

මචන් ඔය ඉස්සර ගෙවල් හදද්දි ගෙපල මුල් ගල් බදිද්දි කාසි මුට්ටි මැණික් වර්ග වගේ ඒව තියනවා ඒ කාලේ වටිනාකම අඩු වුනාට දැන් සමහර විට වටිනාකමක් තියෙන්න පුලුවන්.



අනේ මේ පුක දෙන්න යන්නේ නැතුව හිටපන්... තොට අන්තිමට ඉඩමත් නැති වෙලයි නවතින්නේ... ආදී කාලේ මොකෙක්ගේ හරි පකෙක්ගේ කාසි එහෙම උනොත් තොගේ ඉඩම තහනම් කරයි..ඒ නිසා දැන්ම කටවහන් හිටපන්...
අනුන්ට කඹුරලා හරියන්නේ නැහැ ... කුහක වෙයන් මිනිහෝ කුහක වෙයන්.. තමන් ගැන විතරක් හිතපන්...
පුළුවන් නම් ඉඩම තහනම් කරගනින් පුක දීලා ...













ඔව්ව ආරක්ෂා කරන්න අමනුස්සයො ඕවට බන්ධනව![]()
උන්ගෙ ආයු කාල මනින්නෙ අවුරුදු වලිං නෙමේ සියවස් වලිං![]()
ඒ කියන්නෙ බොහෝවිට ඕක ආරක්ෂා කරන්න බන්දපු අමනුස්සයත් තාම ඕක ආරක්ෂා කරනව වෙන්න පුළුවන්![]()
ඕවට දාන බන්ධන එකම නෙමේ එක එක අය එක එක ඒව දානව![]()
සමහර තැන් වල ඔහොම මුට්ටියකට හාරද්දි උදලු පාරක් වැදුනත් ඇති පහුවදා මිනිහ ඉඩමෙම ලේ පෙරාගෙන මැරිල ඉන්නව.![]()
සමහර තැන් වල සතියක් හමාරක් විඳවල මැරෙනව![]()
සමහර අය ඕව විකුණල සාර්ථක වෙනව..![]()
සාර්ථක වෙලා හොඳට පවුල් පන්සල් වෙලා ලැබෙන්නෙම ආබාධිත ලමයි![]()
ජීවිතේම ඒ දිහා බලාගෙන විඳවනව![]()
සමහරුන්ගෙ ලමයි ඇස් දෙක ඉස්සරහ මැරෙනව දකින්න සිද්ධ වෙනව![]()
ඔය ක්රම වලිං කොයි ක්රමේට පළිගනියිද කියන එක තීරණය කරන්නෙ ඕක භාරව ඉන්න එකා![]()
උඹටත් දෙයියන්ගෙම පිහිටයි![]()





you on acid or something brov?
