Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..![]()
hakiyaawa thama

Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..![]()

අම්මටබොල විකට් දෙකයි යකෝ
මන් කිව්වේ ඉනිමකින් කනවා 
OOOOOOOyeeeeeeeeeeee 

අම්මටබොල විකට් දෙකයි යකෝ
මන් කිව්වේ ඉනිමකින් කනවා
OOOOOOOyeeeeeeeeeeee
කප් එක යවනවා කෝලියට...
කොන්ඩය දෙනවා තට්ටයට..
තට්ටම ගාවට පෑඩ් එක..
ගාර්ඩ් එක හෙල්මට් එකට,,,

naaaaa....aaa danawa nennan
![]()
නෑ නෑ වහ ටිකක් දාහන්
![]()

oyeee![]()

අපේ එවුන්ට අරිශ්ටේ ටිකක් පෙව්වා නං හරි බං 
නැත්නං බඩ යන්න හොද බෙහෙතක් හදල දෙන්න ඕනේ ඔය ගුද මාර්ගේ මොනා හරි වෙලාද දන්නේ නෑ අපේ එවුන්ගේ 
අපේ එවුන්ට අරිශ්ටේ ටිකක් පෙව්වා නං හරි බං
නැත්නං බඩ යන්න හොද බෙහෙතක් හදල දෙන්න ඕනේ ඔය ගුද මාර්ගේ මොනා හරි වෙලාද දන්නේ නෑ අපේ එවුන්ගේ
![]()

ape un gena katha karala wedak ne ban. issara hitiya dial wage neme ban. fitness anthimai. young players unath 50 + gahanakota pana ne. badu gahanawa wedi wage den inna un![]()

මුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි 
මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි 
dimuth, pradeep nam hitiyata kamak namunawa team ake innkn goda emak nha hatiri, dimuth , nuwan pradeep,MU barak
ලැජ්ජාවේ පන යනවා බන් මෙව්වා දකිද්දී ඉස්සර නං පට්ට ආතල් එකේ මැච් බැලුවේ තිලාන් සමරවීර එහෙම ඉන්න කාලේ මුරලි එහෙම ඉන්න කාලේ පැරදුනත් දුක නෑ උන් ගේමක් හරි දෙනවා දැන් ඉන්න එවුන් බලහන්කො උන් 6 ක් ගැහුවක් ඇති කුදලාගෙන ඉවරයි සේරමමුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි
මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි
![]()

ලැජ්ජාවේ පන යනවා බන් මෙව්වා දකිද්දී ඉස්සර නං පට්ට ආතල් එකේ මැච් බැලුවේ තිලාන් සමරවීර එහෙම ඉන්න කාලේ මුරලි එහෙම ඉන්න කාලේ පැරදුනත් දුක නෑ උන් ගේමක් හරි දෙනවා දැන් ඉන්න එවුන් බලහන්කො උන් 6 ක් ගැහුවක් ඇති කුදලාගෙන ඉවරයි සේරමමුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි
මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි
![]()

![]()
So don't worry,you have a chance!![]()
but me karana waden thiyena pandama niwuna gaman muwa permanent ma halanawa 