mahinda දාං vs චෙස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙළයෙක්;18820150 said:
    :no::no::no::no::no:අත්දැකීම නොමැතිකම කියන්නෙ මෙව්ව්වට. ජන්දෙ නොදාන්න හිටපු උනුත් 17 උදෙන්ම යනව කතිරෙ ගහන්න මෙහෙම අවුස්සපුවම.:lol::lol::lol:

    Uba daagena inna me
    avatar503645_2.gif
    meka dakkama koi patthatada chande daanna yanne kiyala therenawa :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෛත්‍රීපාල සිරිසේන මොනා නැතත් හොඳට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව :baffled: :baffled:
    මගෙ හිතේ පොත් සෙට් එකත් කියෝල ඇති :D :D
    පව් ඉතිං මහින්ද :baffled: :baffled:
    බලේ තියාගෙන ජනාධිපතිකම රැකගන්න බැරිවුනා :( :(
    ලොකූවට බඩ තිබ්බාම තමා බලේ කියල හිතුව :baffled: :baffled:
    අන්තිමට ටිරියන් ඉදිරියේ රෙඩ්වුමන්ගෙ මඩ් ගේට් එකට එල්ල කල ප්‍රහාරය වගේ කන්න වුනේ :rofl: :rofl:
    මහින්ද දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි බඩටයි උඩුරැවුලටයි කරන්න පුළුවන් දෙයක් නෑ කියල :yes: :yes:
    මෛත්‍රී චෙස් නෙමේ කෙලින්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ම ඇදල :lol: :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134

    :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    අම්මප.එතකොට මහින්ද සිරිසේන ඩමියක් එක්ක චන්දෙ දාන්න ගියේ ,ගෑනු ලමයි ගෙනත් ටිවී වල මඩ ගැහුවෙ ගිය ආත්මෙ වෙන්න ඇති.තොපි වගේ බත් කන හරක් ඉන්න පවුල් 10 ක් හිටිය නම් ඇති ලන්කාවම මඩවන්න.
     
    Last edited:

    TLTR

    Banned
    Dec 30, 2008
    129
    12
    0
    අම්මප.එතකොට සිරිසේන ඩමියක් එක්ක චන්දෙ දාන්න ගියේ ,ගෑනු ලමයි ගෙනත් ටිවී වල මඩ ගැහුවෙ ගිය ආත්මෙ වෙන්න ඇති.තොපි වගේ බත් කන හරක් ඉන්න පවුල් 10 ක් හිටිය නම් ඇති ලන්කාවම මඩවන්න.

    RPTHiNH.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනේ බලන්නකෝ අපේ අම්මිව අර කන්නාඩි දාන කෙට්ටු මාමා පැහැරගෙන ගිහින්නේ. අනේ මගෙ අම්මිව ගෙනද් දෙන්න
    හෙණ ගහපිය ඕකූන් සියලු දෙනාටම. අවුරුදු 10 ක් තිස්සෙ කක්ක දදා dialog tv බල බල හිටියා. අපේ ඉන්න මෝඩ වහල්ලුත් ඕවට අප්පුඩි ගැහුවනෙ අම්මපා :lol:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,502
    113
    හෙළයෙක්;18820150 said:
    :no::no::no::no::no:අත්දැකීම නොමැතිකම කියන්නෙ මෙව්ව්වට. ජන්දෙ නොදාන්න හිටපු උනුත් 17 උදෙන්ම යනව කතිරෙ ගහන්න මෙහෙම අවුස්සපුවම.:lol::lol::lol:

    ඔව් ඉතින් ගිහින් ගහයි වෙනත් ඕනේම පක්ෂෙකට මහින්දව පරද්දන්න ;)

    Mahinda hire hitiye pawdar babek hindada danne ne..
    paw itin ubala
    eka thakin paw kiyala wedakuth ne
    thaman labala thiyena adyapana mattamane itin me pradarshanaya karanne.
    me gollanta anuwa dutugemunu rajathumath yuda aparada karala.

    සරත් සිල්වා එදා හරියට නඩු තීන්දුව දුන්නානම් හිරේ යන්නේ හොරකම් කරපුනිසා :P
    අපි විභාග ලිව්වේ පන්ති කාමරේ අනිත් ළමයි එක්ක මිසක් වෙනත් කාමර වල තනියම නෙවෙයි :rofl:

    මම දැන් යුද්ධය ගැන කතා කරාද? උබලට ඉතින් කොයිකටත් තෛලය යුද්ධයනේ. වෙනදෙයක් කතා කරන්න කැමති නෑ, හිගන්නගේ තුවාලේ වගේ ඒකම පෙන්න පෙන්න කහනවා :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අනේ බලන්නකෝ අපේ අම්මිව අර කන්නාඩි දාන කෙට්ටු මාමා පැහැරගෙන ගිහින්නේ. අනේ මගෙ අම්මිව ගෙනද් දෙන්න
    හෙණ ගහපිය ඕකූන් සියලු දෙනාටම. අවුරුදු 10 ක් තිස්සෙ කක්ක දදා dialog tv බල බල හිටියා. අපේ ඉන්න මෝඩ වහල්ලුත් ඕවට අප්පුඩි ගැහුවනෙ අම්මපා :lol:

    :lol::lol::lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    3rd class ඩයල් ජනාධිපති උනාම මෙහෙම ඒව වෙනව :rofl::rofl::rofl::lol::lol::lol:

    එහෙමෙයි කියල අප්පච්චි අගමැති කරන්න නම් කියන්න එපා ඔන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මෙන්න පච විමලෙ ඇවිල්ලා මගෙ කපලා :lol: සැහ්. අපරාදෙ . හවසට චූන් පාන් ගන්න කියල තියාගෙන හිටපු රෙප් ටික :baffled:

    reputation_neg.gif
    mahinda දාං vs චෙස් 08-15-2015 02:28 PM Ha ponnayo. Thoge amma katada puka denne? :lol: Nikan palayan choo kollo yanna.
     
    TLTR

    Banned
    Dec 30, 2008
    129
    12
    0
    තවත් රිදිච්ච බයියෙක්.උබේ පලවෙනි චන්දෙද.අපරාදෙ.

    මං පලවෙනි ජන්දෙ දානකොට උඹ තාත්තගේ ඇට දෙකත් නෑ සනා :rofl: නිකන් නොදි පැත්තකට වෙලා ඉදපන්. උඹලාට quote කරන අපේ වෙලාව අපරාදේ

    RPTHiNH.gif

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මං පලවෙනි ජන්දෙ දානකොට උඹ තාත්තගේ ඇට දෙකත් නෑ සනා :rofl: නිකන් නොදි පැත්තකට වෙලා ඉදපන්. උඹලාට quote කරන අපේ වෙලාව අපරාදේ

    RPTHiNH.gif

    බයියන්ට ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ එක එකාට කඩේ යනකොට තමන්ගෙ වෙලාව නාස්ති වෙනව කියල . මොලේ උඩම අවුරුදු ගානක් ඉදන් හිටියම ඔහොම වෙනව :lol::lol:

    මේ ඒක නෙවේ
    ගිය සැරේ ඡන්දෙට ඩුබායි වලින්ද කොහොද අප්පච්චිව දිනවන්න ලක්ෂ 17ක්ද කොහෙද සෙනග එනවා කියල කිවුව නේද . කෝ උන් ආවද බන් ගිය සැරේ ? :lol::lol:
     
    Last edited:
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    uba hereddima terenawa mahindata X gehuwa ekek kiyala. Macham meke innne hawo newe.

    Anika uba kata dunnath apita paan da ? :lol: