බෝල_ලක්ෂ960

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බෝල ලක්ෂ 960 කින් අවසන් දිය පොද රැක ගැනීමට වෙහෙසෙන හැටි

    2B43A96000000578-0-image-m-45_1439316356429.jpg

    අක්කර 75 ක පමණ වපසරියක පැතිරෙන ලොස් ඇන්ජලීස් ජලාශයේ මතුපිට මේ වන විට ඇත්තේ ප්ලාස්ටික් බෝල ලක්ෂ 960 කින් සම්පූර්ණයෙන්ම වසාගෙනය

    2B43A7AD00000578-0-The_release_of_the_final_20_000_of_96_million_black_shade_balls_-a-12_1439314828925.jpg

    මේ හේතුවෙන් ජලාශයේ ජලය තිබෙන බවක් නොපෙනේ..

    2B43A76600000578-0-A_total_of_96_million_black_shade_balls_have_been_released_by_of-a-15_1439314829357.jpg

    2B43A8EA00000578-0-image-a-39_1439316291581.jpg

    මෙයින් ඔවුන් බලාපොරාත්තු වන්නේ හිරැ රැස් හමුවේ ජලය වාෂ්පීකරණය යෑම වැළැක්වීමයි

    2B43A7A500000578-0-Around_20_000_polyethylene_balls_were_released_into_the_Los_Ange-a-13_1439314829196.jpg

    ඊට අමතරව ඇල්ගී කියාකාරකම් හා විවිධ රසායනික පතිකියා නිසා ජලය දූෂණය වීමද මෙම උපකමයෙන් මැඩපැවැත්විය හැකි බවත් ඔවුන් ස්‍දහන් කරනවා.. ඇතැමුන් මෙය නිශ්ඵල කියාවක් ලෙස සැලකුවද මෙම බෝල නිසා සැබෑවටම ජලය වාෂ්ප නොවී ආරක්ෂා වන බව කැලිපෝනියා පාන්ත බලධාරීන් පකාශ කර තිබේ..

    2B43A7AD00000578-0-The_release_of_the_final_20_000_of_96_million_black_shade_balls_-a-12_1439314828925.jpg

    2B43A7C500000578-0-image-m-38_1439316284613.jpg

    2B43A8C200000578-0-image-m-42_1439316322373.jpg

    2B43A91000000578-0-image-m-50_1439316574797.jpg

    2B43A7B500000578-0-The_balls_are_made_of_polythene_and_cost_36_cents_each_The_are_b-m-48_1439316551978.jpg

    • Like
    Reactions: polwattacom

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සුදු පාට ඒවා දැම්මොත් නෙවෙද වශ්පීකරණය අඩු වෙන්නේ ...?:nerd:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    :( CA wla garden ekata wathura danna ehema thahanam, cars hodanna mewata dada gahanava :( farmers lata arenna anith aya wathura nasthi karanavada balanna wenama policiyak innava .. lankave api mara lucky a athin nam
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .

    e005369db9b0df8f69745ab555e6ee96.jpg

    article-2198481-14D600C4000005DC-540_964x747.jpg

    article-2235452-161F4AC3000005DC-527_964x1110.jpg

    falling_2.jpg

    මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :( CA wla garden ekata wathura danna ehema thahanam, cars hodanna mewata dada gahanava :( farmers lata arenna anith aya wathura nasthi karanavada balanna wenama policiyak innava .. lankave api mara lucky a athin nam

    deyak nethi wenakota thama age therenne ban. apita agayak denei apita nethi una dawasata. edata 2 late :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .

    මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.
    :sorry::sorry::sorry:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    deyak nethi wenakota thama age therenne ban. apita agayak denei apita nethi una dawasata. edata 2 late :(

    ow anivarenma mokada consumable water unlimited supply ekak nemei bonna puluvan thathwaye ground water % adu wenava enna ennama. ape nendalage geval gavin express-way eka yanava, eka hadanna kalin hodata tibba ehe lide wathura dan lida hidila :( expressway eka hadaddi mareta ground water ain kala pump kara kara MEE HARAK! :(
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .

    article-2235452-161F4AC3000005DC-527_964x1110.jpg

    මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.

    Me gahak sampurnayen oya ganata hadenna awurudu 2000-2500 k yanawa.
    mama hari nam me thyenne redwood (Sequoioideae) gas.
    mekak adi 250-300 dakwa usa yanawa.
    mewa jurassic yugayeth thibila thiyenawa..

    meka kapannath hena gemak dennethi.
    Mun Tika puka iragena kiyatha adinnethi neh?
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපි මේවා බලල දෙයක් තෙරුන් ගන්ඩ ඕනි..අපිටත් මේ වගේ තත්වයක් එන්ඩ බෑරි නෑ..ඒ නිසා බොරුවට ගස් කපන ඒවා අඩු කරමු
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Me gahak sampurnayen oya ganata hadenna awurudu 2000-2500 k yanawa.
    mama hari nam me thyenne redwood (Sequoioideae) gas.

    Mun Tika puka iragena kiyatha adinnethi neh?

    මේ මළ පෙරේතයෝ ටික ඇමරිකාවට ගිය දවසේ ඉඳන් කරේ එහෙ තිබබ හැම දෙයක්ම උන්ට අයිති දේවල් කියල හිතාගෙන විනාශ කරපු එක. මුන් මහා ලොකුවට අපේ රටේ ජන සංහාර වුනා කියල කෑගැහුවට ලෝකේ මුල්ම ජන සංහාර කරේ ඇමරිකන් කාරයොයි ඕස්ට්‍රේලියන් කාරයොයි. උන් ඒ රටවල්වල මුල් පදිංචිකාරයෝ (රතු ඉන්දියානුවෝ, අබෝරිජිනියන් වරු) වතුර පාරවල් වලට වස දාල, වෙඩි තියල සමූලඝාතනය කරා. ඔය රටේ හිටපු සත්තු, කුරුල්ලෝ වර්ග සදහටම වඳ වෙලා යනකල් සෙලමට මරුවා. සමහරු තරගයක පොඩි තෑග්ගක් දිනාගන්න එක සැරේ අහසේ රංචු වශයෙන් පියෑබුව කුරුල්ලෝ 200ක් විතර මරුවලු.
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.

    giya anduwa thibuna nan lankawata wenneth me tikma thamai.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    gon wadak ne ban :D jala chakrayak thiyenne ekane :) wathura udata gihin ayi enawa :) bola neme mun karanna one gas hitawana eka :) gon yakku
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    giya anduwa thibuna nan lankawata wenneth me tikma thamai.

    හා එහෙනම් අර වෙල්ලස්සේ කැළෑ විනාශ කරලා උක් වතු හදපු (බිම්බරක් සෙනග සින්දුවෙන් කියන්නේ මේ ගැන), කණ්ඩලම වැවේ වැව් තාවුල්ලේ හෝටල් හදපු, මහවැලිය කඩිමුඩියේ අවුරුදු 5කින් කරන්න ගිහිල්ල පරණ වැවු විනාශ කරපු UNP එකට ඡන්දේ දීපන්..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ මළ පෙරේතයෝ ටික ඇමරිකාවට ගිය දවසේ ඉඳන් කරේ එහෙ තිබබ හැම දෙයක්ම උන්ට අයිති දේවල් කියල හිතාගෙන විනාශ කරපු එක. මුන් මහා ලොකුවට අපේ රටේ ජන සංහාර වුනා කියල කෑගැහුවට ලෝකේ මුල්ම ජන සංහාර කරේ ඇමරිකන් කාරයොයි ඕස්ට්‍රේලියන් කාරයොයි. උන් ඒ රටවල්වල මුල් පදිංචිකාරයෝ (රතු ඉන්දියානුවෝ, අබෝරිජිනියන් වරු) වතුර පාරවල් වලට වස දාල, වෙඩි තියල සමූලඝාතනය කරා. ඔය රටේ හිටපු සත්තු, කුරුල්ලෝ වර්ග සදහටම වඳ වෙලා යනකල් සෙලමට මරුවා. සමහරු තරගයක පොඩි තෑග්ගක් දිනාගන්න එක සැරේ අහසේ රංචු වශයෙන් පියෑබුව කුරුල්ලෝ 200ක් විතර මරුවලු.

    Ow ubata mathakada Rathu indiyan nayaka cietal ge prasidda kathawedi eka thenakadi eya kiyanawa train ekakin yana gaman suddo bison harak 1000 ganak wedi thiyala meruwa kiyala.

    suddo den upasaka wunata unge janmaya thiyena england wage ratawala unge muthun miththo sathurage his kabale dagena le beela thiyenawa.
    eka gena me lagadi hoyagena thiyenawa.