⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :rofl::rofl: උන්ගේ නිදහස් දිනේ පල් වෙන්න වගේ යන්නේ :P:lol:
    monawa unath pau ban un, mehema dinannama indala eka paaratama kanata gahawwa wage kapuwahama ena feeling eka api ithin hondata dannawa ne :P

    Dan kattiyata rath wela athi hondatama, iye umpires la ge waraddenlu neda chandimal ochchara gahala tiyenne? :P :rofl: mokadda e scene eka? mama ada thamai live baluwe :nerd:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    monawa unath pau ban un, mehema dinannama indala eka paaratama kanata gahawwa wage kapuwahama ena feeling eka api ithin hondata dannawa ne :P

    Dan kattiyata rath wela athi hondatama, iye umpires la ge waraddenlu neda chandimal ochchara gahala tiyenne? :P :rofl: mokadda e scene eka? mama ada thamai live baluwe :nerd:

    ඒක ටිකක් අමාරු තීරණයක් බං පොයිට් එකේ ඉන්න එකෙක්ගේ සපත්තුවේ වැදිලා බෝලර් කැච් එකක් ඇල්ලුවා ඉතින් තර්ඩ්අම්පයාර් එක අවුට් නෑ කිව්වා :dull::dull: ඕකටනේ ඔච්චර කරන්නේ අනිත් එක උන් DRS වලට අකමැති නැත්තනං ත්‍රීවිල්මාන්නයා 4 ටද කොහෙද ලස්සන කැච් එකක් දුන්න එක ඇල්ලුවත් දුන්නේ නෑ අවුට් එක :lol: ඉන්දියන් එවුන් ඔහොම්මමනේ බන් පරදින කොට කොහේ හරි අනිත් ටීම් එකක වැරද්දක් පෙන්නනවා :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    monawa unath pau ban un, mehema dinannama indala eka paaratama kanata gahawwa wage kapuwahama ena feeling eka api ithin hondata dannawa ne :P

    Dan kattiyata rath wela athi hondatama, iye umpires la ge waraddenlu neda chandimal ochchara gahala tiyenne? :P :rofl: mokadda e scene eka? mama ada thamai live baluwe :nerd:

    Thirimannai chandimalui dennagema catch dekak dunne nalu neda? :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    monawa unath pau ban un, mehema dinannama indala eka paaratama kanata gahawwa wage kapuwahama ena feeling eka api ithin hondata dannawa ne :P

    Dan kattiyata rath wela athi hondatama, iye umpires la ge waraddenlu neda chandimal ochchara gahala tiyenne? :P :rofl: mokadda e scene eka? mama ada thamai live baluwe :nerd:

    කරන්න දෙයක් නෑ.ඉන්දියන් කාරයෝමනේ කියන්නෙ ඩි.ආර්.එස්. එපා කියලා. මට මතකයි දෝනි කියලා තිබ්බා විනිසුරුවන්ගේ වැරදිත් ක්‍රීඩාවේ සුන්දරත්වයේම කොටසක් කියලා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක ටිකක් අමාරු තීරණයක් බං පොයිට් එකේ ඉන්න එකෙක්ගේ සපත්තුවේ වැදිලා බෝලර් කැච් එකක් ඇල්ලුවා ඉතින් තර්ඩ්අම්පයාර් එක අවුට් නෑ කිව්වා :dull::dull: ඕකටනේ ඔච්චර කරන්නේ අනිත් එක උන් DRS වලට අකමැති නැත්තනං ත්‍රීවිල්මාන්නයා 4 ටද කොහෙද ලස්සන කැච් එකක් දුන්න එක ඇල්ලුවත් දුන්නේ නෑ අවුට් එක :lol: ඉන්දියන් එවුන් ඔහොම්මමනේ බන් පරදින කොට කොහේ හරි අනිත් ටීම් එකක වැරද්දක් පෙන්නනවා :P

    Eka out ne machan ehenam? :P ane manda mama rules hariyatama danne na but mata kalin match ekak mathakai wage baluwa ohoma wela out dunna :P sure ekata me scene eke bole sapaththuwe witharakda wadune nattam bimath ekkamada kiyala kiyanna amaru athi(doubt nam batsmen ge paththata yanne godak welata decision eka) naththam ithin 3rd umpire ta mongal :P

    ත්‍රීවිල්මාන්නයා :lol::lol::lol::lol:

    Thirimannai chandimalui dennagema catch dekak dunne nalu neda? :dull:

    yup mamath dakka, umpiring amba chora lu me match eke, within 3 overs 3 bad decisions from all 3 umpires kiyala tibbe :baffled: :baffled:

    කරන්න දෙයක් නෑ.ඉන්දියන් කාරයෝමනේ කියන්නෙ ඩි.ආර්.එස්. එපා කියලා. මට මතකයි දෝනි කියලා තිබ්බා විනිසුරුවන්ගේ වැරදිත් ක්‍රීඩාවේ සුන්දරත්වයේම කොටසක් කියලා

    Yup un ma thamai na gaththe, drs tibba nam match eka 3 days walin un dinala lu :P

    ඇමසින් කාරයත් පේන්න නෑ. හෙන්රියත් පේන්න නෑ. :lol:

    :shocked::shocked::shocked::shocked: :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙන්රියා එන්න කලින් ඉවර උනොත් හොදයි :lol::lol: නැත්නං මුන් දෙන්න ඉවර කරනවා :lol::lol:

    :rofl::rofl::rofl: :lol::lol::lol:

    win the toss or lose the toss, batting first or bowling first, rain or no rain, flat pitch or green track, SSC or SCG, India or Pakistan, the end result will be "Sri Lanka lost the test match by ...." or "Match Drawn" unless some SL player has a exceptional match or they are extremely lucky! This is the bitter truth! :(

    මෙන්න මේ පෝස්ට් එක දැක්කට පස්සේ මම නම් පොඩි බලාපොරොත්තුවක් හරි තියා ගත්තා මැච් එක ගැන.මේ day 1 වලදි දාපු පෝස්ට් එක. :lol::lol: