගානෙ තියෙනව.. එච්චරයි..
    ඒ වුණාට වෙනස්ම ද්‍රව්‍ය දෙකක්..
    උඹලට මේක ලොකු දෙයක් නොවුණට, ඇත්තටම හිතල බලනකොට පුදුම වෙන්ඩ ඕන දෙයක්... එහෙම නැත්තං උඹලට මේ කියන දේ තේරෙන්නෑ..
    ගුණය අන්තිමට සංඛාත්මක දෙයක් බවට හැරෙනව..
    හාල් ඇට එකක් ගත්තත් එකම ගුණේ.. දෙකක් ගත්තත් එකම ගුණේ.. ඒත් පරමාණු..

    අම්මට සිරි කිව්වලු, උබ සුපිරියටම පටලවාගෙන වගේ...ලොල්