Mamam use karanne 32 GB ram
Graphic Card eka 4 GB
500 GB SSD ekak
21 Inch Monitor ekak
Graphic card ගන්න කොට GB ගාන විතරක් බලන්න එපා.)උබේ Budget එක කොහොමද ..?
thanks saho
loku ganakata yanna amarui cpu ekata vitarak 50k wage thamai budget eka
rep aded
CPU කියලා අදහස් කරේ System unit එක නේද...?
50කට හොදම PC එකක් හදන්න අමාරුයි මචන්. මම දාපු එකත් අඩුම 75ක් වත් යාවි.
ගාන පොඩ්ඩක් එහා මෙහා කරගත්තොත් Core I5 එකකට යන්නපුළුවන් වේවි.
මෙතන තියන price list එක බලලා පොඩි අදහසක් ගන්න.
http://webmaster.barclays.lk/docs/computer-price-list.html
http://www.techzone.lk/portfolio/desktop-computers/
You have given out too much Reputation in the last 24 hours, try again later.
imac
![]()
IMAC නම් මේ වැඩ වලට පට්ටා. එත් පට්ට ගණන් බන්.
ගණන් ඇහුවම Apple එක්ක එපා වෙනවා.