MY3 danmama Mr ta wada dangerous

Go Green

Member
Aug 2, 2015
985
46
0
hitan

983827_363920080453397_4534229279921122233_n.jpg
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    dan nam hora kawath MR thama hariyanne, mui Mr ranil ui eka paththe unama ballatama dai law eka
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ranil kawadawath oya wage gon wada kare na:) mu me yana method ekata ranil wath halala wena ekekwa dala uta ona widiyata karan yana scene ekak kiyanne:frown:

    රනිල්ට නායක කම දාල පලයන් කියල කී දෙනෙක් කීවද ? උ ගියේ නෑ. එක එකාට නටන්න දෙන්න බැහැනේ බං. අර රන්ජිත් ටත් කේස් දැම්මේ කී දෙනෙක්ට දඩුවම් කලාද අර අවුල් කාලේ :dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යහපාලනය, ප්‍රජාතන්ත්‍ර වාදය හා පක්ෂයේ නිදහස දෝරේ ගලා යමින් පවතී................

    සිවිල් සංවිධාන හොරුත් සමග හෙළුවෙන් ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ හිදී...........

    කුමන්ත්‍රණ කියන්නේ මොනවද කියලා දැන්වත් මිනිස්සු තේරුම් ගත්තොත් වටී.............

    විශේෂ පුවතක්
    සිරිසේන විසින් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය සීල් තබා වසා දැමේ. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රණය වෙනුවෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල සියල්ල ඉබි යතුරු දමා වසා දමා ඇති අතර මේ යතුරු ජනාධිපති කාර්යාලයෙන් පැමිණි රජිත ජයකොඩි නැමැත්තකු විසින් රැගෙන ගොස් ඇත. තවද විපක්ෂ නායක කාර්යාලයේ පවත්වාගෙන ගිය සන්ධාන මාධ්‍ය ඒකකයද සිරිසේනගේ අණින් වසා දමා ඇත.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රනිල්ට නායක කම දාල පලයන් කියල කී දෙනෙක් කීවද ? උ ගියේ නෑ. එක එකාට නටන්න දෙන්න බැහැනේ බං. අර රන්ජිත් ටත් කේස් දැම්මේ කී දෙනෙක්ට දඩුවම් කලාද අර අවුල් කාලේ :dull:

    Mr Ranil ta thana lokema demand eka thiyenne kohe giyath :) nathuwa me my3 mokekda upfa andu hadanawa kiyanna .. U danaganna one uwa genawe dawas 100 ta Ranil ta power dila yanna misak me gon wada kara kara yahapalane nondi karanna newe. Meee buruwa ara central bank governer remove karanna kiyala kiwwa kiyala gani wage tv eke kiwwa. Eka kiwwath ewa tv wala kiyanawada?:frown: Mu dan yana system eka anuwa unp ekat halala uge dina 100 awurudu 5 tana karanna yanne :growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.
    දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.
    එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    APi My3 wa genawe MR me rata ada me widiyatama neethiya ballata dala wada karanna gaththu nisa.:( api ekai uta support wena widiyata puluwan dewal kare

    MR ta letters yawana welawe Ranil ta udaw karanna one ekko mu..

    Ranil agamathi wenawa kiyana eka ain karala kattia aran UPFA anduwak hadanawalu:frown::frown:

    dan me yana widiya MR ta wada bayahanakai u mehema hasirune uta raja kiyala anthima awurudu tike uwa pissa karapu nisa mu danmama patan aran:(

    Ranil rata hadai kiyala uwa promote karata ranil ui my3 mona magulak karaida danne na:frown::frown::frown:

    neethiya nathiwa mehema mona pakshewath ain karanna denna hoda na, dawasaka mu ranil tath okai karanne:frown:

    dan nam hora kawath MR thama hariyanne, mui Mr ranil ui eka paththe unama ballatama dai law eka:dull:

    Uba oka KOLA PAATEN damma kiyala uba UNP karayek wenne na :rofl:

    baiyek awith UNP karayek wage thread ekak dala bora diye maalu baanna hadanawa :lol:

    ane yako :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යහපාලනය, ප්‍රජාතන්ත්‍ර වාදය හා පක්ෂයේ නිදහස දෝරේ ගලා යමින් පවතී................

    සිවිල් සංවිධාන හොරුත් සමග හෙළුවෙන් ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ හිදී...........

    කුමන්ත්‍රණ කියන්නේ මොනවද කියලා දැන්වත් මිනිස්සු තේරුම් ගත්තොත් වටී.............

    විශේෂ පුවතක්
    සිරිසේන විසින් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය සීල් තබා වසා දැමේ. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රණය වෙනුවෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල සියල්ල ඉබි යතුරු දමා වසා දමා ඇති අතර මේ යතුරු ජනාධිපති කාර්යාලයෙන් පැමිණි රජිත ජයකොඩි නැමැත්තකු විසින් රැගෙන ගොස් ඇත. තවද විපක්ෂ නායක කාර්යාලයේ පවත්වාගෙන ගිය සන්ධාන මාධ්‍ය ඒකකයද සිරිසේනගේ අණින් වසා දමා ඇත.

    Mewa mach mr. Ranil ge wada newe mewage wada karanne cbk and gang .. Dan nam aththatama sure na ban munta vote karanna .. Aparde me moda my3 hinda adu wenne unp votes:frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;18816868 said:
    Free wifi zone වල බලපෑමක් නැද්ද මේ සම්බන්ධයෙන්? :dull:

    :rofl::rofl: wenna puluwan neh? Wi-Fi signals walata my3 ge mole awul welada danne na :(

    My3 ara pakshe dennek ain kara kiyala dan me UNP karaya mahinda ta denawalu :lol::lol::lol:

    baiyek wes walaagena awith kiyahanko :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uba oka KOLA PAATEN damma kiyala uba UNP karayek wenne na :rofl:

    baiyek awith UNP karayek wage thread ekak dala bora diye maalu baanna hadanawa :lol:

    ane yako :rofl:

    Ane nikan palayan jvp minimaruwo ubalata ranil ta bond case adinna hodai. Ubala bond case adde nathnam bayyo adinneth naaa .. Kawda bora diye malu bawe jvp un misak unp vote kadanna:frown:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl: wenna puluwan neh? Wi-Fi signals walata my3 ge mole awul welada danne na :(

    My3 ara pakshe dennek ain kara kiyala dan me UNP karaya mahinda ta denawalu :lol::lol::lol:

    baiyek wes walaagena awith kiyahanko :rofl:

    Yako pakshe dennek ain karapu widiyai yako awula oka oya widiyatama anith ewath karai next 5 years.. Unp ekatath muu awul karanawa.. Cbk wa wiswasa karala 2004 napu nama aye nanna one nane
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    APi My3 wa genawe MR me rata ada me widiyatama neethiya ballata dala wada karanna gaththu nisa.:( api ekai uta support wena widiyata puluwan dewal kare

    MR ta letters yawana welawe Ranil ta udaw karanna one ekko mu..

    Ranil agamathi wenawa kiyana eka ain karala kattia aran UPFA anduwak hadanawalu:frown::frown:

    dan me yana widiya MR ta wada bayahanakai u mehema hasirune uta raja kiyala anthima awurudu tike uwa pissa karapu nisa mu danmama patan aran:(

    Ranil rata hadai kiyala uwa promote karata ranil ui my3 mona magulak karaida danne na:frown::frown::frown:

    neethiya nathiwa mehema mona pakshewath ain karanna denna hoda na, dawasaka mu ranil tath okai karanne:frown:

    dan nam hora kawath MR thama hariyanne, mui Mr ranil ui eka paththe unama ballatama dai law eka:dull:

    ah bayyo :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    බයිට් කරන්න එපා බන්. මෙයා සිරාවටම බයියෙක් නෙවෙයි. රනිල්ගේ එක්ස්ට්‍රීම් වහලෙක්. මහින්දටත් බනිනවා, මෛත්‍රීටත් බනිනවා, අනුරටත් බනිනවා, හැබැයි රනිල් හරි සෝක් උතුමා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෛත්‍රීට පුළුවන් නම් මහින්දවයි රනිල්වයි දේශපාලනෙන් අතුගාලාම දාන්න ඒක ලොකු පින්කමක් මේ රටටත්, ශ්‍රීලනිපයටත්, එජාපයටත්.

    මෛත්‍රී මේ තත්වේ හොදට අවබෝධ කරගෙන ඉන්නේ. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම වාසය කරන්න අමාරුයි. මේ දෙන්නමව එලවලා දාලා පක්ෂ දෙකේම ඉන්න අළුත් නායකයන්ට තැනක් දෙන්න ඕනේ. මහින්දත් පක්ෂේ කෑවා රනිලුත් කෑවා.

    රනිල් හිතන් හිටියේ මෛත්‍රීව බිත්තියට හේත්තු කරලා සුපුරුදු පරිදි පක්ශෙත් රටත් කරගෙන යන්න. මෛත්‍රී සුපිරි මීටරයක්. මෛත්‍රී රටටත් පක්ෂ දෙකටත් සාධාරනයක් ඇති කරයි කියලා මම හිතනවා.

    වහල්ලු ඉන්නේ ශ්‍රිලනිපයේ විතරක් නෙවෙයි, එජාපයෙත් ඉන්නවා. සමහරවිට මෛත්‍රී මේ කරනදේ සමහර පක්ෂ පාට අල්ලගෙන ඉන්න වහල්ලුන්ට රිදෙයි. ඒ අයට තිත්තයි. හැබැයි මෛත්‍රීගේ මේ ව්‍යායාමය රටත් පක්ෂ වලටත් ගුණදායකයි.

    my3 ඕන පබයෙක්ව අගමැති කරන්න :P:P

    දිමුට අගමැති දීලා මහින්ද කළා වගේ..

    කලින කිව්වා වගේ ඔතනට ගියාම ඕන එකෙක් බල පෙරේතයෙක් පේනවා...යන විදියට my3 10 years ඉදලා යන්නේ...

    ජනතාවගේ බලවත් ඉල්ලීම පිට දෙවැනි පාර ඉල්ලනවා :rofl: