ඔව්ව ආරක්ෂා කරන්න අමනුස්සයො ඕවට බන්ධනව![]()
උන්ගෙ ආයු කාල මනින්නෙ අවුරුදු වලිං නෙමේ සියවස් වලිං![]()
ඒ කියන්නෙ බොහෝවිට ඕක ආරක්ෂා කරන්න බන්දපු අමනුස්සයත් තාම ඕක ආරක්ෂා කරනව වෙන්න පුළුවන්![]()
ඕවට දාන බන්ධන එකම නෙමේ එක එක අය එක එක ඒව දානව![]()
සමහර තැන් වල ඔහොම මුට්ටියකට හාරද්දි උදලු පාරක් වැදුනත් ඇති පහුවදා මිනිහ ඉඩමෙම ලේ පෙරාගෙන මැරිල ඉන්නව.![]()
සමහර තැන් වල සතියක් හමාරක් විඳවල මැරෙනව![]()
සමහර අය ඕව විකුණල සාර්ථක වෙනව..![]()
සාර්ථක වෙලා හොඳට පවුල් පන්සල් වෙලා ලැබෙන්නෙම ආබාධිත ලමයි![]()
ජීවිතේම ඒ දිහා බලාගෙන විඳවනව![]()
සමහරුන්ගෙ ලමයි ඇස් දෙක ඉස්සරහ මැරෙනව දකින්න සිද්ධ වෙනව![]()
ඔය ක්රම වලිං කොයි ක්රමේට පළිගනියිද කියන එක තීරණය කරන්නෙ ඕක භාරව ඉන්න එකා![]()
උඹටත් දෙයියන්ගෙම පිහිටයි![]()
baya hithenawa yako.ada ude ukussek marila hitiya ge issaraha