නිධානයක් ද ?

looser

Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මට්චන් දවස් 3 කට කලින් අපි අලුතෙන් ගත්ත ඉඩමේ තිබුන පරණ ගේ කැඩුව.එකේ පොලවේ මැටි කට්ටේ අඉන් කරද්දී මැටි වලදක දාපු මේ වගේ කාසි තිකකුඉ තව බඩු වගයක් හම්බ උනා.මේ ටික ටමඊ හොඳටම සුද්ද කරේ.බලද්දී පරණ කාසි ගොඩක්.කෞද බන් දන්නේ මේ මොන කලේ කාසිද කියල.මොකද බන් මේකට කරන්න හොඳ?

    කලින් ත්රෙඅඩ් එකක් තිබුන නිදන් ගැන. දන්නා එකෙක් ඉන්නවනං පොඩි අදහසක් දීපන් බන්.ලොකු උදව්වක්.

    IMG_0831.jpg
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    රාවනාගෙ කාලෙ එකක්. ටොයිය දැක්කනෙ දැන් උබ ඉවරයි නාමල් එක්ක පක බිම ඇන ඇන එයි දැන් :lol:
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අඩෝ මේ හූනීයම් කරලා වල දාපු කාසි ටිකක් ගත්ත එකාට බඩු හම්බු වෙනවා

    දැන් ඉතිං දානයක් මානයක් දීලා යන තැනකට පිනක් කර ගනින්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,528
    17,531
    113
    Auckland
    පුරාවිද්‍යා එකට කියපන්. හැබැයි ඉතින් උන් ඕක සන්‍රක්ශන කරොත් ඉඩමෙ ගෙයක් හදන්න වෙන්නෙ නෑ
     

    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    පුරාවිද්‍යා එකට කියපන්. හැබැයි ඉතින් උන් ඕක සන්‍රක්ශන කරොත් ඉඩමෙ ගෙයක් හදන්න වෙන්නෙ නෑ

    eka thamai ban matath hithune.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ඔය ඉස්සර ගෙවල් හදද්දි ගෙපල මුල් ගල් බදිද්දි කාසි මුට්ටි මැණික් වර්ග වගේ ඒව තියනවා ඒ කාලේ වටිනාකම අඩු වුනාට දැන් සමහර විට වටිනාකමක් තියෙන්න පුලුවන්.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන් ඔය ඉස්සර ගෙවල් හදද්දි ගෙපල මුල් ගල් බදිද්දි කාසි මුට්ටි මැණික් වර්ග වගේ ඒව තියනවා ඒ කාලේ වටිනාකම අඩු වුනාට දැන් සමහර විට වටිනාකමක් තියෙන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: