නිධානයක් ද ?

looser

Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    ඔව්ව ආරක්ෂා කරන්න අමනුස්සයො ඕවට බන්ධනව :no: :no:
    උන්ගෙ ආයු කාල මනින්නෙ අවුරුදු වලිං නෙමේ සියවස් වලිං :( :(
    ඒ කියන්නෙ බොහෝවිට ඕක ආරක්ෂා කරන්න බන්දපු අමනුස්සයත් තාම ඕක ආරක්ෂා කරනව වෙන්න පුළුවන් :dull: :dull:
    ඕවට දාන බන්ධන එකම නෙමේ එක එක අය එක එක ඒව දානව :no: :no:
    සමහර තැන් වල ඔහොම මුට්ටියකට හාරද්දි උදලු පාරක් වැදුනත් ඇති පහුවදා මිනිහ ඉඩමෙම ලේ පෙරාගෙන මැරිල ඉන්නව. :(:( :(
    සමහර තැන් වල සතියක් හමාරක් විඳවල මැරෙනව :( :(
    සමහර අය ඕව විකුණල සාර්ථක වෙනව.. :dull: :dull:
    සාර්ථක වෙලා හොඳට පවුල් පන්සල් වෙලා ලැබෙන්නෙම ආබාධිත ලමයි :( :(
    ජීවිතේම ඒ දිහා බලාගෙන විඳවනව :( :(
    සමහරුන්ගෙ ලමයි ඇස් දෙක ඉස්සරහ මැරෙනව දකින්න සිද්ධ වෙනව :( :(
    ඔය ක්‍රම වලිං කොයි ක්‍රමේට පළිගනියිද කියන එක තීරණය කරන්නෙ ඕක භාරව ඉන්න එකා :( :(
    උඹටත් දෙයියන්ගෙම පිහිටයි :( :(

    baya hithenawa yako.ada ude ukussek marila hitiya ge issaraha
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    baya hithenawa yako.ada ude ukussek marila hitiya ge issaraha

    ඕක සිරා බං.. :( :(
    අඳුනන ගුරුකම් කරන කෙනෙක් කිව්වෙ :( :(
    උඹත් දැම්මම හොඳ ගුරුකම් කරන කෙනෙක් හොයාගෙන ආරක්ෂාවක්වත් දාගනිං :( :(
    සමහර විට උකුස්ස පෙරනිමිත්තක් වෙන්න පුළුවන් :shocked: :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය පොලොන්නරු යුගයේ ලක්ෂ්මි කාසි.
    ඔය ටික කොළඹ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට දීපං ගෙනිහිං. ඇත්තම කියල උන් ලව්වා ඉඩම ස්කෑන් කර ගනින්. තව තියනව නම් ගොඩ දාල උඹට ඉඩම දෙයි මචං.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව්ව ආරක්ෂා කරන්න අමනුස්සයො ඕවට බන්ධනව :no: :no:
    උන්ගෙ ආයු කාල මනින්නෙ අවුරුදු වලිං නෙමේ සියවස් වලිං :( :(
    ඒ කියන්නෙ බොහෝවිට ඕක ආරක්ෂා කරන්න බන්දපු අමනුස්සයත් තාම ඕක ආරක්ෂා කරනව වෙන්න පුළුවන් :dull: :dull:
    ඕවට දාන බන්ධන එකම නෙමේ එක එක අය එක එක ඒව දානව :no: :no:
    සමහර තැන් වල ඔහොම මුට්ටියකට හාරද්දි උදලු පාරක් වැදුනත් ඇති පහුවදා මිනිහ ඉඩමෙම ලේ පෙරාගෙන මැරිල ඉන්නව. :(:( :(
    සමහර තැන් වල සතියක් හමාරක් විඳවල මැරෙනව :( :(
    සමහර අය ඕව විකුණල සාර්ථක වෙනව.. :dull: :dull:
    සාර්ථක වෙලා හොඳට පවුල් පන්සල් වෙලා ලැබෙන්නෙම ආබාධිත ලමයි :( :(
    ජීවිතේම ඒ දිහා බලාගෙන විඳවනව :( :(
    සමහරුන්ගෙ ලමයි ඇස් දෙක ඉස්සරහ මැරෙනව දකින්න සිද්ධ වෙනව :( :(
    ඔය ක්‍රම වලිං කොයි ක්‍රමේට පළිගනියිද කියන එක තීරණය කරන්නෙ ඕක භාරව ඉන්න එකා :( :(
    උඹටත් දෙයියන්ගෙම පිහිටයි :( :(
    අඩෝ මෙහෙමත් සීන් තියනවද බන්.... :shocked: