දැන් කාලයක් තිස්සේ (අවුරුදු 6ක්) HP lap එකක් පාවිච්චි කරන්නේ.. දැන් ඒක ටිකක් slow වගේ ..
PC එකකට යන්න බැලුවේ. Graphic designing , video editing එහෙම කරන්නේ නෑ .. ඉදලා හිටලා photo editing වලට Lightroom, Photoshop use කරනවා. ඒ ඇරෙන්න programming තමයි කරන්නේ.. ලොකුම එකකට උනොත් Android Studio තමා use වෙන්නේ .
Gaming වලටත් ටිකක් shape Ryzen PC එකක් 1.50කට වගේ හදාගන්න පුළුවන් වෙයිද ?
idea එකක් තියනවා Black Friday වෙනකන් ඉදලා Ausi වලින් වගේ parts ටිකක් order කරගෙන එන කාටහරි කියලා ගෙන්නගන්න (මම දැන් use කරන lap එකත් එහෙන් හම්බුනේ මෙච්චර කාලෙකට කිසිම අවුලක් උනේ නැ battery එක dead උනා ඇරෙන්න) . එහෙම උනොත් Tax එහෙම වදීද නැත්තන් tax නැතුව ගෙන්නගන්න පුළුවන් වෙයිද ?
ළගදි ගත්ත 22" AOC monitor එකක් තියනවා. Dual monitor setup එකක් ඕනේ උනාට PC එකට යන ගැන හැටියට තමා extra monitor එක බලන්නේ .
මට ලොකුවට ideas නැ මොන Motherboard එකද මොන processor එකද මොන Graphics card එකද සෙට් වෙන්නේ එහෙම ..
Help please