"INNA" Live In Sri Lanka

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    English Music වලට ආදරේ කරන අයට තමා මේ ආරංචිය.ඒ මේ පාර Sunfest 2015 එකට INNA එනවා.:love::love:ඒ Sep 12 | Havelock Ground එකට.දැනට එච්චරයි දන්නේ. SUN Fm එකෙන් කිව්වේ Tickets ලගදිම Out කරනවා කියලා.මම නම් යන්න හිතාගෙන ඉන්නේ.:cool::cool: තව කවුද එන්නේ

    11885168_883026691733384_2282902927645865671_n.jpg

    11027940_883263145043072_6520557831512048481_n.jpg

    දැනට ජනප්‍රියම සිංදු දෙකක්

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    pukenuth hina ooi mewata... :lol:SL kawada worl music ekka yaida manda... inna dan keeweni paarata da ban enne...?? cheap romanian Artis la mehe geneath lokuwata sunfest gahanawa... lajjai yakoooo.. inna la famous une 2009-2011 wage... dan trend eka EDM... mun ta wiyadam karala eka EDM Artis kenek genna ba..Top rated hgenna bari nam mid Dj's lagenen... Umeth Ozcan/R3Hab,Dyro wage un... hamadaama Romanian Artis la genath sl minissu andanawa.. meh podi ewo uda painawa...:lol: eeya yakow lajjai.... sri lanka walata Ultra,Tommorrowland kiyanne heenayak ban.... lol.. Sun fm ekata Romanian thora lowak na... kawuda ban oya guu cheap concert balanna yanne...???
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    tiket pricee ????

    මොනා කරන්නද බන්,,,උබත් මාත් දන්නව මුන්ට හොද EDM artist ල ගෙන්නන්න බෑ කියලා,,ඒ නිසා ලග තියෙන ලිදෙන් වත් නාමු බන් :D :D hehe
     
    ah thawa ekak.. oya Inna ge lassana nude ewa net eke tiyenawa... search korala balapan... lassana birth mark ekak tiyenawa papuwe... :P

    ඕක මචං උබේ අදහස.උබට පුකෙන් බැරි නම් ඕන තැනකින් හිනා වෙයන්.ඒක අපිට ප්‍රශ්ණයක් නෙමේ.අපිත් EDM අහනවා තමා.ඒත් මේවත් අහන අය ඉන්නවා.අනිත් එක sun එකෙන් විතරයි ලාංකාවේ මේ දේවල් කරන්නේ.ලොකු සල්ලියක් දීලා EDM ගෙනල්ලා ටිකට්ස් වැඩි ගානට දුන්නාම කවුද බං බලන්න යන්නේ. උබට මේ ගූ චීප් බලන්න බැරි නම් ගිහින් Tommorrowland බලපන් අපිට ප්‍රශ්ණයක් නෑ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    tiket pricee ????

    මොනා කරන්නද බන්,,,උබත් මාත් දන්නව මුන්ට හොද EDM artist ල ගෙන්නන්න බෑ කියලා,,ඒ නිසා ලග තියෙන ලිදෙන් වත් නාමු බන් :D :D hehe

    tickets price තාම කිව්වේ නෑ බං:(
    ඒකනේ බං ලග තියෙන ලිදෙන් නාලා පාඩුවේ හිටියා නම් ඉවරයි නේ:lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tiket pricee ????

    මොනා කරන්නද බන්,,,උබත් මාත් දන්නව මුන්ට හොද EDM artist ල ගෙන්නන්න බෑ කියලා,,ඒ නිසා ලග තියෙන ලිදෙන් වත් නාමු බන් :D :D hehe

    nope bro... oya wage cheap lindawal walin man naanne na... :D EDM concert eheka thiyena energy eka punch eka... shit matahk weddi dukai ban.... romanian badu walata mokatada ban 3000k wiyadam karanne.. lol.. bada ta kanawa ne...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    pukenuth hina ooi mewata... :lol:SL kawada worl music ekka yaida manda... inna dan keeweni paarata da ban enne...?? cheap romanian Artis la mehe geneath lokuwata sunfest gahanawa... lajjai yakoooo.. inna la famous une 2009-2011 wage... dan trend eka EDM... mun ta wiyadam karala eka EDM Artis kenek genna ba..Top rated hgenna bari nam mid Dj's lagenen... Umeth Ozcan/R3Hab,Dyro wage un... hamadaama Romanian Artis la genath sl minissu andanawa.. meh podi ewo uda painawa...:lol: eeya yakow lajjai.... sri lanka walata Ultra,Tommorrowland kiyanne heenayak ban.... lol.. Sun fm ekata Romanian thora lowak na... kawuda ban oya guu cheap concert balanna yanne...???

    :D

    R3Hab lankawata awa ban ... Jeremy Olander/ allex keniji /plastic robots /hollen ladgadi apu un ...mu thamai enda inne lagadi

    11224599_1636780866559806_576985020472972050_o.jpg

    inna wage mainstream Romanian artistlawa genne sunfm /kiss wage un thamai .issaranam sun kiss okkoma hodai dan chora wela thiyenne :D underground artistlage parties hodai ban oya mainstream Romanian labbawal walatawadiya
     
    Last edited: