On Aug 10th 2015 Malaysia's Ministry of Transport announced, they have been informed by the Civil Aviation Authority of the Maldives about debris having been found ashore at Maldives Islands. Malaysia has dispatched a team of investigators to examine the debris. The debris had been washed ashore about a month ago at the northern atolls of the Maldives Islands, a cargo ship carrying wall panels had capsized there earlier, the captain indicating that the debris seen on the photos most likely originate from the cargo his ship has been carrying.
![]()
![]()

කොහොමද ටීෂර්ට් එක?
![]()


gatthu link eka ewapan ko. kellawa mama dannawa wage![]()

ගුවන් යානාවක් ගමන් කරද්දී හැම වෙලාවෙම ගුවන්තොටුපලක් ආසන්නයෙන් තමයි යන්නෙ. එහෙම යන්නෙ හදිසි අවස්ථාවක බස්සවන්න. එවැනි ගුවන් ගමනක් යාමට පෙර අදාළ ගුවන් පාලක අංශය සමග සම්බන්ධ වී ගුවන්තොටුපොළේ පහසුකම් (හදිසියේ ගොඩබාන්න වුණොත් කියලා) වෙන් කරගත යුතුයි. ගුවන් යානය ගමන් කරද්දී අදාළ ටවර් එකේ සිටින Air Traffic Controller නිලධාරීන් දෙදෙනෙක්ගේ සහාය, Ground Handling IFR (instrument flying) clearance එම ගුවන් යානයට ලැබෙනවා. ඒ ආකාරයෙන් ගුවන් යානයක් ගමනාන්තයට ගිය පසුව අදාල ගුවන් සමාගම විසින් ඒ සඳහා මුදලක් අදාළ ගුවන් තොටුපොලට ගෙවනවා.
කටුනායක ලොකු කරන්න බැරි හේතුව කමයි. රටකට දෙවැනි ගුවන් තොටුපොලක් අවශ්‍ය වීම. කටුනායක විතරක් තිබුනම වෙන්නෙ ලංකාවට එන හැම ගුවන් යානයක්ම මාලෙ වලට හෝ ත්රිවේනද්රම් වලට යන්න අමතර තෙල් ගේන්න ඕන. ඒ හදිසියකදි කටුනායක බාන්න බැරිවුනොත් ඒකට සූදානමින්. ඊට අමතරව කටුනායක බැකප් ගුවන්තොටුපොල ලෙස ඔය දෙකට දිනපතා සල්ලි ගෙවීමටත් අවශ්‍යයි.
Can anyboy explain this statement.. is this true or false?


okkama hari habai "ඊට අමතරව කටුනායක බැකප් ගුවන්තොටුපොල ලෙස ඔය දෙකට දිනපතා සල්ලි ගෙවීමටත් අවශ්‍යයි." eka gana nam amma hariyata danne na. samahara wita wennath puluwan nowennath puluwan.
mehemai. hariyatama techincalwa balanawa nam mekath waradi(ගුවන් යානය ගමන් කරද්දී අදාළ ටවර් එකේ සිටින Air Traffic Controller නිලධාරීන් දෙදෙනෙක්ගේ සහාය, Ground Handling IFR (instrument flying) clearance එම ගුවන් යානයට ලැබෙනවා) habai in general correct. mokada dennek ge sahaya ona kiyala na kohewath. aircraft eka contact karana freuency eke inna controllar thamai.
dan me comment eken karanna hadanne mattala hadeema sadarani kiyanna da?
overflyng walata charge karnawa.
Overflying Charges
MTOW 5000 KG-90,000KG US $ 100
MTOW 90,001 KG-175,000 KG US $150
MTOW 175,001 KG-260,000 KG US $ 200
OVER MTOW 260,000 KG US $ 250
lankawe chargers.
http://www.airport.lk/about-aasl/air-parking.php

Can anyboy explain this statement.. is this true or false? e kiyanne maththala wahala thibbath udin plane ekak giyoth ekata income ekak enwa kiyana ekada?
udin yana ewa salli gewanawa tama
eth machan ehema kiyala apita sathutu wenna bane, international airport ekak hadanna koti ganan naya wela eka open karata passe plane enne nattam
eka udin yana ewagen profit ganna ba giya wiyadamawath cover karaganna.
owa kiwata godak aya terum ganne na.. argue nokara inna eka tama hoda.

ah thanks machan.. ahh na na Baiyek mageth ekka FB eke waliyak.. uge comment eka thama mama oya damme.. u kiyanawa Maththala wahala thibbath salli labenawalu onna ohoma.... LOL
![]()
උගෙ වීඩියෝස් බලපුහාම ඕක බොරුවක් වගෙ බන්... ඌ ඔය වගෙ බොරු වීඩියො කරන එකෙක් වගෙLondon to New York in 1 hour? Airbus might be working on a plane faster than the Concorde
![]()
උගෙ වීඩියෝස් බලපුහාම ඕක බොරුවක් වගෙ බන්... ඌ ඔය වගෙ බොරු වීඩියො කරන එකෙක් වගෙ
http://www.bbc.com/news/technology-33786999
anemanda ban airbus la oya wage aircraft ekak hadanna yana kathawa nam mama godak site wala dakka
![]()
meka bbc site eka thibbe
Code:http://www.bbc.com/news/technology-33786999

owa haduwath api naaki wenakotawath oke ticket ekak ganna idam akkara baagayak withara wikunanna wei![]()


Emirates has announced it is launching Dubai-Panama City service, which at 8588 miles will become the world's longest flight by 10 miles.
The current longest flight is Dallas-Ft. Worth—Sydney, operated by Qantas as QF7 and QF8.

