Lumia 535 Help ekak (ලුමියා 535)

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කවුරු හරි කියපල්ලා 535 එකේ WIFI එකට I.P එකක් හරහා Connect කරන්නේ කොහොමද කියල.... අනිත් එවල වගේ පෙන්නන්නේ නෑනේ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මතක් කරන්න එපා බන් 535 ලඩිය ගැන..එපා වෙලා ඉන්නේ..
    සෝක් පෝන් එක..:lol::lol::lol: මැසේජ් එකක් එහෙම තප්පරෙන් කොටන්න ඇහැකි.
    කොච්චර හොදද කියනවා නම් ගහන අකුර නෙමේ ටයිප් වෙන්නේ :dull::dull::dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෝක් පෝන් එක..:lol::lol::lol: මැසේජ් එකක් එහෙම තප්පරෙන් කොටන්න ඇහැකි.
    කොච්චර හොදද කියනවා නම් ගහන අකුර නෙමේ ටයිප් වෙන්නේ :dull::dull::dull:

    update walin fix une nadda ? :eek:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සෝක් පෝන් එක..:lol::lol::lol: මැසේජ් එකක් එහෙම තප්පරෙන් කොටන්න ඇහැකි.
    කොච්චර හොදද කියනවා නම් ගහන අකුර නෙමේ ටයිප් වෙන්නේ :dull::dull::dull:

    535 first lot එකේ ටච් එක අප්ඩේට් වලින් හරියන්නේ නැහැ
    මගේ 535 phone eka අප් ටු ඩේට්
    ගත්ත තැනින් කිව්වා බෝර්ඩ් එක මාරු කරලා දෙන්නම් කියලා
    මට පේන්නේ " පය බරාවට පිටිකරට බෙහෙත් බැන්ද වගේ වෙයිද " දන්නේ නැහැ
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සිරාවට මෙලෝ රහක් නෑ........... දැන් ඉතින් ගත්ත හින්ද පාවිච්චි කරනව.....Touch එකනම් මෙලෝම රහක් නෑ

    වෙලාවකට පොලොවේ ගහන්න හිතෙනව
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සිරාවට මෙලෝ රහක් නෑ........... දැන් ඉතින් ගත්ත හින්ද පාවිච්චි කරනව.....Touch එකනම් මෙලෝම රහක් නෑ

    වෙලාවකට පොලොවේ ගහන්න හිතෙනව

    gaththa aluthama mn shape eke wikunuwa 2kama :dull::dull:
    thiyagaththa nm hukaris thama