photo editing walata PC ekak Help pls

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    yaluwane
    mata pc ekak ganna onawela thiyanawa mainly photo editing photoshop & lightroom monawada thiyenna ona spcs honda motherboards processors
    obalage watina adahas agaya karami
    rep denu labe
    pls udau karanna
     
    • Like
    Reactions: .::J@S::.

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    My recommendation ..
    Core I7 PC එකකට යන්න.
    RAM DDR3 8GB or upward (DDR4 එකත් දැන් තියනවා.)
    500GB (or upward) hard disk with 7200rpm (SSD එකකුත් ගහගන්න පුලුවන්නම් හොදයි. rpm එක නම් ඔය ගාන හොදයි.)
    Graphic Card (මේ ගැන වැඩිය නොදනිමි. :( Graphic card ගන්න කොට GB ගාන විතරක් බලන්න එපා.)
     
    Last edited:
    • Like
    Reactions: slg11010

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    thanks saho
    loku ganakata yanna amarui cpu ekata vitarak 50k wage thamai budget eka
    rep aded

    CPU කියලා අදහස් කරේ System unit එක නේද...?
    50කට හොදම PC එකක් හදන්න අමාරුයි මචන්. මම දාපු එකත් අඩුම 75ක් වත් යාවි.
    ගාන පොඩ්ඩක් එහා මෙහා කරගත්තොත් Core I5 එකකට යන්නපුළුවන් වේවි.
    මෙතන තියන price list එක බලලා පොඩි අදහසක් ගන්න.
    http://webmaster.barclays.lk/docs/computer-price-list.html
    http://www.techzone.lk/portfolio/desktop-computers/

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    ow machan mamath baluwe i5 ekakata yanna anyway thanks for your help
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    imac :dull:

    apple-imac-retina-5k-display-7861-008.jpg
     
    • Like
    Reactions: slg11010